Math hithanne herath odi walin ain wei. Kulasekara nam ane manda. Malith sure na oka kala kirenawa ikmantama![]()



malinga dilshan tharanga herath oya serama retire wela mula idanma team eka hadanna ona 2019 wenakota api dan indian team eka wage youngerts la gen piriccha ekak wenna. nattham mehema kanna thamai wenne hama daama
wadak na machan owa gana katha karalaissarahata balapanko mita hapan me widihata giyot
ape team eke technique ekak thiyena batsmen la 4i inne, dilshan, mathews, thirimanne and chandimal. Me set ekenuth sure dilshan witharaiso kaushal silva wage honda technique ekak thiyena porawallatath odi team eke chance ekak dunna nam hondai machan mama nam hithanne dilshanuth retire wenna kalin.

Math hithanne herath odi walin ain wei. Kulasekara nam ane manda. Malith sure na oka kala kirenawa ikmantama![]()
හැබැයි රන්ගන දැන් අයින් වෙයි.රන්දිව් , අකිල ධනන්ජය දෙන්නත් ටීම් එකට ගන්න පුලුවන් දෙන්නෙක්.මාලින්ග බන්ඩාර දැන් අයින් වෙලා ඇත්තෙ පොරට 35ට වැඩියි.අෂන් ප්‍රියන්ජන ,ධනුශ්ක ගුනතිලකත් හොද බැට්මන්ලා දෙන්නෙක්.
චමීරටත් ඉස්සරට තව චාන්ස් හම්බවෙයි.ලසිත් මාලින්ගත් ගොඩක් වෙලාවට රිටයර් වෙයි.
මචන්ලා ක්‍රිකට් ගහන්න මොලේ තියෙන්න ඕනේ.අපේ ටීම් එකේ සමහරක් උන්ට මොලේ නැති නිසයි මෙහෙම උනේ
තිසරට තියෙන්නේ ඇඟ විතරයි බන්.මොලේ කලඳක් නෑ
කුසල්ට මොලේ තියෙනවද නැද්ද කියල කට්ටිය දන්නවනේ
මැතිව්ස් කියන්නේ අහංකාර කමින් ඔලුව උදුම්ම ගත්ත නායකයෙක්.මොර්කල් ගේ බවුන්සර් වලට කොර උන කොර විල්ලට අනිවා මිනිහට ආබාධයක් වෙලා ඇති
සංග ගැන කියන්න දෙයක් නෑ.සුපිරි![]()
ඉස්සරහට ටීම් එකට වෙන දේ ගැන ගොඩක් දුකයි බන්.අර්ජුනලා අරවින්දලා අමාරුවෙන් මෙතනට ගෙනාපු ටීම් එක සල්ලි මත්තෙම ක්‍රිකට් ගහන තත්වෙට පත්වෙලා
![]()

හැබැයි රන්ගන දැන් අයින් වෙයි.රන්දිව් , අකිල ධනන්ජය දෙන්නත් ටීම් එකට ගන්න පුලුවන් දෙන්නෙක්.මාලින්ග බන්ඩාර දැන් අයින් වෙලා ඇත්තෙ පොරට 35ට වැඩියි.අෂන් ප්‍රියන්ජන ,ධනුශ්ක ගුනතිලකත් හොද බැට්මන්ලා දෙන්නෙක්.
චමීරටත් ඉස්සරට තව චාන්ස් හම්බවෙයි.ලසිත් මාලින්ගත් ගොඩක් වෙලාවට රිටයර් වෙයි.


I think it's high time that some one in high power should seriously think to sack Thattaya, Marven, Vass and Nishantha Ranatunga for their involment of Cricket Board for betterment of Sri Lanka future Cricket...![]()
ape team eka thorana thana idala medapra waradda gattha , sanawa thmai mulinm pannala danna ona okata team eka hariyata thora ganan ba passe injuer karala team ekata kattiya bassuwa.
lankwata apu gaman aluth cricket board ekak pathkarala tema eka aluthinma hadala, alumathin nagitta phoenix kurulla wage wenna ona
Hell Yeah..I think it's high time that some one in high power should seriously think to sack Thattaya, Marven, Vass and Nishantha Ranatunga for their involment of Cricket Board for betterment of Sri Lanka future Cricket...![]()
Kiyanna lesi ban.. koranna ne amaaru..malinga dilshan tharanga herath oya serama retire wela mula idanma team eka hadanna ona 2019 wenakota api dan indian team eka wage youngerts la gen piriccha ekak wenna. nattham mehema kanna thamai wenne hama daama