ලීමන් හොදයි කියන්න අමාරුයි බන් උගේ කෝචින් හොද නිසාම නෙමේ නේ දින්නේ එහෙනම් පොන්ටියා තමා ගන්නම ඕන ලීමන්ට වඩා පොන්ටින් තමා නියම බැටා ක්ලාක් ව හැදුවේ පොන්ටියා බන් අනික ඔසී උන්ට උන්ගේ ඇකඩමිය තියනකම් බර ගානක් ඉන්නවා බෝලස් ලා ස්ටාක් වගේ![]()

ඇයි හෙසන් ගෙ කාලෙ ඉවරද?![]()

ලීමන් හොදයි කියන්න අමාරුයි බන් උගේ කෝචින් හොද නිසාම නෙමේ නේ දින්නේ එහෙනම් පොන්ටියා තමා ගන්නම ඕන ලීමන්ට වඩා පොන්ටින් තමා නියම බැටා ක්ලාක් ව හැදුවේ පොන්ටියා බන් අනික ඔසී උන්ට උන්ගේ ඇකඩමිය තියනකම් බර ගානක් ඉන්නවා බෝලස් ලා ස්ටාක් වගේ![]()

ලීමන් වැඩ පෙන්නුවෙ කොල්ලො හොද නිසා. හරියට අර පෝල් ෆාබ්‍රේස් 2014 මුල අපේ උන් එක්ක වැඩ පෙන්නලා ලකුනු දා ගත්තා වගේ. ඒ අතින් නිව් සීලන්ඩ් වල මයික් හෙසන් එතකොට වට්මොර්, ග්‍රැහැම් ෆොර්ඩ් වගේ උන් එල පොරවල් - පොඩි ටැලන්ට් එක නියමෙට ඔප් නන්වලා ගන්න උන්![]()

බලමුකෝ මොනවා කරගනීද කියලා මුන් ටික දැන්.![]()
ඒ උනාට අනික් උන් මොනවා කරයි ද දන්නේ නෑ නේ 
මුන්ට ඕන ටැලන්ට් උන්ට චාන්ස් දෙන්න නෙමේ උන්ගේ ක්ලබ් එකේ එකාව ගස්සවන්න ක්ලබ් එක ට කලස් දාගන්න රටට නෙමේ ඒක ඇත්ත බං. අර කැලයක් මැද්දේ ග්‍රවුන්ඩ් එකක් අටෝලා නය වෙලා ගසා කාලා ගූ හැලියක් දැන් තියෙන්නේ. කොහෙද අපේ මහ එකාටත් ඕනේ උනානේ ලෝකේ ලොකුම ලබ්බ හදන්න හම්බන්තොට. වල්ර්ඩ් කප් එකකුත් දිනලා තවම හිඟන ක්‍රිකට් බෝර්ඩ් එකක් තියෙන එකම රට අපේ රටද කොහෙද බං.![]()

සිදත් නම් හොදයි කියලා අහල තියනවා මමඒ උනාට අනික් උන් මොනවා කරයි ද දන්නේ නෑ නේ
මුන්ට ඕන ටැලන්ට් උන්ට චාන්ස් දෙන්න නෙමේ උන්ගේ ක්ලබ් එකේ එකාව ගස්සවන්න ක්ලබ් එක ට කලස් දාගන්න රටට නෙමේ
බන්ගලි කෝච් හතුරා බන් උවගනිද දන්නේ නෑ පත්තුව එලවලා![]()

not good.... england kaarayonta unade mathakne... saapa wenawa 
සිදත් නම් හොදයි කියලා අහල තියනවා මමඒ උනාට අනික් උන් මොනවා කරයි ද දන්නේ නෑ නේ
මුන්ට ඕන ටැලන්ට් උන්ට චාන්ස් දෙන්න නෙමේ උන්ගේ ක්ලබ් එකේ එකාව ගස්සවන්න ක්ලබ් එක ට කලස් දාගන්න රටට නෙමේ

ඔවු බන්. ඔච්චර පෝසත් නිව්සීලන් වල මචන් ක්‍රිකට් වලටම කියල තියෙන්න ground ටිකයි. අනික් ඒවා උනෙ හවුල යූස් කරනවා රගර් ෆුට්බෝල් ක්‍රිකට් වගේ ඒවට, සමහර ඒවා අයිති යුනිවර්සිටි වලට - අපේ උන්දැලට ඔන වුනේ උන්ගෙම ඒවා අස්ගිරිය තියෙද්දි පල්ලෙකැලයක් ඇටෙව්වා - මම කියන්නෙ නැහැ අපේ එහෙම වෙන්න ඔනේ කියලා ඒ වුනාට රටට දරන්න පුලුවන් තරමේ වැඩ පැලෑනක් ඇතිව කරන්න ඕනේ එක එකාගෙ ආසාවල් ඉටු කරන්නේ නැතිව

සිදත් එක පාරක් නම් ඇවිල්ල ඇනුවා - බලමු මේ පාර කොහොමවේවිද කියලා යහ පාලනෙත් එක්ක
Time will tell. Lets wish them for the best then

සිදත් එක පාරක් නම් ඇවිල්ල ඇනුවා - බලමු මේ පාර කොහොමවේවිද කියලා යහ පාලනෙත් එක්ක
Time will tell. Lets wish them for the best then

පොරනේ ක්ලබ් ක්‍රිකට්වෙනුවට ප්‍රොවින්ශියල් ක්‍රිකට් ගේමු කියලා කොලබ කස්ටිය හතරවටෙ බෙදලා පලාත් ටීම් හැදුවෙ?- අන්තිමට ඒ පල්ලත් වල උන් වෙනුවට ගහපු හැම එකාම කොලඹ උන්- ක්ලබ් ක්‍රිකට් අඩු කරන්න පොර කතා කරා. පලාත් ක්‍රිකට් ප්‍රමොට් කරමු කියලා. මම නම් හිතන්නෙ නෑක්ලබ් ක්‍රිකට් අඩු කරලා අපිට දිග ගමනක් යන්න පුලුවන් වේවි කියලා - මොකද ඒක තමා අපේ බැක් බෝන් එක. සල්ලි එන්නෙ එතෙන්න්ට මිසක් නැගෙනහිර පලාතට නෙවෙයි. සල්ලි නැතිව ක්‍රිකට් දුවන්න බෑසිරාවට මොකද උනේ![]()
. Yawala witharak madi oya nishanthaya ge pita rata wala gaththa assets ui salli gana hoyannath one
ape 96 aus la salli gewala apita dunne alex countory dan aussie la laga
e dawas wala mahamanama 50 gahuwoth cramp jayasuriya cramp mu thamai haduwe . Dan apita uwa ganna salli na
u enneth na aus dala
gillpsee nam bowling unata hodai kiynwa coaching 200 k nam bat kra.

Yantham athi board eka yawwa. Yawala witharak madi oya nishanthaya ge pita rata wala gaththa assets ui salli gana hoyannath one
Csn case ekath ekkama.
Dan ethin coach la set ekak daganna one hoda .
Physical fitness nam hodatama madiape 96 aus la salli gewala apita dunne alex countory dan aussie la laga
e dawas wala mahamanama 50 gahuwoth cramp jayasuriya cramp mu thamai haduwe . Dan apita uwa ganna salli na
u enneth na aus dala
Hoda fitness ekek hoyaganna one cricket nathuwa wena sports eheka hari inna.
Aussie ekek ta head coach fanna one mentally unath hadanna. Strategies hadanna long run n Game planning . Warne wa consultation walata hari poddak genalla legek goda danna one .
Head un nam greig bluwett gillpse Dean johnes ponting wage un baluwanam ela wei .
Ponting bluwett wage un fielding paththenuth ela nisa wasigillpsee nam bowling unata hodai kiynwa coaching 200 k nam bat kra.
Bret lee wage ekek ekka fast bowling fitness routine hadanna puluwan nam ela.
Oya okkoma karanna salli nam nathuwa athi. But salli enne cricket hadunoth e nisa anek wiyadam wage newe mewa invesment ape unta mewa expenses
Ape unge invesment kiyanne ground walata![]()