෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය කියන කේ පුතාවත් හිට් බැක් වත් මම නෙමෙයි බං. ඒක උඹත් දන්නවා. උඹ ඒ දවස් වල ඌට මගේ ෆේක් ගගා හිටියා කියලා මට ඊයේ PM එකක් දාලා උඹ ඔය වලියක් දාගත්තු ත්‍රෙඩ් එකක ලින්ක් එකක් මට මේකේ එකෙක් PM කලා. ඕනේනම් කියපන් ස්ක්‍රීන් ශොට් එකක් දාන්නම් එවපු එකා නොපෙනෙන්න. ඔය හිට් බැක් කියන පොර ඊයෙ මම දැකෙත්. ඒකත් අර ඇමසින් කිව්වම. ඒක දේශපාලනේ කතා කරන්න හදපු මොකෙක් හරි අපතයෙක්ගේ ෆේක් එකක්. මට ඇලජික්ම ටොපික් එකක් ඕක පොලිටික්ස්. අනික බං ඌ නොවැම්බර් 14 ද කොහෙද අකවුන්ට් එක හදලා තියෙන්නේ. ලොල් මගේ ෆයිනල් එක්සෑම් පටන් ගන්න හරියටම දවස් 3 යි. මට පිස්සු කියලා හිතුවද බං ලෝකේ තියෙන අමාරුම එක්සෑම් වලින් එකක ලංකාවේ අමාරුම තැනින් ඒ එක්සෑම් එක කරද්දි මේකේ ලැගගෙන උඹලට ආතල් දෙන්න. :no::no:
    :cool::cool: ela ban nikan awussanna kiwuwe :lol::lol::lol: uba awaa kiyanne ithin athalne :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    thawa 1 liyala:P
    kridawa kiyana eka ohoma thamai ban..mama hitanne na lankawe team eke ewun rata wenuwen sellam karanne na kiyala

    නෑ ඒත් තමුන්ගේ පෞද්ගලික රෙකෝර්ඩ් වලට සෙල්ලම් කරන උන් ඉන්නවා. දිල්ශාන් උනත් එහෙමයි. ඌ ලකුණු 65 -70 ක් ගැහුවොත් බෝල 70 කින් වගේ ඉතිරි ලකුණු 20 ගහන්න බෝල 40 ක් ගන්නවා. එතකොට 90 ඉඳන් 100 ට යන 10 ගහන්න තව බෝල 30 ක් විතර ගන්නවා. සංගා උනත් රෙකෝර්ඩ් පස්සෙ එලෙව්වේ. අලුතින් ආපු උන්ගෙන් තිරිමාන්න, දිමුත්. උන් දෙන්නත් එහෙමයි. චන්දිමාල් විතරයි ලඟදි ආපු උන්ගෙන් තමුන්ගේ තැන නොහිතා ටීම් එක වෙනුවෙන් සෙල්ලම් කරන එකෙකුට ඉන්නේ. :growl:
     
    එක්සෑම් එකට පාඩම් කරන්න බං ගියේ. දවස් 50 ක් වගේ තිබ්බේ කිරියෙන් රෙස්ට් එකක් ගත්ත අර පවුසියා එක්ක වලියක් දාගත්තු අන්තිම දවසේ. :(:(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෑ ඒත් තමුන්ගේ පෞද්ගලික රෙකෝර්ඩ් වලට සෙල්ලම් කරන උන් ඉන්නවා. දිල්ශාන් උනත් එහෙමයි. ඌ ලකුණු 65 -70 ක් ගැහුවොත් බෝල 70 කින් වගේ ඉතිරි ලකුණු 20 ගහන්න බෝල 40 ක් ගන්නවා. එතකොට 90 ඉඳන් 100 ට යන 10 ගහන්න තව බෝල 30 ක් විතර ගන්නවා. සංගා උනත් රෙකෝර්ඩ් පස්සෙ එලෙව්වේ. අලුතින් ආපු උන්ගෙන් තිරිමාන්න, දිමුත්. උන් දෙන්නත් එහෙමයි. චන්දිමාල් විතරයි ලඟදි ආපු උන්ගෙන් තමුන්ගේ තැන නොහිතා ටීම් එක වෙනුවෙන් සෙල්ලම් කරන එකෙකුට ඉන්නේ. :growl:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    thawa 1 liyala:P
    kridawa kiyana eka ohoma thamai ban..mama hitanne na lankawe team eke ewun rata wenuwen sellam karanne na kiyala

    ඒක නෙමෙයි චාමිකා ඇත්තද හෙක්ටර් ටෝයි ඔයාගේ පෙට්ටිය කැඩුවා කියන්නේ. අනේ මම බලා පොරොත්තු තියාගෙන හිටියද ඔයා ගැන් කොච්චරක් නම් චාමිකා. :(:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,734
    113
    Gampaha
    නෑ මහේල රෙකෝර්ඩ් ගැන හිතන කෙනෙක් නෙමෙයි.නමුත් කාලයක් තිස්සේ අවුට් ඔෆ් ෆෝර්ම්. කාලෙන් කාලෙට එක මැච් එකක් ගොඩ දානවා හාවා හඳ දකින්නම් වගේ පහුගිය අවුරුදු කීපයම. ඒ නිසා ඌ පස්සට ගියේ නෑ ටීම් එකෙන් එලියට විසිවෙන්න පුලුවන් නිසා.. ඒත් සංගා රෙකෝර්ඩ් ගැන පොඩ්ඩක් අවධානෙන් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් බං. ඌට තියෙන රෙපියුටේශන් එක නිසා ගොඩක් අය ඒක පිලිගන්න කැමති නැහැ. එදා සංගා ග්‍රවුන්ඩ් එකට ආවේ පස් වෙනි 100 ගහන්න බලාගෙන. සංගගෙ අනවශ්‍යය් ප්‍රෙශර් එක නිසා රන් රේට් අප් කරන්න ගිහින් තමයි ලස්සනට සෙල්ලම් කරපු තිරිමාන්නටත් කෙල උනේ. ඌ ක්‍රිකට් වලට ගොඩක් දේ වල් කරලා තියෙනවා තමයි ඒත් උගේ බැටින් පොසිශන් එකට එකෙක්ව හැදුවනම් තවත් හොඳයි. ඒ දවල් වල ගොඩක් අය කිව්වා 3ට එන්න ඕනේ ටීම් එකේ ඉන්න හොඳම ක්‍රීඩකයා ඒ සංගා තමයි කියලා. නමුත් දැන් සංගා ගිහින් අලුතින්ම එකෙක්ට එතන හැදෙන්න වෙනවා. කෝලිලා විලියම්සන් ලා,ස්ටීව් ස්මිත්ලා, ජෝයි රූට් ලා හැදුනේ නෑ බං. උන්ව හැදුවා. ඒ උඩින් ගහපු උන් යටට ගිහිල්ලා. දන් සවුත් ඇෆ්‍රිකා වල රිලී රූසෝ. ඌත් පට්ටම බැටෙක් වෙනවා බලපන්. ඌ තමයි මාලිංගගෙන් ඔලුව පලා ගත්තේ SLPL වල. පළවෙනි මැච් 4 - 5 ම ඌ 0 වලට අවුට් උනේ. දැන් බලපන්. තවම කාලේ මදි නමුතූත් සුපිරි බැටෙක් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ.
    මාත් ඕක ත්‍රෙඩ් එකේ මැද හරියක කිව්ව. ඒත් 99%ක්ම මහේලයව ඔලුව උඩ තියන් වැදගෙන ඉන්නෙ. ඒ නිසා පිලිගන්නෙ නෑ.
    Match 7 - 125, 2 ක ගහන්න ලැබුනෙ නෑ. එකක යන්තම් 100ක් ගැහුව ඇෆ්ගන් උන්ට. අනිත් 4ම 25. ඔකුන් යන එකමයි හොද.. ප්‍රෙශර් නැතුව ඕනහැටියට දිනන්න පුලුවන් මැච් මූ ඇවිල්ල ලැල්ල දාල දාල බෝල කාල අවුට් වෙලා ගිහින් යට උන්ව ප්‍රෙශර් කරපු මැච් ඕනතරම් තියෙනව.

    අනික ඔය කියන තරම් සුපිරි නායකයන් මොන එහෙකටද ඌ එක එකාට නායක බෝලේ පාස් කලේ.. දේශපාලකයෙක් බොහ් ගෑවත් ඇති මුන් පැත්තකට වෙලා අලුත් උන්ව බිල්ලට දානව. චන්දියට කෙලවීම පටන් ගත්තෙත් ඔය නායක මගුලෙන්.. රට වෙනුවෙන් මුන්ට ඔච්චර කැක්කුමක් තියෙනව නම් නායක කම තියන් ගේම ගහන්න තිබ්බනෙ. අර දෝනිය මතක ඇති කාලෙක ඉදන නායකය. අපේ ටීම් එකේ 11න් 7ක්ම නායකයො.. ක්‍රිකට් පාලන මන්ඩලෙන් රුපියලක් කැපුවොත් කේස් අදින් මුන් හැබැයි සෙල්ලම් කරන්නෙ අභීත ලංකා මාතව වෙනුවෙන්ලු. රෙද්ද තමයි.. අර යුද්දෙ කරපු හමුදාවෙ කොල්ලනට වඩා මුන් රටට සේවෙ කලා කියල ලෙජන්ඩ් ගගා වැලපෙන ෆ්බී පොන්zල දකිනකොට හිරිකිතයි,, මුන් කලේ බෝල පාස් කරල ශේප් වෙලා ගොඩගිය එක.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    e athin dilshan best yako
     
    අර්ජුන කවදාවත් මුන් වගේ ගොබ්බ විදිහට හැසිරුනේ නෑ බං. අනික ඔය නායකයන්ගේ නියම සුද පෙනුනා දිල්ශාන් කැප්ටන් උනාම. චන්දිමාල්ව නම් තනිකරම කෑවා බං. අපරාදේ ඌ 2011 ඔසී වල ගහද්දි අපේ උන් කිව්වේ 2015 කප් එක අපේ ලංකාවේ වාසනාවට ආව බැටෙක් කියලා. ඌව කෑවා තනිකර හේණට ආප දාන්නම් වගේ තැන් තැන් වල එවලා. අලුත් උන්ව බිල්ලට දෙන එක මුන් හැමදාම කලා. දිල්ශාන්ට මොකුත් කියන්න බෑ බං. ඌ හැමදාම ටීම් එකේ කිසිම ඇගයීමකට ලක් නොවුනු ඒත් ටීම් එක වෙනුවෙන් ලොකුම කැපකිරීමක් කරපු ක්‍රීඩකයෙක්. ගොඩක් උන් ඌට කැමති නෑ මුස්ලිම් වෙලා බුදු දහම අදහපු නිසා, නැත්නම් මිනිහෙක් හැටියට එක එක කේස් දාගෙන තියෙන නිසා, ඒ වගේම දේශපාලන මතේ නිසා. ඒවා උගේ පෞද්ගලික දේවල් බං. සංගා මහේලට ලෙජන්ඩ් ලෙජන්ඩ් ගාන උන් දන්නේ නෑ රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවෝ. ඒ වගේම මේ සිංහල රටට නිදහස ගෙනත් දෙන්න දායක උන ජාතික වීරයින්ව. අපේ රටේ උන්ගෙන් දැන් ජාතිඅක් වීරයෝ ඇහුවොත් කියන්නේ සංගක්කාර, මහේල කියලා. කට්ටිය මහේලටයි සංගටයි සුදු හුණු ගෑවට මට මහේල සහ සංගා කියන දෙන්නා එපා උනේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් සීන් එකෙන් පස්සේ. ඒකේ පණපිටින් ඉන්න කකුලුවෝ පෙන්නුවම මරලා හදලා දෙනවා. ඩච් හොස්පිටල් එක ගාව පැත්තෙන් තියෙන්නේ උඹ දන්නවා ඇති බං. සල්ලි අච්චර තියෙද්දිත් තව මොන ලබ්බටද ශෙයාර් දාලා පව් පුරෝගන්නේ. ඒ අතින් රාජගිරියේ ඇඳුම් කඩයක් දාපු දිල්ශාන් රත්තරන් බං. :growl::growl:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    අර්ජුන කවදාවත් මුන් වගේ ගොබ්බ විදිහට හැසිරුනේ නෑ බං. අනික ඔය නායකයන්ගේ නියම සුද පෙනුනා දිල්ශාන් කැප්ටන් උනාම. චන්දිමාල්ව නම් තනිකරම කෑවා බං. අපරාදේ ඌ 2011 ඔසී වල ගහද්දි අපේ උන් කිව්වේ 2015 කප් එක අපේ ලංකාවේ වාසනාවට ආව බැටෙක් කියලා. ඌව කෑවා තනිකර හේණට ආප දාන්නම් වගේ තැන් තැන් වල එවලා. අලුත් උන්ව බිල්ලට දෙන එක මුන් හැමදාම කලා. දිල්ශාන්ට මොකුත් කියන්න බෑ බං. ඌ හැමදාම ටීම් එකේ කිසිම ඇගයීමකට ලක් නොවුනු ඒත් ටීම් එක වෙනුවෙන් ලොකුම කැපකිරීමක් කරපු ක්‍රීඩකයෙක්. බං. :growl::growl:
    බැටාලා කොහොම වෙතත් ලංකාව හොඳ බොලර්ස්ලා හදාගන්න ඕන.චන්දිමාල් ත්‍රිමාන්න දෙන්නම මැච් 100ක් ගහලා තියෙනවා.ඒ වුනත් තාම උන් ගහන්නේ ආධුනික අය විදිහට.
    එකට පහක් ෆේල් වෙනවනම් වැඩක් නෑ.අනිත් එක උඹ ඕලෙවෙල් ෆේල් වුන මැට්ටෙක්.උඹලා වගේ අය ක්‍රිකටර්ස්ලා ගැන ක්‍රිකට් අනාගතය ගැන කතා කරන්න දැනුමක් නෑ.මේසන් බාස් වැඩ ගංගාරාම පංසලේ උගන්වනවා.ඕන නම් සෙට් කරන්නම්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බැටාලා කොහොම වෙතත් ලංකාව හොඳ බොලර්ස්ලා හදාගන්න ඕන.චන්දිමාල් ත්‍රිමාන්න දෙන්නම මැච් 100ක් ගහලා තියෙනවා.ඒ වුනත් තාම උන් ගහන්නේ ආධුනික අය විදිහට.
    එකට පහක් ෆේල් වෙනවනම් වැඩක් නෑ.අනිත් එක උඹ ඕලෙවෙල් ෆේල් වුන මැට්ටෙක්.උඹලා වගේ අය ක්‍රිකටර්ස්ලා ගැන ක්‍රිකට් අනාගතය ගැන කතා කරන්න දැනුමක් නෑ.මේසන් බාස් වැඩ ගංගාරාම පංසලේ උගන්වනවා.ඕන නම් සෙට් කරන්නම්

    අනේහ් එපා. මට UK වල සුද්දන්ගේ පස්ස හෝදන හැටි උගන්නපන්කෝ. උඹ කාලයක් ඒකනේ කරන්නේ. :lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අර්ජුන කවදාවත් මුන් වගේ ගොබ්බ විදිහට හැසිරුනේ නෑ බං. අනික ඔය නායකයන්ගේ නියම සුද පෙනුනා දිල්ශාන් කැප්ටන් උනාම. චන්දිමාල්ව නම් තනිකරම කෑවා බං. අපරාදේ ඌ 2011 ඔසී වල ගහද්දි අපේ උන් කිව්වේ 2015 කප් එක අපේ ලංකාවේ වාසනාවට ආව බැටෙක් කියලා. ඌව කෑවා තනිකර හේණට ආප දාන්නම් වගේ තැන් තැන් වල එවලා. අලුත් උන්ව බිල්ලට දෙන එක මුන් හැමදාම කලා. දිල්ශාන්ට මොකුත් කියන්න බෑ බං. ඌ හැමදාම ටීම් එකේ කිසිම ඇගයීමකට ලක් නොවුනු ඒත් ටීම් එක වෙනුවෙන් ලොකුම කැපකිරීමක් කරපු ක්‍රීඩකයෙක්. ගොඩක් උන් ඌට කැමති නෑ මුස්ලිම් වෙලා බුදු දහම අදහපු නිසා, නැත්නම් මිනිහෙක් හැටියට එක එක කේස් දාගෙන තියෙන නිසා, ඒ වගේම දේශපාලන මතේ නිසා. ඒවා උගේ පෞද්ගලික දේවල් බං. සංගා මහේලට ලෙජන්ඩ් ලෙජන්ඩ් ගාන උන් දන්නේ නෑ රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවෝ. ඒ වගේම මේ සිංහල රටට නිදහස ගෙනත් දෙන්න දායක උන ජාතික වීරයින්ව. අපේ රටේ උන්ගෙන් දැන් ජාතිඅක් වීරයෝ ඇහුවොත් කියන්නේ සංගක්කාර, මහේල කියලා. කට්ටිය මහේලටයි සංගටයි සුදු හුණු ගෑවට මට මහේල සහ සංගා කියන දෙන්නා එපා උනේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් සීන් එකෙන් පස්සේ. ඒකේ පණපිටින් ඉන්න කකුලුවෝ පෙන්නුවම මරලා හදලා දෙනවා. ඩච් හොස්පිටල් එක ගාව පැත්තෙන් තියෙන්නේ උඹ දන්නවා ඇති බං. සල්ලි අච්චර තියෙද්දිත් තව මොන ලබ්බටද ශෙයාර් දාලා පව් පුරෝගන්නේ. ඒ අතින් රාජගිරියේ ඇඳුම් කඩයක් දාපු දිල්ශාන් රත්තරන් බං. :growl::growl:

    :yes::yes::yes::yes::yes:
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    බැට්ස්මන් කෙනෙක්ට තැන දීලා පොඩ්ඩක් පස්සට ගිහින් ගැහුවනම් සමහර විට ඔය වගේ එකෙක් දෙන්නෙක් මත ඩිපෙන්ඩ් නොවී ටීම් වර්ක් එකක් හැටියට සෙල්ලම් කරන්න තිබ්බා. දෝනි උනත් විකට් කීපින් නොදුන්නට කෝලිලට තැන දීලා ප්‍රෙශර් මැච් වල පස්සෙන් ආවා. ගොඩක්ම ප්‍රෙශර් තැන් වල ඌ ටූ ඩවුන් වගේ ඇවිත් ප්‍රෙශර් එක ගත්තා යට උන්ට නොදී. අපේ උන් කරේ ඒකේ අනික් පැත්ත විශේශයෙන්ම බෝලේ හොඳට ස්වින් වෙනවනම් මහේලලා බයේ බෝලේ පරණ වෙනකන් අලුත් උන්ව බිල්ලට දීලා යටින් ආවා. පිච් එක ෆ්ලැට් නම් උඩින් ආවා. අඩුම තරමේ ප්‍රෙශර් නැති මැච් වලවත් අලුත් එකෙක්ට අත්දැකීමක් ගන්න හැදෙන්න චාන්ස් දුන්නේ නෑ. නැත්තෙම නෑ දුන්නා ඒත් එක දිගට දුන්නේ නෑ. බලපන් ඩිවිලියර්, මයිකල් ක්ලාක් උනත් එහෙමයි. මහේලලා හැදුනෙත් බං අර්ජුන නිසා. අර්ජුන තමයි එදා මෙදා තුර අපේ රටේ බිහි උන දක්ෂම හොඳම නායකයා . නැත්නම් එදා අඩු ලකුණු වලට විකට දෙකක් ගිය ෆයිනල් එකේ අපේ උන් 150 ට ඕල් අවුට් වෙනවා. ඒ වගේම නවකයෝ ආවම උන්ට තැන දීලා පස්සෙන් ගැහුවා. රෙකෝර්ඩ් පස්සේ පන්නගෙන ගියේ නෑ බං. මම මේ මැච් එක පැරදුනු නිසා උන්ට බනිනවා නෙමෙයි. මගේ පරණ ක්‍රිකට් ත්‍රෙඩ් වල කමෙන්ට් වලත් සංගා මහේලට මම මේ කතාවම කියලා ඇති. අපිට ඕනේ සංගගේ 100 හතරක් නෙමෙයි බං. ටීම් වර්ක් එකකින් සෙල්ලම් කරන කණ්ඩායමක්. 2014 fifa world cup එක Germany ය දිනුවේ උන්ට නෙයිමාර්, මෙසී, සිල්ව, ඩියාගෝ, රොබෙන් වගේ එකා දෙන්න වැඩ පෙන්නන සුපර්ස්ටාර්ලා හිටියේ නැති නමුත් ටීම් වර්ක් එක හොඳටම තිබ්බ ටීම් එක වෙච්ච නිසා. 2014 අපි කප් එක දිනුවෙත් ටීම් වර්ක් එක හොඳට තිබ්බ නිසා. වර්ල්ඩ් කප් කන්ඩිශන් වලට හොඳටම් හුරුවෙන්න හොඳම චාන්ස් එක ලැබුනේ අපිට. ඒත් ඒකෙන් වැඩක් ගත්තේ නෑ හරියකට. සංගයි මහේලයි ගියා දැන් වත් චන්දිමාල් තිරිමාන්නට අසාධාරණයක් වෙන එකක් නෑ ටීම් එකේ කියලා මම විශ්වාස කරනවා. එදාට උන් දෙන්නා හොඳට සෙල්ලම් කරන්න ගත්තොත් උඹට අනිවාර්‍යයෙන්ම පිලිගන්න වෙනවා සංගයි මහේලයි දෙන්නත් මේකට වගකියන්න ඕනේ කියලා. නමුත් උන් දෙන්නා ඒත් දිගටම ෆේල් වෙන්න ගත්තොත් මම කියපු දේ වැරදි කියලා පිලි ගන්නවා.
    :yes::yes::yes::cool:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    adoo aussi la pakkolai wali yanwa :D

    lMzAzwO_700wa_0.gif
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මම මේ ටක දවසකට පස්සේ thread එකට ආවේ. ඒ එනකොට පරණ thread එකත් වහල, අපිත් පැරදිලා