tfs mchn +
A amithsam Junior member May 7, 2011 360 12 18 Aug 8, 2014 #22 ගොඩක් වැදගත් දෙයක් සහෝදරයා, මටත් ඔය ගැටලුව තියෙනවා. කොඉතරම් සිහින, ඉලක්ක තිබුනත්, හිත හයිය වුනත්, ක්රියාවේ යොදවන්න ගියාම කෙලම වෙලා යනවා.
ගොඩක් වැදගත් දෙයක් සහෝදරයා, මටත් ඔය ගැටලුව තියෙනවා. කොඉතරම් සිහින, ඉලක්ක තිබුනත්, හිත හයිය වුනත්, ක්රියාවේ යොදවන්න ගියාම කෙලම වෙලා යනවා.
DamN DoG Well-known member Jan 6, 2014 2,490 273 83 Kingdom of Solitude..!! Aug 9, 2014 #23 නියම පොස්ටුව බඩියෝ.. උබ fb share කරපු එක download කරගත්තා වැඩි හොදට
wildone Member Jul 6, 2013 829 112 0 33 අතන මෙතන තමයි. Aug 9, 2014 #24 හොඳ පෝස්ට් එකක් බන්. සිහින නම් ගොඩක් තියෙනව බන්. ක්රිරියාවට නන්වන්න යද්දි තමයි බන් අවුල. වැඩ කල් දාන එකටම පුරුදු වෙලාද කොහෙද මම
හොඳ පෝස්ට් එකක් බන්. සිහින නම් ගොඩක් තියෙනව බන්. ක්රිරියාවට නන්වන්න යද්දි තමයි බන් අවුල. වැඩ කල් දාන එකටම පුරුදු වෙලාද කොහෙද මම
sandaru1rox Well-known member Dec 11, 2011 7,399 2 3,260 113 Aug 9, 2014 #25 එල එල මචං. අවසානේ ඇක්ට් එක හරියට වෙනවද කියලා evaluate කරන්නත් ඔනි. අව්ලක් තියෙනවනම් plan එක වෙනස් කොරන්න වෙනවා
එල එල මචං. අවසානේ ඇක්ට් එක හරියට වෙනවද කියලා evaluate කරන්නත් ඔනි. අව්ලක් තියෙනවනම් plan එක වෙනස් කොරන්න වෙනවා
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Aug 9, 2014 #27 GODAK WATINAWA MCHN. ATHTHATAMA HONDA THREAD EKAK YALUWA
maduranga14 Member Mar 13, 2014 74 3 0 Sri Lanaka Aug 15, 2014 #28 පිං මචං....මාත් මේ ටිකේ ට්රයි කරන්නේ තනියම නැගිටින්න...ඒකට උඹ මේ කියල තියන ටික සෑහෙන්න වටිනව මචං....
පිං මචං....මාත් මේ ටිකේ ට්රයි කරන්නේ තනියම නැගිටින්න...ඒකට උඹ මේ කියල තියන ටික සෑහෙන්න වටිනව මචං....
rchithral Well-known member Jun 27, 2007 905 319 83 ලොවෙත් නෑ Aug 15, 2014 #29 watinawa bro... ela ela
rchithral Well-known member Jun 27, 2007 905 319 83 ලොවෙත් නෑ Aug 15, 2014 #30 You must spread some Reputation around before giving it to crazybuddy again.
Fire Five Well-known member Oct 25, 2011 5,393 336 83 sysco Aug 15, 2014 #31 hodai yaluwa kalum kyanne oyada
gangst3r.93 Member Sep 24, 2010 11,663 655 0 ගම්පහ Aug 15, 2014 #32 Fire Five said: hodai yaluwa kalum kyanne oyada Click to expand... ඒ අරයනේ එල එල පට්ට කලින් දැක්ක කමෙන්ට් කරන්න බැරි උනා ටී එෆ් එස්
Fire Five said: hodai yaluwa kalum kyanne oyada Click to expand... ඒ අරයනේ එල එල පට්ට කලින් දැක්ක කමෙන්ට් කරන්න බැරි උනා ටී එෆ් එස්
vishu Well-known member Jul 3, 2007 1,306 97 63 Aug 15, 2014 #34 මමත් මේ සැලසුම් කර කර ඉන්නේ. අද රෑට එකක් දාගන්නේ කොහොමද කියලා......
Ironwingz Well-known member Sep 20, 2010 2,459 526 113 37 Piliyandala Aug 15, 2014 #35 You must spread some Reputation around before giving it to crazybuddy again.
amith24 Well-known member May 8, 2010 983 69 48 මාතර Aug 16, 2014 #38 ගොඩක් මිනිස්සුන්ගෙ නැත්තෙ ක්රියාවට නැංවීම තමයි.