ෙකාටන්න බෑ

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    කිරිෙය් mac පාවිච්චිකරන කවුද ඉන්ෙන්? සිංහල ටයිප් කරන්න බෑ ෙකාම්බුවත් එක්ක හරියට ෙසට් ෙවන්ෙන් නෑ ෙම්කට ෙමාකක්ද කරන්ෙන් ෙෆ්‍රන්ඩ්ස්?
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කා යන්න ටයිප් කරලා කොම්බුව ටයිප් කරපන්
    එතකොට කො වෙනවා
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    සිංහල ටයිප් කරන්නේ නෝමල් ද ? රීස්ටාර්ට් කරලා බලපං හරියන්න ඕනේ.. එහෙමත් නැත්තම් හෙළකුරු දා ගනින්...
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    yH2XoVg.png

    ෙහළකුරු දාන්නත් බෑ ෙෆ්‍රන්ඩ්ස් :angry::angry::angry::angry:
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    hela kuwu nethuwa
    Windows 10 Home Single Language
    20H2
    Laptop ekaka singlish widihata type karanna sinhala install karaganne kohomda?
    Helakuru eka sure nethi nisai ahuwe...
    3rd party software nethuwa ICTA wage line ekkak nedda?
     
    • Dislike
    Reactions: nicjosh83

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    hela kuwu nethuwa
    Windows 10 Home Single Language
    20H2
    Laptop ekaka singlish widihata type karanna sinhala install karaganne kohomda?
    Helakuru eka sure nethi nisai ahuwe...
    3rd party software nethuwa ICTA wage line ekkak nedda?
    වින්ඩෝස් වල google input tools පුළුවන්, හැබැයි ක්‍රෝම් නොවන සර්විස් වල යූස් කරන්න නම් තර්ඩ් පාටි සයිට් එකකින් තමයි ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. එහෙමත් නැත්නම් ගූගල් ඉන්පුට් ටූල්ස් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක දාගෙන බලන්න, https://www.google.com/intl/si/inputtools/chrome/
     
    • Love
    Reactions: MachoMan

    තැන්ක්ස් බ්‍රෝ
    තැන්ක්ස් බ්‍රෝ