෴මෙහෙමත් සීන් තියෙනවලු෴

ElaMans

Member
May 10, 2014
1,268
434
0
මේක කොහොමද යකෝ කියවන්නේ

pneumonoultramicroscopicsilicovolcanoconiosis
මේක කොහොමද යකෝ කියවන්නේ :sorry:



:yes:
නියුමෝනෝඅල්ට‍්‍රාමයිකෝ‍්‍රස්කොපික්සිලිකොවොල්කෙනෝකොනායොසිස් :P
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු.

    ඉතින් බං ඉන්දියාවෙ සයිස් එකයි චීනේ සයිස් එකයි බලපන්.
    ලෝක ජනගහනයෙන් සියයට 17.4ක්ම ඉන්දියන් කාරයොලු.:rofl: කොහොමද සැප :baffled:
    චීනෙ දැන් 19%
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්‍රමාණයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යන ප්‍රමාණය වැඩියිලු.

    :baffled:
     

    lorensuhewa

    Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුළුවන් දිගම වචනෙ TYPEWRITER වෙන්නත් පුළුවන්

    bola gono typewritter kiwwama 10 letters..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු. ඒක ටෝනාර්ඩෝ කුනා‍ටුවෙ වේගයට සමානලු.
    අම්මට උඩු කිව්වලු

    a mama ethakota vinadiyata tornedo 20k yawala tiyenawada :rolleyes::rolleyes::rolleyes::rolleyes: