එල එල මචන් අමාරුවෙන් ගත්තා.. තෑන්කූ.. මෙන්න මගෙන් තෑග්ගක් REP+5
එළකිරි මචෝ..
bump
තෑන්ක්ස් මචං..
එල එල ගයියා.. කුවේට් වලත් සයිට් බ්ලොක් නේද.. මේක දාගත්තා නම් හරි..

එල එල මචන් අමාරුවෙන් ගත්තා.. තෑන්කූ.. මෙන්න මගෙන් තෑග්ගක් REP+5
bump


මරුසිරා;16937864 said:ඔකේ ෆ්රී වර්ෂන් එක INSTALL කරලා FIREFOX / GOOGLE CHROME වල ADBLOCK / ADBLOCK PLUS කියන ඇඩෝන දාගත්තම ආයේ AD කරදරේ සහ ස්ලෝ වෙන එක නවතාගන්න පුළුවන් ..හැබැයි හොද වයිරස් ගාඩ් එකක් තියෙන්නේ ඕනේ නැත්නම් ටිකදවසකින් වින්ඩොව්ස් ආයේ දාන්න වෙයි![]()

Oken torrent banna puluwn bn , i love h.s.s

Bump...........![]()
daagatta........ kiyapu dewal tikath kalaaaaaa
elite une nee neee taama![]()

ඉතිං කනෙක්ට් කරන්න ඊට පස්සෙ Elite වෙනවා.. Expire Date එකත් වැටෙයි.. ඔය මං පහළ පිංතූරෙ දාපු විදියට..

උනේ නෑ බොල....
1. ඔන්න ඉන්ස්ටෝල් කලා
2. අර හොස්ට් ෆයිල් එක මකල දීපු එක රිප්ලේස් කොලා
3. රීස්ටාර්ට් කොලා
4. ක්රැක් එක රන් කොලා
6. දැන් ආයෙත් රීස්ටාර්ට් කොලා
7. හොට්ස්පොට් රන් කොලා
වැඩක් නැත එලයිට් උනේ නෑඋදාව් කරපියෝ
![]()
ඉතිං කොහේ හරියන්නද..?ඒකත් හරි නම් දැන් C එකේ Program File වලට ගිහින් Hotspot Shield කියන Folder එක ඕපන් කරපං.. ඒකෙ ඇති Delete Af_Proxy cmd.exe කියලා File එකක්.. හිතක් පපුවක් නැති ගාණට ඒක Delete කරලා දාපං..
ඉතිං එක වැඩක් කරලා නෑනේ..ඉතිං කොහේ හරියන්නද..?
ආයෙ මුල ඉඳන් දාන්න.. දැන් ඉතිං වැඩේ චොර මුට්ටි වෙලාද දන්නෑ..


ටයිපින් මිස්ටේක් 






[403 Forbidden Error] - You might be blocked by your IP, Country, or ISP. You can try to contact us at http://www.witza.com/contact.phpmachan hackforums.net balanna widihak kiyapan
ඕකත් කලා බොලටයිපින් මිස්ටේක්
උදාව් කරපියෝ![]()

මචන් TOR BROWSER ඩවුන්ලෝඩ් කරගෙන දාගනින්
ads කරදරෙනුත් නිදහස් ඕන site එකකට රින්ගන්නත් පුළුවන්, slow වෙන්නෙත් නැහැ
HSS වලට වඩා මට අල්ලලා ගියා
mamat oka tamai use karanne
maru ban godak patta software akak
at mama oka try kara ape office akedi
hari yanna na ban connect wanna na
gadaradi wada
