මචං මගේ බෝඩිම තියෙනවා එකේ කාමරයක් නිකං තියෙන්නේ. උම්බට ඔනේ නම් කියපන් මම දෙන්නේ තනි කෙනෙකුට නම් 2500යි උම්බ එළකිරි පොරක් නිසා 2250කට දෙන්නම් විදුලිය, නල ජලය සමග ඇටෑච් බාත් රූම් තියනවා හෝමාගම තියෙන්නේ
හැබැයි උම්බට ඔනේ නම් උම්බ ගැන සමිපූර්ණ විසතරයක් මට ඔනේ ID කොපි 2ක් සමග හදිසියකදි ඇමතිය හැකි දුරකථන අංකයක් උම්බේ සහ ගෙදර හෝ වෙන කෙනෙකුගේ
මට PM කරපන්