෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    aniwa

    dilshan, kule, herath,mali , tharanga age ekata 30ta wadi okkoma ain karala wade patan ganna ona



    එහෙම පුලුවන්නම් හොදයි. මොකද 2019 වෙද්දි වර්ල්ඩ් කප් ටීම් එකෙ ඉන්න අය බහුතරය වයස 26-27 ගොඩෙ වෙන්න ඔනේ. ෆාස්ට් බෝලස්ලනම් වයස 25-26 වුන් වෙන එක තමා හොදම. තියෙන්නෙ එන්ගලන්තෙ නිසා අනිවා හොද පේසර්ස්ලා ටිකක් ඔනේ. 2019 වෙද්දි තිරියටත් මගෙ හිතෙ 30 විතර වෙයි. ඇන්ජියට 32 පනියි. චන්දිමල් ටත් 30ක් වෙනවා. නාකි සෙට් එකට ඔය තුන හොදටම ඇති. අනික් අය තෝර ගන්න ඔනේ ඒ වෙනකොට 25-26 රේන්ජ් එකෙ වෙන්න. ලක්මාල්ලට වගේම එරන්ගලත් ඒ වෙනකොට 30 පනිනව. ඒ අය වර්ල්ඩ් කප් එකට හරියන්නේ නෑ. චමීර එක්ක හරියන අලුත් කොල්ලො ටිකක් ගන්න වේවි. නිරොශන් දික්වැල්ල, භානුක වගේ කට්ටිය හොයා ගන්න වේවි බැටින් වලට. දැන් U19 ඉන්න අයගෙන් කට්ටිය තෝර ගන්න එක තමා හොදම දේ - සෙට් එකක් ගන්න වේවි ග්‍රැඩ්ජුවලි රිප්ලේස් කරන්න දැන් ඉන්න අය.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Age 30ta wada adu unwa team ekata ganna ona, age 30ta wada wadi unwa ain karala danna ona

    mita passe lankwe Coach la kisima deyakata ganan hoda na keyala nithiyak genna ona
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මගෙ අලුත් කන්ඩායම

    ඩිල්ශාන්
    මුණවීර/කුසල්
    තිරිමාන්න
    චන්දිමාල
    මැතිව්ස්
    කපුගෙදර/භනුක රජපක්ශ
    තිසර/ජිවන්
    සෙක්කු/දම්මික ප්‍රසද්
    රංගන/සචිත්‍ර/මාලිංග බන්ඩාර/කෞශල්
    සුරංග/ශාමින්ද
    මාලිංග


    කපු එපා මචන්. ඌ දැන් වයස වැඩියි. අපි ටීම් එක හදන්න ඕනෙ ඊලග වර්ල්ඩ් කප් ඉලක්ක කරගෙන මිසක් ශොර්ට් ටර්ම් දිනන ඒවා බලාගෙන නෙවෙයි
    ඒවගේම තමා සචිත්‍රලා සීක්කුලා ජීවන්ලා මාලිංග බන්ඩාරලා ආයේ ටීම් එකට ගේන එක හරියන්නේ නෑ. රැඩිකල් වෙනසක් නොකර ලොන්ග් රන් එකේ ගොඩ යන්න බෑ. සීනියස්ලා විදිහට ඩිලි අන්ජි මාලි තියන් චන්දි සහා තිරිත් එක්ක අනික් අය අලුත් වෙන්න ඔනේ. හබැය් අලුත් අය ගොඩක් 21-22 රේන්ජ් එකෙ ගන්න එක තමා හොදම දේ. උන්ට හොද කාලයක් දෙන්න ඕනේ වැරදි හදන් එක්ස්පීරියන්ස් එක්ක ගොඩ යන්න
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Kiyanna lesi ban.. koranna ne amaaru..
    Match 2k 3k kaddi apoo mun wadak naa kiyaawi..

    eka nam attha thamai bung. eth ithn ehema nathuwa goda emak na. paradila thamai dinnane. iwasanna wenawa. anith eka ithn anji chandi thiri thisara kattiya innawa ne. dan apita wela thiya dei england wela thiyana dei ekai. dekama rebuild karanna ona.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    13483_969096433109413_2996794591491117325_n.jpg
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63



    එහෙම පුලුවන්නම් හොදයි. මොකද 2019 වෙද්දි වර්ල්ඩ් කප් ටීම් එකෙ ඉන්න අය බහුතරය වයස 26-27 ගොඩෙ වෙන්න ඔනේ. ෆාස්ට් බෝලස්ලනම් වයස 25-26 වුන් වෙන එක තමා හොදම. තියෙන්නෙ එන්ගලන්තෙ නිසා අනිවා හොද පේසර්ස්ලා ටිකක් ඔනේ. 2019 වෙද්දි තිරියටත් මගෙ හිතෙ 30 විතර වෙයි. ඇන්ජියට 32 පනියි. චන්දිමල් ටත් 30ක් වෙනවා. නාකි සෙට් එකට ඔය තුන හොදටම ඇති. අනික් අය තෝර ගන්න ඔනේ ඒ වෙනකොට 25-26 රේන්ජ් එකෙ වෙන්න. ලක්මාල්ලට වගේම එරන්ගලත් ඒ වෙනකොට 30 පනිනව. ඒ අය වර්ල්ඩ් කප් එකට හරියන්නේ නෑ. චමීර එක්ක හරියන අලුත් කොල්ලො ටිකක් ගන්න වේවි. නිරොශන් දික්වැල්ල, භානුක වගේ කට්ටිය හොයා ගන්න වේවි බැටින් වලට. දැන් U19 ඉන්න අයගෙන් කට්ටිය තෝර ගන්න එක තමා හොදම දේ - සෙට් එකක් ගන්න වේවි ග්‍රැඩ්ජුවලි රිප්ලේස් කරන්න දැන් ඉන්න අය.

    ela. oka thamai maath kiyanne:cool:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සැලියුට් දෙම්!:D

    උබ අතුරදහන් වෙලා හිටියා කියලා කස්ටිය කියනවා ඇහුනා!:confused:;)

    ඔව් මචං පහුගිය ටිකේ වැඩ වගයක් තිබ්බා අද මැච් එක නිසා ගෙදර හිටියේ :(:(
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    eka nam attha thamai bung. eth ithn ehema nathuwa goda emak na. paradila thamai dinnane. iwasanna wenawa. anith eka ithn anji chandi thiri thisara kattiya innawa ne. dan apita wela thiya dei england wela thiyana dei ekai. dekama rebuild karanna ona.
    Hari Ewunta Thanak Dilla unwa sthawara wenakan Gassanna oni..
    nathuwa match 2k 3k fail wuna gaman squad 1n halana widiyata wade kara gena giyoth kalin wage..
    goda eemak nam naa..
     

    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    අද අපි පැරදුනේ වෙනසක් කරන්න ගිහින්! පිට පිටම 100වා 4ක් ගහපු සංගත් අද බෝල leave කරානෙ.උන් හොදට බෝල්කරා කිවුවට තිරියා ඉන්න කං හොදට ගැහුවා. සංග හිටිය form එකට මිට වඩා දෙයක් කරන්න තිබුනා. මොනව වුනත් සංග prove කරල ඉවරයි දැනට ලෝක පුඡිත කිුඩකයෙක් කියල.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    පැරදුනා තමය් , හැමෝටම දුකය්..හ්ම්ම් :sorry::sorry::sorry:දැන් ඉඳන්වත් ප්ලෑන් කරලා next world cup එක ගමු,අපි ඉන්දියාවට කැමති නෑ තමය්,එත් අපි උන්ව අදර්ශේකට ගමු මේ වෙලාවේ,සුපිරි 11ක් හදමු,team එක build කරමු,එක එක match දිනන්න එක එක ප්ලයෙර්සලා දානවට වඩා team එකක් හදමු ඕනෙම රටකට ගහන්න පුළුවන් වෙන්න..ඔක්කොටම කලින් ලංකාවේ cricket වෙනස් කරමු :cool:


    1. cricket board එක සහමුලින්ම වෙනස් විය යුතුය,හොද management එකක් හදන්න ඕනේ(නිශාන්ත වගේ හල්පරුවෝ අයින් වෙන්න ඕනේ ):growl::growl:


    2.මම හිතන්නේ නැහැ ජයසූරිය අයින් විය යුතුය් කියලා.(මේ world cup එකේ සමහර මෝඩ selection, අද කලා වගේ ගොන් වැඩ ඇරෙන්න)
    සමස්තයක් විදියට කලින් selectorslata වඩා මිනිහා යම් දෙයක් කළා.මහේල වගේ tactical mind එකක් තියෙන කෙනෙක්ව selecting committe එකේ ඉන්න ඕනේ ( Mathewsta ඕනේ team එක තෝරන්න nemei)


    3. සම්පුඋර්නයෙන් coaching staff එක අයින් කරලා හොද පොරවල් ටිකක් දාගන්න ඕනේ(අලුත් විදියට හිතන,positive ගහන්න හිතන්න පුළුවන් සෙට් එකක් ) including fielding coach ,Physio,Analysts :sorry:


    4) මී ලග aurudu දෙකේ මේ scod එක ගස්සන්න ඕනේ,fail වෙවී හරි කමක් නෑ


    1.Dilshan ( meya wadima unoth tawa aurudu 2i)
    2.Tharanga
    3.Thirimanna
    4.Chandimal
    5.Mathews
    6. Thisara/ Kusal/Kithruwan( Because of the natural Talent)
    7.Herath (meya wadima unoth tawa aurudu 2i)
    8. Tharindu Kaushal( Herath ekka puluwan taram gassala porawa ploish karaganna one)
    9.Malinga( Maximum 2 years)
    10.Suranga Lakmal
    11. Chameera/Eranga


    Me order 1ta aniwa gahanna one,kusal is not a good ODI opener, t20 walata thama hoda..balamu exprence ekka issarahata


    this should be the end of kulasekara,sachithra,ajantha,jeewan mendis
    ( if you cant spin the ball then no point of playing as a specialist bowler,ajantha,sachithra,seekula ekka hoda spinning department ekak hadaganna amarui !! variatons matha yapenna amarui,hoda spinning delivery ekak ekka variatons hadanna one, e wagema 135kmph walata wada aduwen dana bowlerslata me new rules ekka play karanna amarui):frown::frown:


    E wagema thisarage bowling issara thibba wage hodata hadagatta nam goda, hoda coacher kenek yatathe,he is a good swing bowler,and he is a match winner..10 overs danna puluwan widiyata hadagatta nam team eka patta balance!:yes:


    aduma tarame tawa hoda batsmn kenek hoyaganna one part tym spin ball karanna,ashan priyanjan wage..eth uge batting melo rahak naha... thirimanna,kusal,tharanga,chandi me ekekwath asawakatawath bolayak daganna bari eka awasiy:angry:


    man danna taramin nam lankawe danata inna domestic ewun melorahak naha.. potential eka thiyenne oya uda inna set 1 witarai
    under 19 school level eke nam hoda set ekak athi,unwa hari issarahata polish karala gathtoth hodai !!:no:


    Tawa deyak,, oya fb eke pora talks dena ayyalata one widiyata cricket gahanna baha..dakkane ada kusal dagena karagatta wade.. anika player kenekge potential eka thiyenawa nam aniwa digatama gassanna one.match 1k 2k fail una paliyata elawanna baha..ehema elewwa nam ada Sanga,mahela,dilshan la wage legendsla bihi wenne na..eka nisa iwasan balan inna wenawa :angry::angry:
     

    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    කුසල් & තිසර මෝඩ ජෝඩුව HONG KONG cricket sixers tournment එකට යවන්න ඕනේ උන් හරියන්නේ එකට හැම බෝලේටම ගහත හැකි හිතේ හැටියට වැදුනොත් වැදුනා . මී හරක් වගේ සෙල්ලං කරන්නේ මුන් දෙන්නා
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔව් මචං පහුගිය ටිකේ වැඩ වගයක් තිබ්බා අද මැච් එක නිසා ගෙදර හිටියේ :(:(

    එල එල. මාත් සති එකහමාරකට විතර පස්සේ ආවෙ. ආපු ගමන් කෙලිය නොවැ - දුකයි මොනවා කරන්නද!:(
    අපේ උන් අර සැමදා ගහන විදිහට ගැහුවා නම් එකක්. කුසලයව හරියන්නේ තිසරය වගේ අන්තිම හරියේ ඇදලා ගහන්න මිස ඔපනින් වලට නෙවෙයි. හොද හො නැතා දැනට තියෙන හොදම දේ තිරියාව ඩිලිත් එක්ක ඔපන් එවන එක. අර ක්ලබ් ගහන දනුශ්ක් ගුනතිලක කියල පොරක් මතකයි ඉන්ග්ලන්ඩ් ඒ ටටිම් වලටද කොහෙද ඕපනින් ඇවිත් නෙලුවා හතර අතේ:confused:
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    ලංකාව තමයි වයසකම ටීම් එක යැව්වේ.ගිය එවුන්ගෙන් 80%ක්ම 1985ට කලින් ඉපදුන එවුන්.ඒකෙනුත් 6ක් 1979ට කලින් ඉපදුන එවුන්. අනෙක් සේරම රටවල 90%ක්ම 1985ට පස්සෙ ඉපදුන අය.තරුන කොල්ලන්ගෙන් කාලා නාකි ටික ආවා
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    කුසල් & තිසර මෝඩ ජෝඩුව HONG KONG cricket sixers tournment එකට යවන්න ඕනේ උන් හරියන්නේ එකට හැම බෝලේටම ගහත හැකි හිතේ හැටියට වැදුනොත් වැදුනා . මී හරක් වගේ සෙල්ලං කරන්නේ මුන් දෙන්නා

    matanam appiriyai mun denna amu meeharak wage gahanne specially thisara :growl: