කිරිෙය් mac පාවිච්චිකරන කවුද ඉන්ෙන්? සිංහල ටයිප් කරන්න බෑ ෙකාම්බුවත් එක්ක හරියට ෙසට් ෙවන්ෙන් නෑ ෙම්කට ෙමාකක්ද කරන්ෙන් ෙෆ්රන්ඩ්ස්?
Last edited:
කාෙ නෑ බං වැඩ නෑකා යන්න ටයිප් කරලා කොම්බුව ටයිප් කරපන්
එතකොට කො වෙනවා
බලන්නම් මචංhelakuru desktop version eka ba ganin. ek install karala ita passe keyboard walata gihin add karaganna one
බලන්නම් මචං
දැම්මා මචං දැන් අවුලක් නෑ සුපිරියටම වැඩ තැන්ක්ස්....මේක දාගනිං බං
ජයදැම්මා මචං දැන් අවුලක් නෑ සුපිරියටම වැඩ තැන්ක්ස්....![]()
![]()
![]()
![]()
වින්ඩෝස් වල google input tools පුළුවන්, හැබැයි ක්රෝම් නොවන සර්විස් වල යූස් කරන්න නම් තර්ඩ් පාටි සයිට් එකකින් තමයි ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. එහෙමත් නැත්නම් ගූගල් ඉන්පුට් ටූල්ස් ක්රෝම් එක්ස්ටෙන්ෂන් එක දාගෙන බලන්න, https://www.google.com/intl/si/inputtools/chrome/hela kuwu nethuwa
Windows 10 Home Single Language
20H2
Laptop ekaka singlish widihata type karanna sinhala install karaganne kohomda?
Helakuru eka sure nethi nisai ahuwe...
3rd party software nethuwa ICTA wage line ekkak nedda?
තැන්ක්ස් බ්රෝවින්ඩෝස් වල google input tools පුළුවන්, හැබැයි ක්රෝම් නොවන සර්විස් වල යූස් කරන්න නම් තර්ඩ් පාටි සයිට් එකකින් තමයි ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. එහෙමත් නැත්නම් ගූගල් ඉන්පුට් ටූල්ස් ක්රෝම් එක්ස්ටෙන්ෂන් එක දාගෙන බලන්න, https://www.google.com/intl/si/inputtools/chrome/
තැන්ක්ස් බ්රෝ