ෆෝන් නම්බර් එකක් හොයන්න උදව් ඕනි

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචං ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දිපං ඒකි උඹට කැමති නැත්නම් වෙන අතක් බලා ගනින්..


    :lol::lol::lol::lol:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මචං ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දිපං ඒකි උඹට කැමති නැත්නම් වෙන අතක් බලා ගනින්..


    :lol::lol::lol::lol:

    aniwa kellek :lol:

    Anyway uba illanne Court Order ekakin karanna one wadak, kawadawath wadakarana ekek owa denne na, hoda fit ekak thiyena kenek newinam, owa deela uge job ekayi uta hireyi yanna wenne..
    No eke aythi ekkena Police gihin paminillak dammoth ubata newi hoyala dunnu kenayi gas..:frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං.. එහෙම කරන්නෙ කොහොමද.. එයාලට කිසිම විස්තරයක් පිටට දෙන්න අවසර නෑ.. උසාවි නියෝගයකින් විතරයි එහෙම කරන්න අවසර තියෙන්නෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවට උදව් කරන එවුනුත් ගස් යනවා.. පිස්සු වැඩ කරන්න එපා මචං.. මම නම් හිතන්නෑ උඹට උදව් ලැබෙයි කියලා.. උඹට අසාධාරණයක් වුණා නම් නීති මාර්ගයෙන් කටයුතු කරපන්.. විසඳුම ඒකයි.. :yes:
     
    • Like
    Reactions: Mostro

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    Mama dialog eken details wagayak gaththa 2006 wage. 10k wage wiyadam una eka ekata bonna deela :P Uba poddak balapan kawuruwath oya wade nikam nam karala denne naha machan