aniwa
dilshan, kule, herath,mali , tharanga age ekata 30ta wadi okkoma ain karala wade patan ganna ona
එහෙම පුලුවන්නම් හොදයි. මොකද 2019 වෙද්දි වර්ල්ඩ් කප් ටීම් එකෙ ඉන්න අය බහුතරය වයස 26-27 ගොඩෙ වෙන්න ඔනේ. ෆාස්ට් බෝලස්ලනම් වයස 25-26 වුන් වෙන එක තමා හොදම. තියෙන්නෙ එන්ගලන්තෙ නිසා අනිවා හොද පේසර්ස්ලා ටිකක් ඔනේ. 2019 වෙද්දි තිරියටත් මගෙ හිතෙ 30 විතර වෙයි. ඇන්ජියට 32 පනියි. චන්දිමල් ටත් 30ක් වෙනවා. නාකි සෙට් එකට ඔය තුන හොදටම ඇති. අනික් අය තෝර ගන්න ඔනේ ඒ වෙනකොට 25-26 රේන්ජ් එකෙ වෙන්න. ලක්මාල්ලට වගේම එරන්ගලත් ඒ වෙනකොට 30 පනිනව. ඒ අය වර්ල්ඩ් කප් එකට හරියන්නේ නෑ. චමීර එක්ක හරියන අලුත් කොල්ලො ටිකක් ගන්න වේවි. නිරොශන් දික්වැල්ල, භානුක වගේ කට්ටිය හොයා ගන්න වේවි බැටින් වලට. දැන් U19 ඉන්න අයගෙන් කට්ටිය තෝර ගන්න එක තමා හොදම දේ - සෙට් එකක් ගන්න වේවි ග්‍රැඩ්ජුවලි රිප්ලේස් කරන්න දැන් ඉන්න අය.










