෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    පැරදුනා තමය් , හැමෝටම දුකය්..හ්ම්ම් :sorry::sorry::sorry:දැන් ඉඳන්වත් ප්ලෑන් කරලා next world cup එක ගමු,අපි ඉන්දියාවට කැමති නෑ තමය්,එත් අපි උන්ව අදර්ශේකට ගමු මේ වෙලාවේ,සුපිරි 11ක් හදමු,team එක build කරමු...........
    ..........
    ...........
    Agreed..
    But Sanawa nam yawanna oni..
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ME Wc cup eke machhara dura apu ekath pudumai, WC ekak win karanna ba 2-3k hinda team ekama full Fourm eke enna ona, ape batting 2-3k hinda thmai mechhara dura hari awe
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    අම්මෝ, සතියකට පස්සෙ ආවෙ එලකිරියට. අපි මැච් එක පැරදිලා කියලා දැනෙද්දි නම් මාර දුකයි. ඒක්ත් ඉතින් ඕක ක්‍රීඩාවෙ හැටිනේ?
    මට හිතෙන්නෙ අපේ අයට වෙනදා සවුත් ඇෆ්‍රිකන් වුන්ට වෙන චොකින් සිද්දිය වෙලා වගෙ කියලා. කුසල්ව ඔපන් කරපු එක නම් මොඩ වැඩක් චාන්ස් දිදි හරි තිරිමාන්න ඔපනින් බැට්ස්මන් කෙනෙක්ගෙන් වෙන්න ඕන දේ කරානේ. ඌට හරියන්නෙම ඔපනින් ප්ලේස් එක මගේ හිතෙ. කුසල්ව මැදට දාන්න තිබ්බේ තිසරයත් එක්ක. මට පේන විදිහට සන්ගට දිල්ශාන් ඇරෙන්න වෙන එකෙක්වත් ශුවර් නැත්ද කොහෙද. ඒකනෙ ඌ ප්‍රෙශර් අරන් බැට් කරෙ

    මේකෙන් පස්සෙ නම් ආයෙ එලියෙ ඉන්න නාකි උන් අරගන්නේ නැතිව හොද අලුත් එවුන් ටිකක් දා ගත්තා නම් හරි ඊලග පාර ටාර්ගට් කරං. ඊලග ස්කොඩ් එකේ අනිවාර්යයෙන් තිරිමන්න ඩිලිත් එක්ක පර්මනන්ට් ඔපන කරලා අතරින් පතර ඔපනින් වලට දනුශ්ක ගුනතිලක වගේ එකෙකුට චාන්ස් එක දුන්න නම් හරි - ඌගේ බැටින් අද කාලෙට හරියනවා.
    චන්දිමාල් ව විකට් කීපර් වගේම සන්ගගෙ ස්පොට් එකට දාලා යන්ග් බානුක හරි වෙන එකෙක් හරි මහේලගෙ ස්පොට් එකක්ට හදලා ගන්න ඔනේ
    බෝලින්ග් වල්ට කුලෙලා රිටයර් කරන්න කාලෙ හරි. චමීරව හදලා අරගෙන ලක්මාල්ලා එරංගලා එක්ක කලවමෙ හදලා ගන්න ඔනේ. තරින්දු කෞශාල්ව ටික ටික රන්ගනගෙ තැනට හදලා ගන්න ඔනේ. මම හිතන්නෙ සීක්කුගෙයි, සචිත්‍රගෙයි කාලේ දැන් ඉවරයි.. අලුත් පොඩි එව්වො ටිකකට තැන දෙන්න ඔනේ හැදිලා එන්න. සීනියර්ස්ලා විදිහට ඇන්ජිට දිලිට සහා මාලින්ගයට (වගෙම චන්දිමාල් හා තිරියටා ලොකු වඩක් කරන්න තියෙනව අලුත් උන් හදලා ගන්න, අලුත් උන්ට හදෙන්න ඉඩ දෙන්න

    :yes::yes::yes::yes::yes:
    ඒ වගෙම අපිහැම පොසිශන් එකකටම හරියන ප්ලෙයර්ස්ලා 2ක් ගානේ හදාගන්න ඕනේ නැත්නම් එකෙක් ඉන්ජර්ඩ් වුනොත් ඔක්කොම ඉවරයි. එකනිසා හැමවෙලාවෙම එකම ටීම් එක දාන්නේ නැතුව නිතරම ඉන්න සිනීයර්ස්ලා රෙස්ට් කර කර අලුත් එවුන්ට චාන්ස් එක දෙන්න ඕනේ.(එතකොට ජ්න්ජර්ඩ් වෙන්න තියෙන චාන්ස් එකත් අඩුවෙනවා.)අනික අලුතෙන් බැටාලා ගන්න කොට එයාලට ටිකක් උඩින් බැට් ප්‍රෙසර් එකක් නැතුව බැට් කරන්න දෙන්න ඕනේ.
    මම හිතන්නේ මුනවීර,ධනුශ්ක තමයි ඔපෙනින්ග් හරියන්නෙ.තිරි 4 හොදයි.චන්දි 3.හැබැයි භානුක, අන්ජෙලෝ පෙරෙරා ,ප්‍රියන්ජන වගෙ එවුන්ටත් මාරුවෙන් මාරුවට 3-4 දෙන්න ඕනේ.තිසරත් ඉදලා හිටලා 4 වගෙ දෙනවා නම් හොදයි.
    තෙරිම් කමිටුවේ නායකය අරවින්ද වෙනවනම් හොදයි ඒ වගෙම් 19 පහල කෝච්ත් තෙරිම් කමිටුවට පත් කරන්න ඕනේ.
    කෝච් විදියට නම් AUS එකෙක් තමයි හරියන්නේ.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    ඔවු මචන් හැම පොසිෂන් එකකටම අඩුම ගානේ දෙන්නෙක් හදන්න ඕනේ සහ ඒ දෙන්නට මාරුවෙන් මාරුවට චාන්සසුත් දෙන්න ඔනේ. මුනවීර හොදයි හබැයි 2019 වෙද්දි පොරත් 30 පනිනව මගේ හිතෙ. අද තියන ට්‍රෙන්ඩ් එකට නාකි අය යවලා මේ ගේම -ODI- (නෙවෙයි ලෝකෙ තියෙන කිසිම ගේමක්) කරන්න බෑ. U19 අයගෙන් සහ 20-21-22 වයසෙ අයගෙන් අඩුම ගානේ 4-5ක් වත් ටීම් එකට ගන්න ඔනේ - භානුක, කිත්රුවන්, දනුශ්ක,චමීර, තරින්දු කෟශාල්, දික්වැල්ල තව අපි නොදන්න හොදට play කරන උන් කොච්චර ඇතිද U19 සහ club ගොඩවල් වල.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    Glee1.gif