ෆෝන් වැඩ්ඩෝ එන්ඩෝ.....

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ෆෝන් වැඩ්ඩෝ එන්ඩෝ.....

    මචෝ 30 - 40 ත් අතර බජට් එකට ගන්න පුලුවන් හොද ෆෝන් එකක් කියන්නකො ..:confused::confused: 40 කිව්වට ඊට වඩා නම් අමාරුයි මචෝ..:sorry::sorry: ගැලැක්සි S3 NEO එක ගන්න තමයි හිතන් ඉන්නේ...:yes::yes:

    http://www.gsmarena.com/samsung_i9300i_galaxy_s3_neo-6289.php
    samsung-i9300l-galaxy-s3-neo.jpg


    අතේ තියෙන සල්ලි ටික ඉවර වෙන්න කලින් එකක් හොයල දීපල්ල උබලට පිං ;);)
     
    Last edited:

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කිසිම අව්ලක් නෑ.. ෆෝන් එක නම් හොදටම හොදයි මචන්... ටෙම්පර්ඩ් ග්ලාස් එකකුත් ගහලම ගනින්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    S6 එක එන කතවක් යනවා නේද එහෙම උනොත් නම්
    පට්ටෙටම බහිනවා ඕක...S4 එකක්වත් බැලුවොත් නරකද :baffled:
     

    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    iPhone 5 akak ganin second hand, 40k thama wenne. ayeth ubata a ganatama dennath puluwan a ganatama..