ෆෝන් හෙල්ප්... ඊ බේ..

minudil2000

Member
Mar 22, 2007
2,352
33
0
on earth
ෆෝන් හෙල්ප්... ඊ බේ..

යාලුවනේ... ඇ‍මරිකාවෙ ඉදන් හරි වෙන කොහේ හරි ඉදන් හරි ඊබේ එකෙන් ෆෝන් එකක් ලංකාවට ගේද්දි ටැක්ස් වලට අහුනොවී ගේන්නේ කොහොමද හලෝ... ඔයාල එක්ස්පට් ඩයල් නිසයි අහන්නේ... ගැත්තාට අනුකම්පා කරල කිව්වනම් ...:confused::confused::confused:
 

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    gift widihata ewanna kiwwanam hari neda? sure ne machan....

    bump.png