෴සයිට් එක බ්ලොක් කරලද..? මෙන්න විසඳුම..෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචන් අමාරුවෙන් ගත්තා.. තෑන්කූ.. මෙන්න මගෙන් තෑග්ගක් REP+5
    එළකිරි මචෝ..

    තෑන්ක්ස් මචං..

    එල එල ගයියා.. කුවේට් වලත් සයිට් බ්ලොක් නේද.. මේක දාගත්තා නම් හරි..:D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔකේ ෆ්‍රී වර්ෂන් එක INSTALL කරලා FIREFOX / GOOGLE CHROME වල ADBLOCK / ADBLOCK PLUS කියන ඇඩෝන දාගත්තම ආයේ AD කරදරේ සහ ස්ලෝ වෙන එක නවතාගන්න පුළුවන් ..හැබැයි හොද වයිරස් ගාඩ් එකක් තියෙන්නේ ඕනේ නැත්නම් ටිකදවසකින් වින්ඩොව්ස් ආයේ දාන්න වෙයි :rofl:
    රේප් +4
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;16937864 said:
    ඔකේ ෆ්‍රී වර්ෂන් එක INSTALL කරලා FIREFOX / GOOGLE CHROME වල ADBLOCK / ADBLOCK PLUS කියන ඇඩෝන දාගත්තම ආයේ AD කරදරේ සහ ස්ලෝ වෙන එක නවතාගන්න පුළුවන් ..හැබැයි හොද වයිරස් ගාඩ් එකක් තියෙන්නේ ඕනේ නැත්නම් ටිකදවසකින් වින්ඩොව්ස් ආයේ දාන්න වෙයි :rofl:
    ඔව්.. Free Version එක තියෙනවා.. ඒක දැම්මාම ඉන්ටර්නෙට් ස්ලෝව් වෙනවා..
    ඒකයි අවුල.. අනික Location එකයි.. ඇමෙරිකාව විතරයි..
    Ad Block Plus එක නම් කොහොමත් දාගන්න එක වටිනවා මචං.. ඕක නැති වුණත්..
    ඇයි වෛරස් ගාඩ් එකක් ඕනෙ කියන්නෙ.. සිස්ටම් දාන්න වෙනවා කියන්නෙ..
    මං කවදාවත් වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරලා නෑ..
    දාලා දුන්නත් මං අයින් කරලා දානවා.. මෙච්චර කාලෙකට සිස්ටම් දාන්න වෙලා නෑ ඉන්ටර්නෙට් නිසා.. :)

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Oken torrent banna puluwn bn , i love h.s.s
    ඔව් ඔව්.. ටොරන්ට් ස්පීඩ් බං සුපිරියට.. මගේ කනෙක්ෂන් එක ස්ලෝව්.. ඒක වෙනම කතාවක් ඉතිං..:rofl:

    Bump........... :)
    11.gif

    daagatta........ kiyapu dewal tikath kalaaaaaa
    elite une nee neee taama :(
    ඉතිං කනෙක්ට් කරන්න ඊට පස්සෙ Elite වෙනවා.. Expire Date එකත් වැටෙයි.. ඔය මං පහළ පිංතූරෙ දාපු විදියට..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උනේ නෑ බොල....
    1. ඔන්න ඉන්ස්ටෝල් කලා
    2. අර හොස්ට් ෆයිල් එක මකල දීපු එක රිප්ලේස් කොලා
    3. රීස්ටාර්ට් කොලා
    4. ක්‍රැක් එක රන් කොලා
    6. දැන් ආයෙත් රීස්ටාර්ට් කොලා
    7. හොට්ස්පොට් රන් කොලා
    වැඩක් නැත එලයිට් උනේ නෑ :sorry::sorry::sorry: උදාව් කරපියෝ :angry::angry::angry:
    ඉතිං එක වැඩක් කරලා නෑනේ..:sorry: ඉතිං කොහේ හරියන්නද..?
    ආයෙ මුල ඉඳන් දාන්න.. දැන් ඉතිං වැඩේ චොර මුට්ටි වෙලාද දන්නෑ..


    ඒකත් හරි නම් දැන් C එකේ Program File වලට ගිහින් Hotspot Shield කියන Folder එක ඕපන් කරපං.. ඒකෙ ඇති Delete Af_Proxy cmd.exe කියලා File එකක්.. හිතක් පපුවක් නැති ගාණට ඒක Delete කරලා දාපං..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉතිං එක වැඩක් කරලා නෑනේ..:sorry: ඉතිං කොහේ හරියන්නද..?
    ආයෙ මුල ඉඳන් දාන්න.. දැන් ඉතිං වැඩේ චොර මුට්ටි වෙලාද දන්නෑ..




    ඕකත් කලා බොල :angry::angry::angry: ටයිපින් මිස්ටේක් :cool::cool::cool:
    උදාව් කරපියෝ :angry::angry::angry::angry:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචන් TOR BROWSER ඩවුන්ලෝඩ් කරගෙන දාගනින්
    ads කරදරෙනුත් නිදහස් ඕන site එකකට රින්ගන්නත් පුළුවන්, slow වෙන්නෙත් නැහැ
    HSS වලට වඩා මට අල්ලලා ගියා
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mamat oka tamai use karanne
    maru ban godak patta software akak
    at mama oka try kara ape office akedi
    hari yanna na ban connect wanna na
    gadaradi wada
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකත් කලා බොල :angry::angry::angry: ටයිපින් මිස්ටේක් :cool::cool::cool:
    උදාව් කරපියෝ :angry::angry::angry::angry:
    එහෙම වෙන්න බෑනේ සැසා අයියෙ.. කනෙක්ට් කරලා පොඩි ස්ක්‍රීන් එකක් දාන්නකො..:dull:

    මචන් TOR BROWSER ඩවුන්ලෝඩ් කරගෙන දාගනින්
    ads කරදරෙනුත් නිදහස් ඕන site එකකට රින්ගන්නත් පුළුවන්, slow වෙන්නෙත් නැහැ
    HSS වලට වඩා මට අල්ලලා ගියා
    හ්ම්.. ඒකත් හොඳයි..

    mamat oka tamai use karanne
    maru ban godak patta software akak
    at mama oka try kara ape office akedi
    hari yanna na ban connect wanna na
    gadaradi wada
    ඔව් මේක මරු බං.. මං සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරනවා..:yes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Good Post machan :) sorry macho rep denna ba lu

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මීට කලින් කෙනෙකුත් එලයිට් එක දීල මම දාගත්ත. ඒත් ඕකේ අප්ඩේට ඕෆ් කරන්න බෑනෙ. අප්ඩේට් වෙනකොට බඩු මාට්ටු වෙලා ආයිත් ෆ්‍රිරී වර්ශන් එකක් වෙනවනෙ. ඉන්ටර්නෙට් ෆ්‍රී එකෙත් ස්ලොව් නෑ බන්. හැබැයි ශීල්ඩ් එක වැටෙන්න ටිකක් වෙලා යනව.