අඩේ මූ තාම ක්රිකට් ගහනවා නේද? එතකොට කොහොමෙයි මේ රාජකාරිය කොරන්නේ?![]()
ඉගුරු දී මිරිස් ගන්න සීන් එකක් මම හිතන්නේane manda ban mewa nan![]()
ඉගුරු දී මිරිස් ගන්න සීන් එකක් මම හිතන්නේ
සිදත්ලා නුස්කිලා ඔයිට ඉස්සරත් ඉදලා වැඩ වල් කරපු කස්ටියක් මගේ හිතේ - ප්රකාශ් ශාෆ්ටර් හොද වේවි උගේ තාත්තා වගෙ වැඩ කලොත්.



ලෝකල් ඒවා ගහන එක හොඳයි.විකට් එක පිටිපස්සේ ඉන්න එකා දන්නවා හොඳ බැට්ස්මන්ලා සහ බෝලර්ස්ලා දැනට ක්ලබ් ගහන.අලුත් ක්ලබාලා හොයන්න මූට දීලා තියෙන්නේ.
කොහොමද රනිල්ගේ මොලේ





මූ මචන් කොහොමද මචන් අන්බැලන්ස් අදහස් දෙන්නේ ඌ තාම ක්රිකට් ගහන එකේ.![]()


SL team new player
![]()
මේ දැරිවි ඇඩ් කෑලී වල ඉන්නවා නේද? දැන් ඔසි ගිහින්ද නැත්නම්....
ගප්ටිල් වෙනුවට වෙන එකෙක් දාන්න තිබ්බා. ඌ අර දෙසිය ගාන ගැහුවා තමයි හැබැයි ඌට වඩා කොන්ෆිඩන්ට් ටැලන්ටඩ් උන් හිටියාou nennam![]()
ආ ඒකනේ මට දැකල පුරුදුයි මෙයාවාSuwarnawahini ekene me dariwi wada