ෆෝන් නම්බර් එක ඇහුවම උබලා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ෆෝන් නොම්බරේ මොකද්ද ඇහුවම උබලා උත්තර දෙන්නේ සිංහලෙන්ද ? කඩ්ඩෙන් ?
    මම නම් සිංහලෙන් ඇහුවොත් හැමතිස්සෙම වගේ සිංහලෙන් තමයි උත්තර දෙන්නේ. ගොඩේ වගේ. කීල්ස් එකේදී එහෙමත් එහෙම තමයි. කඩ්ඩෙන් ඇහුවොත් කඩ්ඩෙන්.

    සමහර උන් නම්,

    මහත්තය ෆෝන් නම්බර් එක මොකද්ද ඇහුවම. නොට් සෙවන් සෙවන් ඩබල් ෆෝ ටු සෙවන්... කියලා කඩ්ඩෙන් නෙලනවා.
    හබැයි එත් එක්කම NIC නම්බර් එක ඇහුවොත්. අනු දෙකයි තිස්පහයි... කියලා පටන් ගන්නේ
    nmata note 7 kiyanna ba bn patalenawa mara seen eka
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    මට English පුළුවන් එත් මමනම් ලංකාවේ ඕනේ එකෙක් ට සිංහලෙන් කතා කරන්නේ. බොරු පොෂ් එක මට පෙන්න බෑ උන්ගේ. එක ලජ්ජා වෙන්න දෙයක් නමේ. පවුලේ නෑදෑයෝ ඉන්නවා ඉංග්‍රීසියෙන් එවනේ හැම එකම කිසි කෙනක් ළග නැති ඒවා උන්ගේ ළග තියෙන්නේ.
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ෆෝන් නොම්බරේ

    "ෆෝන් නම්බර්" එක ඇහුවොත් සිංහලෙන් කියනවා...දුරකථන අංකය ඇහුවොත් ඉංග්‍රීසියෙන් කියනවා :lol:

    මට නම් ඔක්කොම ටික ඉංග්‍රීසියෙන් කියාගන්න පුළුවන්,,,ඒ නිසා ගානක් නැහැ..ID නම්බර් එකත් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් විදිහට පාඩම් කරගෙන ඉන්න එක හොදයි ඉතින්...

    ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් කියන්න හේතුවක් තමයි ඉලක්කම් ඉංග්‍රීසියෙන් කිව්වම පැහැදිලියි..ආයේ ආයේ කියන්න ඕනේ නැහැ...හත කිව්වොත් හතරද අහනවා..දෙක කිවොත් එකද අහනවා..අට කිව්වොත් හතද අහනවා..අරක ලේසි..
     
    • Like
    Reactions: NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සිංහලෙන්. නොදන්න ඉංග්‍රීසි කියවල වැඩි විස්තර ඇහුවොත් එහෙම කෙලිය
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    මගේ නම් බිංදුවයි 7න් පස්සේ සේරම ඩබල් ඒව තියෙන්නේ... ඒ නිසා කාඩ්ඩෙන් කියන එක ලේසි 😶
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,475
    113
    Colombo, Sri Lanka
    මම නම් කියන්නේ ගොඩක් වෙලාවට English වලින් තමයි.ඒක මට ලේසියි. හැබැයි අහන පුද්ගලයා අනුව වෙනස් වෙනවා. නොතේරෙනවා වගේ මට තේරුනොත් අමාරුවෙන් සිංහලෙන් කියනවා. අවුලක් නෑ මට භාෂා දෙකම කතාකරන්න පුළුවන්. ඒක නිසා වැඩිපුර දෙයක් ඇහුවොත් උත්තර දෙන්නත් පුළුවන්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලංකාවේ අවිරුදු 13ක් ඉංග්‍රීසි උගන්නලත්
    95%කට ඉංග්‍රීසි කතා කරගන්න බෑ...
    ඉන්දියන් මිනිස්සු වචන 20ක් කතාකලොත් වචන 7ක් 8ක් හරි ඉංග්‍රීසියෙන් කතා කරනවා
    උඹල මිනිස්සු phone number එක කියන්නේ කඩ්ඩෙන්ද සිංහලෙන්ද කියල බල බල හිටපල්ලා
    ඒ මදිවට තව ත්‍රෙඩ් එකකුත් දාල
    ලැජ්ජයි යකෝ තොපි ගැන
    වරද්ද වරද්ද හරි වෙන භාෂාවක් කතා කරන්න උත්සහ කරන එකෙක්ට හිනාවෙන මානසිකත්වය
    නැතිකරගන්න බැරි කාලකන්නි ඉන්නේ ගොඩක්
    අවුරුදු 25ක් 26ක් වෙලත් degree කරලත්
    ගොඩක් උන් interview fail වෙනවා හරියට ඉංග්‍රීසි කතාකරගන්න බැරිව
    හරි උතුමාණෙනි.
    පත්තු වෙන්න එපා. අපි ඉංගිලිෂ් වලින් ෆෝන් නම්බර් එක කියන්නම්

    Mage nam phone number eka man danne na. Eka hinda ahana ekage illala missed call ekak gahanawa 😅
    උරාගෙ මලු උරාගෙ ඇඟේ තියලා කපනවා කියන්නේ එකයි
    ------ Post added on Aug 1, 2021 at 6:41 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    ලංකාවේ අවිරුදු 13ක් ඉංග්‍රීසි උගන්නලත්
    95%කට ඉංග්‍රීසි කතා කරගන්න බෑ...
    ඉන්දියන් මිනිස්සු වචන 20ක් කතාකලොත් වචන 7ක් 8ක් හරි ඉංග්‍රීසියෙන් කතා කරනවා
    උඹල මිනිස්සු phone number එක කියන්නේ කඩ්ඩෙන්ද සිංහලෙන්ද කියල බල බල හිටපල්ලා
    ඒ මදිවට තව ත්‍රෙඩ් එකකුත් දාල
    ලැජ්ජයි යකෝ තොපි ගැන
    වරද්ද වරද්ද හරි වෙන භාෂාවක් කතා කරන්න උත්සහ කරන එකෙක්ට හිනාවෙන මානසිකත්වය
    නැතිකරගන්න බැරි කාලකන්නි ඉන්නේ ගොඩක්
    අවුරුදු 25ක් 26ක් වෙලත් degree කරලත්
    ගොඩක් උන් interview fail වෙනවා හරියට ඉංග්‍රීසි කතාකරගන්න බැරිව

    ඕයි ඕයි ඇයි මේ තදවෙලා
     
    • Haha
    Reactions: Solo Rider

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    man nam sinhalen kiyanne.Sinhala therenne nathi unta witharak english walin kiyanawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,255
    1
    101,097
    113
    34
    Kalutara
    ඇයි අපේ උන් බිංදුවට සීරෝ, නෝට් කියන්නෙ? වැරදි නෑ ඒකත් හරි. දැන් බිංදුවට කියන්නෙ ඕ කියල නෙමෙයිද? ඕ සෙවන් වන් ඔහොම නෙමෙයිද කියන්න ඕන? 🙄 ඇමරිකාවෙ නම් එහෙමයි. 😌
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    ඇයි අපේ උන් බිංදුවට සීරෝ, නෝට් කියන්නෙ? වැරදි නෑ ඒකත් හරි. දැන් බිංදුවට කියන්නෙ ඕ කියල නෙමෙයිද? ඕ සෙවන් වන් ඔහොම නෙමෙයිද කියන්න ඕන? 🙄 ඇමරිකාවෙ නම් එහෙමයි. 😌

    බිංදුවයි හතයි එකයි කියාපිය.

    Kj8bKzYm.png