෴පිරිමින් අතර බහුල අර්ශස් රෝගය෴

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අනේ මන්ද මන් අහල තියෙනවා anal sex කරනකොටත් එන්න පුලුවන් කියල. :yes:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    තමන්ට ජීවිතේ වැරදුන තැනකින් අනික් එවුන් ගලවගන්න දරන උත්සාහයට නුබට මාගේ ප්‍රණාමය
    :yes:[/QUOTE

    ] :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Boy-That-Escalated-Quickly-Anchorman.gif
    :frown:

    අනේ මන්ද මන් අහල තියෙනවා anal sex කරනකොටත් එන්න පුලුවන් කියල. :yes:
    :yes:

    තමන්ට ජීවිතේ වැරදුන තැනකින් අනික් එවුන් ගලවගන්න දරන උත්සාහයට නුබට මාගේ ප්‍රණාමය
    :yes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :D

    :love:

    අර්ශස් බම්ප්
    :rofl:
    ස්තූති සහෝ නුබට(අබ බයන්න කොටන්න දන්නෙ නෑ)
    තොට රෙප් දෙන්න බෑලු
    රෙප් ඕන නෑ බං..

    :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love:

    Watina Thred ekak machan
    +
    තෑන්ක්ස් මචං..

    ela ela kukulo good post umbatath oya lede tiyanawa neda?. :P

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    දැනට නම් නැහැ බං.. හැදෙයිද කියන්න බෑ ඉතිං..:dull:
    හැදුනොත් ඔපරේෂන් කරන්න තරම් කල් නොතියා බෙහෙත් ගන්නවා..:rofl:

    good post...
    තෑන්ක්ස් මචං..

    ස්තුතියි පිස්සුයාළුවා ;)
    තෑන්ක්ස් මචං..

    Aha Ela Ela Thank youuuuuuuuuuu

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    තෑන්ක්ස් මචං..

    වැදගත් ලිපියක් මචන් tfs
    තෑන්ක්ස් මචං..

    Vatinava bn
    okkoma kiyavaganna bari una ,mn danuth inne kaha kaha bn :D
    matath hadeida danna :P
    Rep 5+
    කසන්න ගන්නෙ බං ලෙඩේ දුරදිග ගියාම නේද.. බලපිය ආයෙ කියවලා.. කෝකටත් චෙක් කොරලා බලපං..:rofl:

    ai ban me hama ledakma pirimi athara bahula
    අනේ මන්දා බං.. කොහොමත් පිරිමි අය බර වැඩ කරනවා වැඩියිනේ.. ඉතිං මේ ලෙඩේ නම් හැදෙනවා ඇති..:yes:

    good post Bro
    තෑන්ක්ස් මචං..

    TFS රෙප් 4++++
    තෑන්ක්ස් මචං..

    ela ela. rep++
    තෑන්ක්ස් මචං..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ බං Lifting Belts පාවිච්චි කරනවා නම් අවුලක් නැහැ.. ඒත් ගොඩක් උන් පාවිච්චි කරන්නෙ නැහැනේ.. නිකන් සෙල්ලම් කරන්නෙ..:dull:

    workout-accessories.jpg

    මචං Lifting Belts පාවිච්චි කරන්නේ හර්නියා එන එක වලක්ව ගන්න. බර උස්සනකොට ඒ ඒ මස්පිඩු වලින් ශක්තිය වැය වැය වෙන විදිහට උස්සන්න ඕනේ. සමහර එව්න් කොන්දෙනුයි. පස්ස පැත්තෙනුයි හැම තැනින්ම පීඩනය අරං බර උස්සනවා මම දැකල තියනවා. එතකොට තමයි නැති ලෙඩ හැදෙන්නේ. ගොඩක් එව්න් සෙට් එක දානකොට තමන්ට බැරි බර දාගෙන තටඹ තටඹ උස්සනවා. ඒවයින් තමයි සයිඩ් ඉෆෙක්ට් වැඩි වෙන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං Lifting Belts පාවිච්චි කරන්නේ හර්නියා එන එක වලක්ව ගන්න. බර උස්සනකොට ඒ ඒ මස්පිඩු වලින් ශක්තිය වැය වැය වෙන විදිහට උස්සන්න ඕනේ. සමහර එව්න් කොන්දෙනුයි. පස්ස පැත්තෙනුයි හැම තැනින්ම පීඩනය අරං බර උස්සනවා මම දැකල තියනවා. එතකොට තමයි නැති ලෙඩ හැදෙන්නේ. ගොඩක් එව්න් සෙට් එක දානකොට තමන්ට බැරි බර දාගෙන තටඹ තටඹ උස්සනවා. ඒවයින් තමයි සයිඩ් ඉෆෙක්ට් වැඩි වෙන්නේ.
    ඒකත් ඇත්ත.. මට නම් ජිම් කෙරුවාව එපා උනා බං.. අවුරුදු ගාණක් සෙල්ලම් කරලා කරලා අන්තිමේ අසනීප වෙලා, නිදහස අඩු නිසා පොඩි කාලයකට නැවැත්තුවා සෙල්ලම් කරන එක.. බලන් ඉද්දි ඇඟ බැස්සා බං.. උඹ දන්නෙ නැද්ද කට් උනාට පස්සෙ එහෙම්මම තියෙන්න ගහන බෙහෙතක්..? නැත්තං බහිනවා බං සෙල්ලම් කරන එක නැවැත්තුව ගමන්..