ෆෝන් රෙපෙයාර් ඉගෙනගන්න

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ෆෝන් රෙපෙයාර් ඉගෙනගන්න

    cell-phone-repair.png.pagespeed.ce.Zt45X0Zqre.png

    අපේ යාලුවො ඇති නේද ෆෝන් රෙපෙයාර් කරන්න දන්න අය.. ඒ වගේම ඉගෙන ගන්න තියෙන වෙබ් සයිට් ගැන එහෙම.. ඉගෙනගන්න කැමති අපි වගේ අයට දැනගන්න මෙකෙ ශෙයාර් කරගමු ද? ඔයාල දන්න සොල්‍යුශන් එහෙම මෙකෙ දාන්න.. ඩිස්ප්ලේ ලයිට් කීපැඩ් ලයිට් ජම්පර් දාන්න.. බම්ප් එකක් හරි දාල යන්න යාලුවනේ..
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මේ site දෙකටත් ගිහින් බලන්නකෝ

    HTML:
    http://cellphonerepairtutorials.blogspot.com
    http://www.mobilecellphonerepairing.com
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ගෙදරම රෙපයාර් කරන්න ඉගෙනගන්න එක හොඳයි..:)
    කලින් වතාවෙ රෙපයාර් කරන්න ශොප් එකකට දීලනේ අච්චර හදියක් තෝ කරගත්තෙ..:(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඩේ හරියට කරන්න ඕනේ නම් ෂොප් එකක වැඩ කරන්නම වෙනවා ඉගෙන ගන්න ගොඩක් ගැජට් අපේ ෆෝන් රෙපෙයාර් කරන යාලුවෙක් ගාව තිබුනා මේ ඒවා වෙන වැඩේ නම් කියන්න දන්නේ නැ :nerd:

    images


    මේකේ අන්තිමට තිබ්බ කුරු දෙකෙන් mAn නොකියා ඔන් වෙන්නේ නැති ෆෝන් එකක් ඔන් කරා

    s-l225.jpg


    මේ වගේ ටුල් සෙට් එකකින් තමා වූ ෆෝන් ගැලෙව්වේ :)


    images
    g

    මේ වගේ කැල්ලක් ඒ දවස් වල හෙව්වා වූ මේක 30,000 වගේ කියුවා මේකද කියලා සුවර් නැ කොහොමහරි pogArAm කරන්න තමා මේක හෙව්වේ
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    372
    135
    43
    ඔව් ගෙදරම රෙපයාර් කරන්න ඉගෙනගන්න එක හොඳයි..:)
    කලින් වතාවෙ රෙපයාර් කරන්න ශොප් එකකට දීලනේ අච්චර හදියක් තෝ කරගත්තෙ..:(

    :rofl: