ෆෝන් screen එකට නියම protector එකක්

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    මේක අයින් කරන්න පුලුවන්ද
    මොකක් හරි හයියෙන් වැදුනොත්? මේක නැමෙන සුළුද (ප්රෝටෙක්ෂන් එක විතරක්)

    එල දාල කියපන්.ගලවන්න පුලුවන්ඩ දන්න නැ නෙ??
    back cover වලට ඔය වගෙ technology එකක් නැද්ද බන්? back covers දැම්මාම phone එක පත වෙනවානෙ..

    Ade oka dammahama galawanna puluwanda

    hari nathi wei mcn. internal circuit walata giyoth, anika galawannath bariwa athi


    ගලවන්න කියන්නේ බන් ලික්විඩ් එක දැම්මම මුකුත් දාලද කියලවත් හොයන්න බෑ. නැනෝ ටෙක් එක මාස 12කින් විතර ඔටෝ අයින් වෙලා යනවලු. වැඩේ මාර ඉෆෙක්ටිව් ලු. :yes::yes:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    tfs mchn
    +

    එල දාල කියපන්.ගලවන්න පුලුවන්ඩ දන්න නැ නෙ??
    back cover වලට ඔය වගෙ technology එකක් නැද්ද බන්? back covers දැම්මාම phone එක පත වෙනවානෙ..

    මේක අයින් කරන්න පුලුවන්ද
    මොකක් හරි හයියෙන් වැදුනොත්? මේක නැමෙන සුළුද (ප්රෝටෙක්ෂන් එක විතරක්)

    thanks machan... Scratch protection thama basically thiyenne .....screen eka thama target karanne.. :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    මම මුන්ගෙන් එකක් ගත්තා මචන් වැඩේ නම් එල වගේ. ෆෝන් එක කොයින් එක්ක තිබ්බත් පොකෙට් එකේ හිරෙන්නේ නෑ. මාස 6න් වගේ ආයේ ගාන්න ඕනේ ඩිස්ප්ලේ එකේ

    https://www.mystore.lk/electronics/merlin-invisible-anti-scratch?sort=p.price&order=ASC&limit=100

    මේ තියෙන්නේ යූසර් රීවීව්ස්...

    ඒක තම බන් භාණ්ඩෙ එළ වගේ :yes::yes:
     
    • Like
    Reactions: lasankandy