෴ආරම්භයත් අවසානයත්, අමරණිය වන්නේය෴

sudu appooo

Member
Jul 31, 2013
271
15
0
කිරිඇල්ල
ආදරයේ අවසානය කව්රුන් සටහන් කරත් එක පාර්ශවයක් ස්වයං ආදරයක් දිගටම පවත්වාගනු යනු ඇති.... ඒ දෙදෙනෙකු නොව එකෙකු ආදරය අවසන් කරන විටකදීය.....
වේදනා විද අතීතය පසෙකලා ඉදිරියට ඇදෙන තෙක් ඒ ආදරයට ආදරය කරමින් හුදෙකලා වනු ඇත....

:lol::lol::lol::lol::lol::lol::lol:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    4wIfRBC.gif