බඩු ෆෝම් කරන්ඩ එපා බන්මමනේ සුදූ ඔයාගේ පෙට්ටිය කඩන්න බලන් උන්නේ. හෙට්ටර ටෝයියට කඩන්න දුන්නම මගේ පපු කැවූත්ත වාවන්නේ නෑ වස්තුවේ.![]()

සිරාවටම අහපංකෝ අර පිම්පිය කියන්නේ පිම්පි කතාවක්ද? නැත්නම් සහතික ඇත්තද කියල?
එතකොට තේරුම් යයි. බාහිරින් මනින්න එපා බං. අහපං වැඩක් නැත්නම් හරිද? නැත්නම් කියයි වැඩ පාඩු කරන්නෙ නැතුව ඵල කියල 
කෝ සුදූ අරකට උයා උත්තර දුන්නේ නෑනේ වස්තුවේ. උයාගේ පෙට්ටිය කැඩුවද හෙක්ටර් ටෝයියා.![]()

මමනේ සුදූ ඔයාගේ පෙට්ටිය කඩන්න බලන් උන්නේ. හෙට්ටර ටෝයියට කඩන්න දුන්නම මගේ පපු කැවූත්ත වාවන්නේ නෑ වස්තුවේ.![]()



අර්ජුන කවදාවත් මුන් වගේ ගොබ්බ විදිහට හැසිරුනේ නෑ බං. අනික ඔය නායකයන්ගේ නියම සුද පෙනුනා දිල්ශාන් කැප්ටන් උනාම. චන්දිමාල්ව නම් තනිකරම කෑවා බං. අපරාදේ ඌ 2011 ඔසී වල ගහද්දි අපේ උන් කිව්වේ 2015 කප් එක අපේ ලංකාවේ වාසනාවට ආව බැටෙක් කියලා. ඌව කෑවා තනිකර හේණට ආප දාන්නම් වගේ තැන් තැන් වල එවලා. අලුත් උන්ව බිල්ලට දෙන එක මුන් හැමදාම කලා. දිල්ශාන්ට මොකුත් කියන්න බෑ බං. ඌ හැමදාම ටීම් එකේ කිසිම ඇගයීමකට ලක් නොවුනු ඒත් ටීම් එක වෙනුවෙන් ලොකුම කැපකිරීමක් කරපු ක්රීඩකයෙක්. ගොඩක් උන් ඌට කැමති නෑ මුස්ලිම් වෙලා බුදු දහම අදහපු නිසා, නැත්නම් මිනිහෙක් හැටියට එක එක කේස් දාගෙන තියෙන නිසා, ඒ වගේම දේශපාලන මතේ නිසා. ඒවා උගේ පෞද්ගලික දේවල් බං. සංගා මහේලට ලෙජන්ඩ් ලෙජන්ඩ් ගාන උන් දන්නේ නෑ රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවෝ. ඒ වගේම මේ සිංහල රටට නිදහස ගෙනත් දෙන්න දායක උන ජාතික වීරයින්ව. අපේ රටේ උන්ගෙන් දැන් ජාතිඅක් වීරයෝ ඇහුවොත් කියන්නේ සංගක්කාර, මහේල කියලා. කට්ටිය මහේලටයි සංගටයි සුදු හුණු ගෑවට මට මහේල සහ සංගා කියන දෙන්නා එපා උනේ මිනිස්ට්රි ඔෆ් ක්රැබ්ස් සීන් එකෙන් පස්සේ. ඒකේ පණපිටින් ඉන්න කකුලුවෝ පෙන්නුවම මරලා හදලා දෙනවා. ඩච් හොස්පිටල් එක ගාව පැත්තෙන් තියෙන්නේ උඹ දන්නවා ඇති බං. සල්ලි අච්චර තියෙද්දිත් තව මොන ලබ්බටද ශෙයාර් දාලා පව් පුරෝගන්නේ. ඒ අතින් රාජගිරියේ ඇඳුම් කඩයක් දාපු දිල්ශාන් රත්තරන් බං.![]()
umbeta pissuda ban cricket players la way, Sri Lankan civil war ekay compare karanna..??
hariyata apple walata watakolu compare karanawa wage...
Legend Legend ganne cricket wala hinda ban...
patu widiyata hithanna epa..




සිරාවටම අහපංකෝ අර පිම්පිය කියන්නේ පිම්පි කතාවක්ද? නැත්නම් සහතික ඇත්තද කියල?එතකොට තේරුම් යයි. බාහිරින් මනින්න එපා බං. අහපං වැඩක් නැත්නම් හරිද? නැත්නම් කියයි වැඩ පාඩු කරන්නෙ නැතුව ඵල කියල
![]()


නෑ සිලික්ශන් කමිටි එක. නමුත් එයාලා ඉල්ලීම් කරලා තියෙනවා සංගගෙන් ඔය බැටින් පොසිශන් එක දෙන්න කියලා නමුත් මොන වෙලාවකවත් කැමති වෙලා නැහැ.![]()
මැච් එක පැරදිලා ඉන්න අස්සේ උඹ ක්රිකට් ත්රෙඩ් එකේ වල් ටෝක් දෙනවා![]()


ලඟදි ආපු උන්ගෙන් තමුන්ගේ තැන නොහිතා ටීම් එක වෙනුවෙන් සෙල්ලම් කරන එකෙකුට ඉන්නේ.



