෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    22181_868323039883538_1064106954555184277_n.jpg
    :yes::yes::yes:
    :(:(:(
    :frown::frown::frown:
    :growl::growl::growl:
     

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    අඩේ මූ තාම ක්‍රිකට් ගහනවා නේද? එතකොට කොහොමෙයි මේ රාජකාරිය කොරන්නේ?:confused::confused::confused:

    ලෝකල් ඒවා ගහන එක හොඳයි.විකට් එක පිටිපස්සේ ඉන්න එකා දන්නවා හොඳ බැට්ස්මන්ලා සහ බෝලර්ස්ලා දැනට ක්ලබ් ගහන.අලුත් ක්ලබාලා හොයන්න මූට දීලා තියෙන්නේ.කොහොමද රනිල්ගේ මොලේ
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ane manda ban mewa nan :dull::dull:
    ඉගුරු දී මිරිස් ගන්න සීන් එකක් මම හිතන්නේ
    සිදත්ලා නුස්කිලා ඔයිට ඉස්සරත් ඉදලා වැඩ වල් කරපු කස්ටියක් මගේ හිතේ - ප්‍රකාශ් ශාෆ්ටර් හොද වේවි උගේ තාත්තා වගෙ වැඩ කලොත්.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉගුරු දී මිරිස් ගන්න සීන් එකක් මම හිතන්නේ
    සිදත්ලා නුස්කිලා ඔයිට ඉස්සරත් ඉදලා වැඩ වල් කරපු කස්ටියක් මගේ හිතේ - ප්‍රකාශ් ශාෆ්ටර් හොද වේවි උගේ තාත්තා වගෙ වැඩ කලොත්.

    balamu :yes::yes::)
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ලෝකල් ඒවා ගහන එක හොඳයි.විකට් එක පිටිපස්සේ ඉන්න එකා දන්නවා හොඳ බැට්ස්මන්ලා සහ බෝලර්ස්ලා දැනට ක්ලබ් ගහන.අලුත් ක්ලබාලා හොයන්න මූට දීලා තියෙන්නේ.
    කොහොමද රනිල්ගේ මොලේ
    :growl::growl:
    මූ මචන් කොහොමද මචන් අන්බැලන්ස් අදහස් දෙන්නේ ඌ තාම ක්‍රිකට් ගහන එකේ.
    :baffled::baffled::baffled:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ou nennam :)
    ගප්ටිල් වෙනුවට වෙන එකෙක් දාන්න තිබ්බා. ඌ අර දෙසිය ගාන ගැහුවා තමයි හැබැයි ඌට වඩා කොන්ෆිඩන්ට් ටැලන්ටඩ් උන් හිටියා