෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ උබ ආයිත් ආවද ගිය තැනකම තොලොංචි වෙලා හිටපන්කො.. :growl:

    ඕලෙවල් කරලා එන්න සොන්නයෝ ගියේ. රිසාල්ට්ස් අන් ඔෆීශියලි දැනගත්තා. ආයේ ආවා ඉතින් පොර ටෝක් දෙන්න පාස් නිසා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    ඕලෙවල් කරලා එන්න සොන්නයෝ ගියේ. රිසාල්ට්ස් අන් ඔෆීශියලි දැනගත්තා. ආයේ ආවා ඉතින් පොර ටෝක් දෙන්න පාස් නිසා.
    :lol::rofl: ඕලෙවල් ෆේල් එකා කියල බනින්න බැරිද දැන් :(
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    බෑ බං. දැන් ඕලෙවල් පාස්.ඒකනේ පොර ටෝක් දෙන්න ආවේ.ඒ උනාට කඩ්ඩ ෆේල් බං 8 න් 6 ක් සමාන්‍යය සාමාර්ඨ.

    උඹලා වගේ නූගත් එවුන් මෙතන කැරකෙන්නේ නැතිව වෙන රස්සාවක් පුරුදු වෙයන්.
    වඩු වැඩ,මේසන් වැඩ,වාහන කාර්මික වගේ දේවල්.:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹලා වගේ නූගත් එවුන් මෙතන කැරකෙන්නේ නැතිව වෙන රස්සාවක් පුරුදු වෙයන්.
    වඩු වැඩ,මේසන් වැඩ,වාහන කාර්මික වගේ දේවල්.:sorry:

    මම උඹෙන් කක්කුස්සි හෝදන හැටි ඉගෙන ගන්න එන්නද බං ඇමසින් එංගලන්තෙට? :lol::lol:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    මම උඹෙන් කක්කුස්සි හෝදන හැටි ඉගෙන ගන්න එන්නද බං ඇමසින් එංගලන්තෙට? :lol::lol:

    amishmparikh%20cardiology_2.jpg

    cardiologist
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ponna aleem dar umpire hora..u catcheka alluwata passe no ball eka denawa..indiawe katata Aran da koheda.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අම්මටසිරි මාර සෙට් එකක් ක්‍රිකට් ත්‍රෙඩ් එකට සෙට් වෙලානේ. අලුත් අලුත් මූනු ගොඩක් ඉන්නවා. කෝ ගිගා,ශැග්,සන්ජීව, මදුවා එහෙම?

    ubata mawa mathakada? :P man thama uba giya da idan meke wadima posts dala run karanne ;):D meke nan posts adui ban match eka paraduna nisa :( IPL wage second chance ekak wath denna berida ban ape team ekata :sorry:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    ubata mawa mathakada? :P man thama uba giya da idan meke wadima posts dala run karanne ;):D meke nan posts adui ban match eka paraduna nisa :( IPL wage second chance ekak wath denna berida ban ape team ekata :sorry:

    උඹ ආයේ මේකේ ක්‍රිකට් ත්‍රෙඩ් දාන්න එපා.මෝඩ මූසලයෙක්....:sorry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඕලෙවල් කරලා එන්න සොන්නයෝ ගියේ. රිසාල්ට්ස් අන් ඔෆීශියලි දැනගත්තා. ආයේ ආවා ඉතින් පොර ටෝක් දෙන්න පාස් නිසා.

    දැන් ඉතින් A/L කරන්න පටන් ගත්තද? A/l ලේසි නැ..හොදට මහන්සි වෙන්න වෙයි:)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    thata ponnay hariyata team eka select karanna danne na okawa eleuwe naththam api bangaliyangen kana dawasa wadi athaka newei yako mona team ekeda opening batsman wa wenas karanne QF ekedi man hamadama kiyanawa wage kusal is a failure nothing more nothing less chick witharak chandimal injured unane.

    chick yako match eka paradunata dukak na ohoma kicha wediyata paradunamane duka eta wada SA man honda team ekak kiyala hithanne na aniwa own semis kanawa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ubata mawa mathakada? :P man thama uba giya da idan meke wadima posts dala run karanne ;):D meke nan posts adui ban match eka paraduna nisa :( IPL wage second chance ekak wath denna berida ban ape team ekata :sorry:

    නෑ පැරදිච්ච එක හොඳයි. දක්ශම කණ්ඩායමනේ දිනන්නේ බං. චන්දිමාල් නැතුව මැච් දිනන්න බෑ බං. දැන් වත් අපේ උන් පාඩමක් ඉගෙනගෙන 2007, 2011 වගේ 2019 සහ 2023 ෆයිනල් ගහවි. :yes: මම ආයේ ආවා. දැන් ආයේ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් ඉවර වෙනකන් කිරියෙම තමයි. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් ඉතින් A/L කරන්න පටන් ගත්තද? A/l ලේසි නැ..හොදට මහන්සි වෙන්න වෙයි:)

    බෑ බං සිම් එකක් විකුණගෙන කීයක් හරි හම්බු කරගෙන ඉන්නවා පුරුදු විදිහට. :yes::yes::(:(