ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද උපදේශක තනතුරකට පත් කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදත් වෙත්තමුණි මහතාගේ සභාපතිත්නයෙන් යුතු නව අතුරු පාලක කමිටුවක්ද පත් කර ඇත.

-ඌත් කැන්ඩිනේ. අනික දැන් ඔය අතුරු කමිටු හුට්ටප්පරේට ඌව දාන හේතුවක් තියෙන්නත් එපායැ. ඌට වඩා ඔය වැඩේට හොද කීයක් නම් ඉන්නවද අනික ඌ තාම ක්‍රිකට් ගහන එකේ?

Indian playersla wadi bawa aththa
eth hama team ekakatama hoda daksha Overseas Player godak innawa.
me para sri lankan players la adu bawa nam aththa.
indian unta hure danawa neme cricket walata adare karana aya widihata cricket walata hure dada IPL balapan.
mokada meke godak international palyers la innawa.
godak team wala captain widihata inneth wena rata wala un![]()
Check capacity sizes of football grounds before commenting bro!

.ICC warns Sri Lanka Cricket of suspension
![]()
Just as a new politically appointed interim committee is to take control of Sri Lanka Cricket (SLC), the sport’s world governing body which has not yet been officially informed of the move, warned in no uncertain terms that Sri Lanka is perilously close to being suspended from the International Cricket Council (ICC) membership.

ICC warns Sri Lanka Cricket of suspension
![]()
Just as a new politically appointed interim committee is to take control of Sri Lanka Cricket (SLC), the sport’s world governing body which has not yet been officially informed of the move, warned in no uncertain terms that Sri Lanka is perilously close to being suspended from the International Cricket Council (ICC) membership.

එහෙම කරන්නේ කොහොමද? කලින් තිබුන එකේ මරාගේ බල්ලො සෙට් එකක් හිටියේ.මරාගේ පාර්ලිමෙන්තු මංත්‍රී කෙනෙක් සෙලෙක්ටර්. ඒක දේශපාලන නෙවෙයිද? එතකොට මුන් නිදිද?ICC warns Sri Lanka Cricket of suspension
![]()
Just as a new politically appointed interim committee is to take control of Sri Lanka Cricket (SLC), the sport’s world governing body which has not yet been officially informed of the move, warned in no uncertain terms that Sri Lanka is perilously close to being suspended from the International Cricket Council (ICC) membership.
සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කරු දූරයට![]()
seriously????![]()
පිස්සුද බන්.සංගා තාම ටෙස්ට් ගහනවා.අනිත් එක ඌට කිසිම පුහුනු කරන්න සුදුසු කමක් නෑ.ක්‍රිකට් පුහුනු කරන්න ස්ටාර් බැට්ස්මන්ලා දාලා බෑ.ඒකට හොඳ අත්දැකීම් තියෙන පුහුනුකරුවෙක් ඕන.බැට්ස්මන් කෙනෙක් සහ පුහුනුකරුවෙක් අතර වෙනසක් තියෙනවා.
යන්තං දෙන්නෙක් අන්දා ගත්තා අප්‍රේල් 1 වැනිදා 
ඇයි අවුල්ද ? 