෴නිදිමරන උන් කියෝපියව්෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හුටා මේ ඉන්නේ මලා කියපු එකා , මල්ලි දැන් උඹට කොහමද ??

    තවම මැරුනෙ නෑ මචං..:D දැන් සනීපයි..:yes: යන්තමට වගේ කරකැවිල්ල නම් තියෙනවා..:(

    ලගකදී ඉදන් මාත් නිදිමරන්න පූරුදුඋනා සිරා මටත් නිකන් මන්නං ගතියක් ලගකදී ඉදල තිබ්බා rep
    නවත්තපිය..:yes:

    භූතයෙක්!
    smiley-excited001.gif
    වේසියෙක්!
    smiley-excited001.gif

    :frown:
     
    • Like
    Reactions: 222ranga

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම ඕක ගොඩ දෙනෙක්ට කියල ඇති. :yes: ඇත්ත.. මටත් වෙලා තියෙනව ඒකයි :dull:
    නිදි වරලා පිස්සෙක් වෙන්න එපා :dull:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගුඩ් පොස්ට් බ්‍රෝ
    මචන් මේකේ pdf file එකෙක් නැද්ද මේක පෙනන්න කීප දෙනෙක්ම ඉන්නවා
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    ගුඩ් පොස්ට් බ්‍රෝ
    මචන් මේකේ pdf file එකෙක් නැද්ද මේක පෙනන්න කීප දෙනෙක්ම ඉන්නවා
    crome eken open karala Ctrl+P obapan. itapasse save as pdf karapan
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මමත් නිදිමරනව බන් .ජොබ් එක නිසා.මොනව කරන්නද.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපෝ අසහනකාරයා ඇවිත්...දැන් ආයේ වෝල් වල වැල කතා පුරවයි.... :dull:
    බ්ලොක් කරලා දාන්න ඕනි පරයා... :(
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උඹ මැරුනෙ නෑද්ද යකෝ :frown::frown: අපි උඹට ජංගි හැඩේ මිනි පෙට්ටියක් හදන්න හිටියේ වෙල්කම් බැක් වේ@ බඩීයෝ.:P:P

    උඹට ඉක්‌මන් සුව පාර්ථනා කරනවා මචන් දැන් වත් පරිස්සම් වෙයන් කොල්ලෝ.

    btw good post machan.
     
    Last edited: