෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
11081260_959542304058614_8091779168735621148_n.jpg
උඹ ක්‍රිකට් ගැන කතා කරාට මොලයක් නැද්ද බන්.ෆුට්බෝල් ග්‍රවුන් එක පොඩි නිසා ස්ටෙඩියම් වල ඉඩ කඩ අඩුයි.ඒක නිසා කට්ටිය දාන්න බෑ.නමුත් ක්‍රිකට් ග්‍රවුන්ඩ් ෆූට්බෝල් ග්‍රවුන්ඩ් වලට වඩා විශාලයි.ඒක නිසා වටේ බිල්ඩිම ලොකුයි.දාන්න පුලුවන් කට්ටිය වැඩියි.ලංකාවේ ෆූට්බෝල් ස්ටේඩියම් නැද්ද? තිබ්බත් ජාත්‍යන්තර මට්ටමේ ඒවා නෑ.රට ගිය වෙලාවක ෆූට්බෝල් ග්‍රවුන් එකකට විසිට් එකක දාපන්කො.ඕස්ට්‍රෙලියාවේ නේද උඹ ඉන්නවා කියන්නේ...:lol:
 
Last edited:

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
උඹ ක්‍රිකට් ගැන කතා කරාට මොලයක් නැද්ද බන්.ෆුට්බෝල් ග්‍රවුන් එක පොඩි නිසා ස්ටෙඩියම් වල ඉඩ කඩ අඩුයි.ඒක නිසා කට්ටිය දාන්න බෑ.නමුත් ක්‍රිකට් ග්‍රවුන්ඩ් ෆූට්බෝල් ග්‍රවුන්ඩ් වගේ තුන්ගුනයකට වඩා විශාලයි.ඒක නිසා වටේ බිල්ඩිම ලොකුයි.දාන්න පුලුවන් කට්ටිය වැඩියි.ලංකාවේ ෆූට්බෝල් ස්ටේඩියම් නැද්ද? තිබ්බත් ජාත්‍යන්තර මට්ටමේ ඒවා නෑ.රට ගිය වෙලාවක ෆූට්බෝල් ග්‍රවුන් එකකට විසිට් එකක දාපන්කො.ඕස්ට්‍රෙලියාවේ නේද උඹ ඉන්නවා කියන්නේ...:lol:

Ridila™ :lol:
man balan hitiye ekek mekata owage ekak kiyanakan.. :lol:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
උඹ ක්‍රිකට් ගැන කතා කරාට මොලයක් නැද්ද බන්.ෆුට්බෝල් ග්‍රවුන් එක පොඩි නිසා ස්ටෙඩියම් වල ඉඩ කඩ අඩුයි.ඒක නිසා කට්ටිය දාන්න බෑ.නමුත් ක්‍රිකට් ග්‍රවුන්ඩ් ෆූට්බෝල් ග්‍රවුන්ඩ් වලට වඩා විශාලයි.ඒක නිසා වටේ බිල්ඩිම ලොකුයි.දාන්න පුලුවන් කට්ටිය වැඩියි.ලංකාවේ ෆූට්බෝල් ස්ටේඩියම් නැද්ද? තිබ්බත් ජාත්‍යන්තර මට්ටමේ ඒවා නෑ.රට ගිය වෙලාවක ෆූට්බෝල් ග්‍රවුන් එකකට විසිට් එකක දාපන්කො.ඕස්ට්‍රෙලියාවේ නේද උඹ ඉන්නවා කියන්නේ...:lol:

Ground eke capacity eke hatiyata epa bn enna :lol:

Fifa final world cup ground eke capacity eka 78,838

Last week el clasico Barcelona vs Real Madrid(attendence 98,760
)
http://www.espnfc.us/gamecast/402356/gamecast.html

yako mama neme oya meme haduwe.. :lol:
mekatath uththarak diyan.. :D

10926220_959543334058511_9189234975337714476_n.jpg
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
IPL ekata thread ekak nadda bola :dull:

ඉන්දියන් ප්‍රිමියර්ලීග් ගහන හැටි වැරදියි.හැම රටකම ක්ලබ්ස් ගහනවනම් හරි.ඉන්දියන් ප්ලේයර්ස්ලා 90%ක්ම ඉන්නේ නේද? උන්ට ආතල් තිබුනට මෙහෙට ආතල් නෑ.ඉන්දියන් එවුන්ට හුරේ දාන හරකුත් ඉන්නවා
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද උපදේශක තනතුරකට පත් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදත් වෙත්තමුණි මහතාගේ සභාපතිත්නයෙන් යුතු නව අතුරු පාලක කමිටුවක්ද පත් කර ඇත.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද උපදේශක තනතුරකට පත් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදත් වෙත්තමුණි මහතාගේ සභාපතිත්නයෙන් යුතු නව අතුරු පාලක කමිටුවක්ද පත් කර ඇත.

:yes::yes::cool:
 
Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    උඹ ක්‍රිකට් ගැන කතා කරාට මොලයක් නැද්ද බන්.ෆුට්බෝල් ග්‍රවුන් එක පොඩි නිසා ස්ටෙඩියම් වල ඉඩ කඩ අඩුයි.ඒක නිසා කට්ටිය දාන්න බෑ.නමුත් ක්‍රිකට් ග්‍රවුන්ඩ් ෆූට්බෝල් ග්‍රවුන්ඩ් වලට වඩා විශාලයි.ඒක නිසා වටේ බිල්ඩිම ලොකුයි.දාන්න පුලුවන් කට්ටිය වැඩියි.ලංකාවේ ෆූට්බෝල් ස්ටේඩියම් නැද්ද? තිබ්බත් ජාත්‍යන්තර මට්ටමේ ඒවා නෑ.රට ගිය වෙලාවක ෆූට්බෝල් ග්‍රවුන් එකකට විසිට් එකක දාපන්කො.ඕස්ට්‍රෙලියාවේ නේද උඹ ඉන්නවා කියන්නේ...:lol:
    :no::no::no::no:
    Check capacity sizes of football grounds before commenting bro!
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඉන්දියන් ප්‍රිමියර්ලීග් ගහන හැටි වැරදියි.හැම රටකම ක්ලබ්ස් ගහනවනම් හරි.ඉන්දියන් ප්ලේයර්ස්ලා 90%ක්ම ඉන්නේ නේද? උන්ට ආතල් තිබුනට මෙහෙට ආතල් නෑ.ඉන්දියන් එවුන්ට හුරේ දාන හරකුත් ඉන්නවා

    Indian playersla wadi bawa aththa
    eth hama team ekakatama hoda daksha Overseas Player godak innawa.
    me para sri lankan players la adu bawa nam aththa.
    indian unta hure danawa neme cricket walata adare karana aya widihata cricket walata hure dada IPL balapan.
    mokada meke godak international palyers la innawa.
    godak team wala captain widihata inneth wena rata wala un :D