෴ඔබ දිනවන මන්තරේ෴

amithsam

Junior member
  • May 7, 2011
    360
    12
    18
    ගොඩක් වැදගත් දෙයක් සහෝදරයා, මටත් ඔය ගැටලුව තියෙනවා. කොඉතරම් සිහින, ඉලක්ක තිබුනත්, හිත හයිය වුනත්, ක්‍රියාවේ යොදවන්න ගියාම කෙලම වෙලා යනවා.
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    හොඳ පෝස්ට් එකක් බන්. සිහින නම් ගොඩක් තියෙනව බන්. ක්‍රිරියාවට නන්වන්න යද්දි තමයි බන් අවුල. වැඩ කල් දාන එකටම පුරුදු වෙලාද කොහෙද මම:sorry:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,259
    113
    එල එල මචං. අවසානේ ඇක්ට් එක හරියට වෙනවද කියලා evaluate කරන්නත් ඔනි. අව්ලක් තියෙනවනම් plan එක වෙනස් කොරන්න වෙනවා ;)
     

    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    පිං මචං....මාත් මේ ටිකේ ට්‍රයි කරන්නේ තනියම නැගිටින්න...ඒකට උඹ මේ කියල තියන ටික සෑහෙන්න වටිනව මචං.... :yes:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මමත් මේ සැලසුම් කර කර ඉන්නේ. අද රෑට එකක් දාගන්නේ කොහොමද කියලා......
    :P:P:P:P:P:love::love::P:P:P:P:P