ෆෝරම් හෙලුප්

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මම ඉස්සර හිටිය ෆෝරම් එහෙකට යන්න බැරිවෙලා තියනව.:(:( මෙතන ඒකෙ නම කියල උදව්වක් ඉල්ලුවට කමක් නැද්ද???:baffled::baffled::baffled:
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    අර කුප්පිය. එල් කේ බං..... (මම ඕක ගැහුවාම ඩූ නොට් ස්පෑම් කියල ගොඩක් ආව. අනික එක ෆෝරම් එහෙක තව එකක් මෙන්ශන් කරන්න හොඳ නෑ කියල අහල තියනව.:yes::yes:)

    මම කුප්පියෙ හැදුවෙ FB ලොගින් එකවුන්ට් එකක්. දැන් යන්ඩ බෑ. මක්කැයි කොරන්නෙ? අලුත් එකක් හැදුවොත් මම සේව් කරපු ත්‍රෙඩ් ටික නැති වෙනව
    .:baffled::baffled:

    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**

    me une eeka thamaa....:shocked::shocked::shocked:
     
    D00

    Banned
    Oct 22, 2017
    43
    8
    0

    ඉතින් තෙල් කුප්පියේ ඇඩ්මින් කන්ටැක් කරගනින්....:yes:ඕකට ඉතින් එළකිරි ඇඩ්මින්ට කරන්න දෙයක් නැහැ!:sorry:

    Save
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඉතින් තෙල් කුප්පියේ ඇඩ්මින් කන්ටැක් කරගනින්....:yes:ඕකට ඉතින් එළකිරි ඇඩ්මින්ට කරන්න දෙයක් නැහැ!:sorry:

    Save

    ඒකව නොදන්න එකනෙ පුරස්නෙ..... මම බැලුවෙ මේකෙයි ඒකෙයි ඉන්නවුන් ඉන්නවද කියල. උන්ගෙ FB පේජ් එකට මැසේජ් එකක් දැම්ම. ඒක සීන් කරලවත් නෑ......:baffled::baffled: