ෆ‍්‍රී ලාන්සින් සහ ලංකාවේ සංස්කෘතිය?

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    උබ දන්නවනේ උබ කවුද මොනවද කරන්නේ කියලා.. උබ ඒක දයාබර බිරිදට පැහදිලි කරලා දිපන්..(හොදින් හෝ නරකින්) . වටේ පිටේ ඉන්න එවුන්ට ඕන මගුලක් කරගන්න කියපන්... (අත්දැකිමෙන් කියන්නේ). හැබැයි ටික දවසක් යන කොට එපා වෙනවා බන් මේ ඒකාකාරී ජිවිතය
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    Yako ekata ape ganu,nithrama kiyanne gedara indala karanna deyak balanna kiyala.eth mama oya online wada danne neha ban,
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මම Freelancing කරන්නෙ නෑ බන්...‌දෙයියනේ කියල Stock Market එකට බහිනවා...ඒක අවුලක් නෑනෙ බන්...අනිත ‌ගෙදර ඉදන් කරන්නෙත් CSE එකට සම්බන්ධ ‌වෙලා Stocks Trade කරන එකනේ...ලංකාවෙ සංස්කෘතිය ගැනනම් කතා කරල වැඩක් නෑ...‌ඩො‌කෙක් වගේනම් අන්න උන්ට Lord...Australia වගේ බලපං ‌‌කොච්චර දියුණු මානසිකත්වයක්ද මිනිස්සුන්ට තියෙන්නෙ කියල...ලංකාව කවද හැදෙයිද දන්නෙ නෑ...‌ඩො‌කෙක් පිනට Tax Free CHR එකක් ගත්තොත් අපි Benz C200 එකක් ගත්තට වඩා වටිනව බන් අපේ උන්ට...මටත් ‌හෙන අමාරුවක් තිබ්බ ‌ඩො‌කෙක් ‌වෙන්න අපේ උන් ඔලුවට දාල...අනෙ අම්මප දැන් තමයි බන් ‌තේ‌රෙන්නෙ ‌ඩො‌කෙක් තුවාල ‌ලෙඩ ‌හොද කරල මාසෙට ‌හොයන ගාන අපිට ‌ගේම ගහල දවසින් ‌හොයන්න පුළුවන් කියල...‌අනිත් උන් කියන ඒව ගණන් ගන්නෙ නැතුව දිගටම ඔිකෙන්ම ‌ගොඩ යන්න Try කරපං Bro.Good Luck!
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    උබේ වයස කීයද 14 ද? ඇයි බන් උබට තනි තීරනයක් ගන්න බැරිද :rofl: උබේ ගෑනිට කියපන් යාලුවෝ එක්ක හැමිනෙන්න කියලා, අම්මට එහෙම කියන්න එපා අම්මට තේරුම් කරලා දීපන්. :D මොන හුත්තක්ද යකෝ මේ අහන ලැජ්ජා නැති කතා. මාත් උබේ ගොඩේම එකෙක් අවු. 15ක් නම් නෑ 5ක් ප්‍රින්ටින් කලා එක එක තැන, අන්තිමට බිස්නස් කලා ඒත් ප්‍රින්ටින් මොකකින්වත් ගොඩ යෑමක් නැති නිසා දැන් අවු. 3ක ඉදන් ෆුල් ටයිම් ෆ්රීලන්සින්. මාත් බැදලා ඉන්නෙ මට නෑනෙ උබ වගේ ප්‍රශ්න :no: අඩුම ගෑනිගේ ගෙදරින්වත් මට ඔය ටික කියලා නෑ. උබට අවශය ප්‍රමානෙට උබ හම්බ කරනවා නම් අහක ඉන්න කැරියන්ගේ ප්‍රශ්න වල උත්තර බදින්න ජීවත් වෙන්න එපා. :D ලංකාවෙ sසංස්කෘතිය උබේ ඔලුව උඩ තියා ගන්න එපා උබට ඕන විදියට උබ ජීවත් වෙයන්. උබ තැනකට ආවම ඔය හිනා වෙන අනික් උන් (ගෑනිගේ යාලුවොයි, උබේ නෑයොයි) ලමයි කිහිල්ලේ ගහන් එන්නෙ අනේ පුතේ අපේ බබාටත් ඕව කියලා දෙන්නකෝ කියලා :rofl:

    sirawatama ban, tho hamab karana dewal ne yaku lamek wath kaala adala inne, anith ewwanta puke araganna kiyapan, eki yaluwanta hamanenna kiyapan.........

    supiri reply eka
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයිෆ්ට තේරුම් කරලා දීපන් ජයේ.......මොනවා උනත් වයිෆ් නේ.....
    මම නම් මේ ආණ්ඩුවේ රස්සාව නොකර මගේම දෙයක් කරන එක ගැන පට්ටම සතුටෙන් ඉන්නේ.....
    අනික කියපන් ජීවිතේට ඕන කරන දේවල් ලැබෙනවා නම්, සල්ලි හම්බවෙනවා නම් ඔෆිස් එකක ලියන්න යන්නම ඕනෙද කියල......
    ලොල්...ලංකාවට කෙලවෙන්නේ ඔය ඕනවට වඩා සංස්කෘතික ලොන්ත කොකටුවෝ නිසා....සම්ප්‍රදායෙන් පිට හිතන්නෙම නෑ....එකතැන හැමදාම.....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම අපේ අම්මට කීව කීයක් හොයනවද කියලා ඇහුවොත් අඩුවෙන් කියන්න කියලා. අපේ අම්මා ඒක නියමෙට කරනවා ඇහුවම කියන්නෙ ඔය 15,000-20,000 හොයන්වා එයා ජොබ් එකකට යන් නැති නිසා ඇදුම් වලටවත් වියදම් නෑනෙ කන්නෙ බොන්නෙත් ගෙදරින් නිසා මග වියදමුත් නැති නිසා සේරම ඉතිරි. ඒ නිසා ඇති කියලා. :P අපේ අම්මලා නම් එහෙමයි :love:
    ඇත්තටම උබ කීයක් හොයනවද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    වයිෆ්ට තේරුම් කරලා දීපන් ජයේ.......මොනවා උනත් වයිෆ් නේ.....
    මම නම් මේ ආණ්ඩුවේ රස්සාව නොකර මගේම දෙයක් කරන එක ගැන පට්ටම සතුටෙන් ඉන්නේ.....
    අනික කියපන් ජීවිතේට ඕන කරන දේවල් ලැබෙනවා නම්, සල්ලි හම්බවෙනවා නම් ඔෆිස් එකක ලියන්න යන්නම ඕනෙද කියල......
    ලොල්...ලංකාවට කෙලවෙන්නේ ඔය ඕනවට වඩා සංස්කෘතික ලොන්ත කොකටුවෝ නිසා....සම්ප්‍රදායෙන් පිට හිතන්නෙම නෑ....එකතැන හැමදාම.....
    :confused:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ශික් කවුද ෆ්රිලාංසින් කරනවා කියන්නේ , බිස්නස් කරනවා කියපන් මදුෂ් උබට ඔර්ඩර් එක දෙනවා උබ මෙහෙ උන්ට සිග්නල් එක දෙනවා කියපන්. එකෙක් කට අරින්නේ නැති වෙයි බයට :lol:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ශික් කවුද ෆ්රිලාංසින් කරනවා කියන්නේ , බිස්නස් කරනවා කියපන් මදුෂ් උබට ඔර්ඩර් එක දෙනවා උබ මෙහෙ උන්ට සිග්නල් එක දෙනවා කියපන්. එකෙක් කට අරින්නේ නැති වෙයි බයට :lol:

    Sirawata Ban. Mamath Kiyanna Haddane Madush Ge Order Ganne man Kiyala Online. Ai Katak Noarinna
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    මෙහෙමයි මචන්.
    පොහොසත්කම සහ තත්වය කියන්නේ දෙකක්. ඔය දෙක එකිනෙකට පැටලවෙන දෙකක්. ඔබ තත්වය ගැන හිතුවොත් පොහොසත් වෙන්න බෑ. පොහොසත් වෙන්න හදද්දී තත්වය නෑ. හැබැයි දෙකම balance වෙන ඒවා තියෙනවා.

    Cricketer කෙනෙක් ගමු. දැන් ඉන්න එවුන් නෙවෙයි ;):lol:,
    උන් ප්‍රසිද්දයි. wife උනත් කැමත්යි මේ ඉන්නේ මගේ මහත්තයා කියන්න.
    ඒ වගේම පොහොසත්.

    මෙහෙමයි අපිට ඕක එච්චර ගානක් නැති උනාට මචන් wifeල ඕක ගැන worry වෙනවා. ඒකෙ වර්ද්දකුත් නෑ. තත්වය කියන දේ earn කරන්න අමාරුයි. උබ freelancing කරන සල්ලි වලින් ගමේම ඉන්න එවුන්ට උදව් කරනවා නම්, කොටින්ම උබේ නම කිඋවම වෙන මිනිහෙක්ට අදහසක් එනවා නම් අන්න එකයි තත්වය කියන්නේ. ඒක උබේ දරුවන්ට උබේ wifeට වැදගත් මචන්. අනිත් එක තත්වය තියෙන එකා වැරදි පාරවල් වල යන්නේ නෑ.

    තත්වය කන්නද කියල මෙතන ඉන්න අපේ අයියල කියයි. :lol::lol::lol: ඒත් තත්වය play කරන role එකක් තියෙනවා මචන්. ඒක කොයි අවස්ථාවේද කියල අපිට කියන්න බෑ. උබ කෝටියක් හම්බ කරන එකෙක් වෙන්න පුළුවන්. ඒත් උබේ යාළුවා HSBC ඒකෙ manager නම් උගේ පඩිය අඩු උනත් ඌව පිලිගන්නවා. හිතන්න උබව පොලිසියට අහු උනා කියලා. උබ අහවල තැන වැඩ කරන එකෙක් කිවුවාම පිළිගැනීමක් තියෙනවා. උබ loan එකක් ගන්න ගියත් එහෙමයි. අපි degree,MSC කරාම ඇත්තටම මචන් අපිට ලැබෙන්නේ තත්වයක්. අපි දැන ගන්න ඕනි තත්වය බාවිතා කරලා මුදල් හොයන්න හෝ මුදල් හොයල තත්වය හදාගන්න.

    මන් හිතනවා උබට තේරෙන්න ඇති කියලා :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    මන් හිතනවා උබට තේරෙන්න ඇති කියලා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ශික් කවුද ෆ්රිලාංසින් කරනවා කියන්නේ , බිස්නස් කරනවා කියපන් මදුෂ් උබට ඔර්ඩර් එක දෙනවා උබ මෙහෙ උන්ට සිග්නල් එක දෙනවා කියපන්. එකෙක් කට අරින්නේ නැති වෙයි බයට :lol:

    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අනිත් උන් තමන් ගැන හිතන ඒව ගැන හිත හිත ජීවිත කාලෙම උන්ව සතුටු කරන්න ජීවත් වෙලා දුක් විදල විදල මැරිලා යනවා..

    අනිත් උන්ව හදන්න බැහැනෙ.. උබ හැදෙන්නෙත් නෑ..
    මෝඩ ගෑනු බැදගත්තම ඔහොම තමයි ඉතින්..
    සෝචනීයයි..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    m,achn ee manussayage paththen eka hari kiyala eyatath me vagema tharka krnna plvn ! puluvannam loku order ekak vage aragena (data entry vadaknm niyamayi ! ) podi kollo tikak dammala shop ekak or advertising ferm ekak dapn ! ubata hapaththatama hndayi !
     
    Last edited:

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    උබේ වයස කීයද 14 ද? ඇයි බන් උබට තනි තීරනයක් ගන්න බැරිද :rofl: උබේ ගෑනිට කියපන් යාලුවෝ එක්ක හැමිනෙන්න කියලා, අම්මට එහෙම කියන්න එපා අම්මට තේරුම් කරලා දීපන්. :D මොන හුත්තක්ද යකෝ මේ අහන ලැජ්ජා නැති කතා. මාත් උබේ ගොඩේම එකෙක් අවු. 15ක් නම් නෑ 5ක් ප්‍රින්ටින් කලා එක එක තැන, අන්තිමට බිස්නස් කලා ඒත් ප්‍රින්ටින් මොකකින්වත් ගොඩ යෑමක් නැති නිසා දැන් අවු. 3ක ඉදන් ෆුල් ටයිම් ෆ්රීලන්සින්. මාත් බැදලා ඉන්නෙ මට නෑනෙ උබ වගේ ප්‍රශ්න :no: අඩුම ගෑනිගේ ගෙදරින්වත් මට ඔය ටික කියලා නෑ. උබට අවශය ප්‍රමානෙට උබ හම්බ කරනවා නම් අහක ඉන්න කැරියන්ගේ ප්‍රශ්න වල උත්තර බදින්න ජීවත් වෙන්න එපා. :D ලංකාවෙ sසංස්කෘතිය උබේ ඔලුව උඩ තියා ගන්න එපා උබට ඕන විදියට උබ ජීවත් වෙයන්. උබ තැනකට ආවම ඔය හිනා වෙන අනික් උන් (ගෑනිගේ යාලුවොයි, උබේ නෑයොයි) ලමයි කිහිල්ලේ ගහන් එන්නෙ අනේ පුතේ අපේ බබාටත් ඕව කියලා දෙන්නකෝ කියලා :rofl:

    අන්න කතාව. අපේ අම්මල ආඩම්බර වෙනවා මම ෆ්රීලන්සින් කරන එක ගැන. නෑයෝ ළමයි එක්කන් එනවා උනුන්ටත් උගන්නන්න කිය කිය.