අම්මෝ, සතියකට පස්සෙ ආවෙ එලකිරියට. අපි මැච් එක පැරදිලා කියලා දැනෙද්දි නම් මාර දුකයි. ඒක්ත් ඉතින් ඕක ක්රීඩාවෙ හැටිනේ?
මට හිතෙන්නෙ අපේ අයට වෙනදා සවුත් ඇෆ්රිකන් වුන්ට වෙන චොකින් සිද්දිය වෙලා වගෙ කියලා. කුසල්ව ඔපන් කරපු එක නම් මොඩ වැඩක් චාන්ස් දිදි හරි තිරිමාන්න ඔපනින් බැට්ස්මන් කෙනෙක්ගෙන් වෙන්න ඕන දේ කරානේ. ඌට හරියන්නෙම ඔපනින් ප්ලේස් එක මගේ හිතෙ. කුසල්ව මැදට දාන්න තිබ්බේ තිසරයත් එක්ක. මට පේන විදිහට සන්ගට දිල්ශාන් ඇරෙන්න වෙන එකෙක්වත් ශුවර් නැත්ද කොහෙද. ඒකනෙ ඌ ප්රෙශර් අරන් බැට් කරෙ
මේකෙන් පස්සෙ නම් ආයෙ එලියෙ ඉන්න නාකි උන් අරගන්නේ නැතිව හොද අලුත් එවුන් ටිකක් දා ගත්තා නම් හරි ඊලග පාර ටාර්ගට් කරං. ඊලග ස්කොඩ් එකේ අනිවාර්යයෙන් තිරිමන්න ඩිලිත් එක්ක පර්මනන්ට් ඔපන කරලා අතරින් පතර ඔපනින් වලට දනුශ්ක ගුනතිලක වගේ එකෙකුට චාන්ස් එක දුන්න නම් හරි - ඌගේ බැටින් අද කාලෙට හරියනවා.
චන්දිමාල් ව විකට් කීපර් වගේම සන්ගගෙ ස්පොට් එකට දාලා යන්ග් බානුක හරි වෙන එකෙක් හරි මහේලගෙ ස්පොට් එකක්ට හදලා ගන්න ඔනේ
බෝලින්ග් වල්ට කුලෙලා රිටයර් කරන්න කාලෙ හරි. චමීරව හදලා අරගෙන ලක්මාල්ලා එරංගලා එක්ක කලවමෙ හදලා ගන්න ඔනේ. තරින්දු කෞශාල්ව ටික ටික රන්ගනගෙ තැනට හදලා ගන්න ඔනේ. මම හිතන්නෙ සීක්කුගෙයි, සචිත්රගෙයි කාලේ දැන් ඉවරයි.. අලුත් පොඩි එව්වො ටිකකට තැන දෙන්න ඔනේ හැදිලා එන්න. සීනියර්ස්ලා විදිහට ඇන්ජිට දිලිට සහා මාලින්ගයට (වගෙම චන්දිමාල් හා තිරියටා ලොකු වඩක් කරන්න තියෙනව අලුත් උන් හදලා ගන්න, අලුත් උන්ට හදෙන්න ඉඩ දෙන්න