උබේ වයස කීයද 14 ද? ඇයි බන් උබට තනි තීරනයක් ගන්න බැරිදඋබේ ගෑනිට කියපන් යාලුවෝ එක්ක හැමිනෙන්න කියලා, අම්මට එහෙම කියන්න එපා අම්මට තේරුම් කරලා දීපන්.
මොන හුත්තක්ද යකෝ මේ අහන ලැජ්ජා නැති කතා. මාත් උබේ ගොඩේම එකෙක් අවු. 15ක් නම් නෑ 5ක් ප්‍රින්ටින් කලා එක එක තැන, අන්තිමට බිස්නස් කලා ඒත් ප්‍රින්ටින් මොකකින්වත් ගොඩ යෑමක් නැති නිසා දැන් අවු. 3ක ඉදන් ෆුල් ටයිම් ෆ්රීලන්සින්. මාත් බැදලා ඉන්නෙ මට නෑනෙ උබ වගේ ප්‍රශ්න
අඩුම ගෑනිගේ ගෙදරින්වත් මට ඔය ටික කියලා නෑ. උබට අවශය ප්‍රමානෙට උබ හම්බ කරනවා නම් අහක ඉන්න කැරියන්ගේ ප්‍රශ්න වල උත්තර බදින්න ජීවත් වෙන්න එපා.
ලංකාවෙ sසංස්කෘතිය උබේ ඔලුව උඩ තියා ගන්න එපා උබට ඕන විදියට උබ ජීවත් වෙයන්. උබ තැනකට ආවම ඔය හිනා වෙන අනික් උන් (ගෑනිගේ යාලුවොයි, උබේ නෑයොයි) ලමයි කිහිල්ලේ ගහන් එන්නෙ අනේ පුතේ අපේ බබාටත් ඕව කියලා දෙන්නකෝ කියලා
![]()
ඇත්තටම උබ කීයක් හොයනවද?මම අපේ අම්මට කීව කීයක් හොයනවද කියලා ඇහුවොත් අඩුවෙන් කියන්න කියලා. අපේ අම්මා ඒක නියමෙට කරනවා ඇහුවම කියන්නෙ ඔය 15,000-20,000 හොයන්වා එයා ජොබ් එකකට යන් නැති නිසා ඇදුම් වලටවත් වියදම් නෑනෙ කන්නෙ බොන්නෙත් ගෙදරින් නිසා මග වියදමුත් නැති නිසා සේරම ඉතිරි. ඒ නිසා ඇති කියලා.අපේ අම්මලා නම් එහෙමයි
![]()
වයිෆ්ට තේරුම් කරලා දීපන් ජයේ.......මොනවා උනත් වයිෆ් නේ.....
මම නම් මේ ආණ්ඩුවේ රස්සාව නොකර මගේම දෙයක් කරන එක ගැන පට්ටම සතුටෙන් ඉන්නේ.....
අනික කියපන් ජීවිතේට ඕන කරන දේවල් ලැබෙනවා නම්, සල්ලි හම්බවෙනවා නම් ඔෆිස් එකක ලියන්න යන්නම ඕනෙද කියල......
ලොල්...ලංකාවට කෙලවෙන්නේ ඔය ඕනවට වඩා සංස්කෘතික ලොන්ත කොකටුවෝ නිසා....සම්ප්‍රදායෙන් පිට හිතන්නෙම නෑ....එකතැන හැමදාම.....

ශික් කවුද ෆ්රිලාංසින් කරනවා කියන්නේ , බිස්නස් කරනවා කියපන් මදුෂ් උබට ඔර්ඩර් එක දෙනවා උබ මෙහෙ උන්ට සිග්නල් එක දෙනවා කියපන්. එකෙක් කට අරින්නේ නැති වෙයි බයට![]()

,

ඒත් තත්වය play කරන role එකක් තියෙනවා මචන්. ඒක කොයි අවස්ථාවේද කියල අපිට කියන්න බෑ. උබ කෝටියක් හම්බ කරන එකෙක් වෙන්න පුළුවන්. ඒත් උබේ යාළුවා HSBC ඒකෙ manager නම් උගේ පඩිය අඩු උනත් ඌව පිලිගන්නවා. හිතන්න උබව පොලිසියට අහු උනා කියලා. උබ අහවල තැන වැඩ කරන එකෙක් කිවුවාම පිළිගැනීමක් තියෙනවා. උබ loan එකක් ගන්න ගියත් එහෙමයි. අපි degree,MSC කරාම ඇත්තටම මචන් අපිට ලැබෙන්නේ තත්වයක්. අපි දැන ගන්න ඕනි තත්වය බාවිතා කරලා මුදල් හොයන්න හෝ මුදල් හොයල තත්වය හදාගන්න.
මන් හිතනවා උබට තේරෙන්න ඇති කියලාමෙහෙමයි මචන්.
පොහොසත්කම සහ තත්වය කියන්නේ දෙකක්. ඔය දෙක එකිනෙකට පැටලවෙන දෙකක්. ඔබ තත්වය ගැන හිතුවොත් පොහොසත් වෙන්න බෑ. පොහොසත් වෙන්න හදද්දී තත්වය නෑ. හැබැයි දෙකම balance වෙන ඒවා තියෙනවා.
Cricketer කෙනෙක් ගමු. දැන් ඉන්න එවුන් නෙවෙයි,
උන් ප්‍රසිද්දයි. wife උනත් කැමත්යි මේ ඉන්නේ මගේ මහත්තයා කියන්න.
ඒ වගේම පොහොසත්.
මෙහෙමයි අපිට ඕක එච්චර ගානක් නැති උනාට මචන් wifeල ඕක ගැන worry වෙනවා. ඒකෙ වර්ද්දකුත් නෑ. තත්වය කියන දේ earn කරන්න අමාරුයි. උබ freelancing කරන සල්ලි වලින් ගමේම ඉන්න එවුන්ට උදව් කරනවා නම්, කොටින්ම උබේ නම කිඋවම වෙන මිනිහෙක්ට අදහසක් එනවා නම් අන්න එකයි තත්වය කියන්නේ. ඒක උබේ දරුවන්ට උබේ wifeට වැදගත් මචන්. අනිත් එක තත්වය තියෙන එකා වැරදි පාරවල් වල යන්නේ නෑ.
තත්වය කන්නද කියල මෙතන ඉන්න අපේ අයියල කියයි.ඒත් තත්වය play කරන role එකක් තියෙනවා මචන්. ඒක කොයි අවස්ථාවේද කියල අපිට කියන්න බෑ. උබ කෝටියක් හම්බ කරන එකෙක් වෙන්න පුළුවන්. ඒත් උබේ යාළුවා HSBC ඒකෙ manager නම් උගේ පඩිය අඩු උනත් ඌව පිලිගන්නවා. හිතන්න උබව පොලිසියට අහු උනා කියලා. උබ අහවල තැන වැඩ කරන එකෙක් කිවුවාම පිළිගැනීමක් තියෙනවා. උබ loan එකක් ගන්න ගියත් එහෙමයි. අපි degree,MSC කරාම ඇත්තටම මචන් අපිට ලැබෙන්නේ තත්වයක්. අපි දැන ගන්න ඕනි තත්වය බාවිතා කරලා මුදල් හොයන්න හෝ මුදල් හොයල තත්වය හදාගන්න.
මන් හිතනවා උබට තේරෙන්න ඇති කියලා