මචන්ලා ක්රිකට් ගහන්න මොලේ තියෙන්න ඕනේ.අපේ ටීම් එකේ සමහරක් උන්ට මොලේ නැති නිසයි මෙහෙම උනේ 
තිසරට තියෙන්නේ ඇඟ විතරයි බන්.මොලේ කලඳක් නෑ
කුසල්ට මොලේ තියෙනවද නැද්ද කියල කට්ටිය දන්නවනේ
මැතිව්ස් කියන්නේ අහංකාර කමින් ඔලුව උදුම්ම ගත්ත නායකයෙක්.මොර්කල් ගේ බවුන්සර් වලට කොර උන කොර විල්ලට අනිවා මිනිහට ආබාධයක් වෙලා ඇති
සංග ගැන කියන්න දෙයක් නෑ.සුපිරි
ඉස්සරහට ටීම් එකට වෙන දේ ගැන ගොඩක් දුකයි බන්
.අර්ජුනලා අරවින්දලා අමාරුවෙන් මෙතනට ගෙනාපු ටීම් එක සල්ලි මත්තෙම ක්රිකට් ගහන තත්වෙට පත්වෙලා

eth awulak tiyenawa..u test match wala keep kaloth open gahanna bari wenawa..prasanna j. thawa wadi kalak bari wei