෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමනේ සුදූ ඔයාගේ පෙට්ටිය කඩන්න බලන් උන්නේ. හෙට්ටර ටෝයියට කඩන්න දුන්නම මගේ පපු කැවූත්ත වාවන්නේ නෑ වස්තුවේ. :(:(
    බඩු ෆෝම් කරන්ඩ එපා බන් :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාවටම අහපංකෝ අර පිම්පිය කියන්නේ පිම්පි කතාවක්ද? නැත්නම් සහතික ඇත්තද කියල? :yes: එතකොට තේරුම් යයි. බාහිරින් මනින්න එපා බං. අහපං වැඩක් නැත්නම් හරිද? නැත්නම් කියයි වැඩ පාඩු කරන්නෙ නැතුව ඵල කියල :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ සුදූ අරකට උයා උත්තර දුන්නේ නෑනේ වස්තුවේ. උයාගේ පෙට්ටිය කැඩුවද හෙක්ටර් ටෝයියා. :(:(

    මැච් එක පැරදිලා ඉන්න අස්සේ උඹ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ වල් ටෝක් දෙනවා :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    43264.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මමනේ සුදූ ඔයාගේ පෙට්ටිය කඩන්න බලන් උන්නේ. හෙට්ටර ටෝයියට කඩන්න දුන්නම මගේ පපු කැවූත්ත වාවන්නේ නෑ වස්තුවේ. :(:(

    :lol::lol::lol:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    umbeta pissuda ban cricket players la way, Sri Lankan civil war ekay compare karanna..??
    hariyata apple walata watakolu compare karanawa wage...
    Legend Legend ganne cricket wala hinda ban...
    patu widiyata hithanna epa..

    අර්ජුන කවදාවත් මුන් වගේ ගොබ්බ විදිහට හැසිරුනේ නෑ බං. අනික ඔය නායකයන්ගේ නියම සුද පෙනුනා දිල්ශාන් කැප්ටන් උනාම. චන්දිමාල්ව නම් තනිකරම කෑවා බං. අපරාදේ ඌ 2011 ඔසී වල ගහද්දි අපේ උන් කිව්වේ 2015 කප් එක අපේ ලංකාවේ වාසනාවට ආව බැටෙක් කියලා. ඌව කෑවා තනිකර හේණට ආප දාන්නම් වගේ තැන් තැන් වල එවලා. අලුත් උන්ව බිල්ලට දෙන එක මුන් හැමදාම කලා. දිල්ශාන්ට මොකුත් කියන්න බෑ බං. ඌ හැමදාම ටීම් එකේ කිසිම ඇගයීමකට ලක් නොවුනු ඒත් ටීම් එක වෙනුවෙන් ලොකුම කැපකිරීමක් කරපු ක්‍රීඩකයෙක්. ගොඩක් උන් ඌට කැමති නෑ මුස්ලිම් වෙලා බුදු දහම අදහපු නිසා, නැත්නම් මිනිහෙක් හැටියට එක එක කේස් දාගෙන තියෙන නිසා, ඒ වගේම දේශපාලන මතේ නිසා. ඒවා උගේ පෞද්ගලික දේවල් බං. සංගා මහේලට ලෙජන්ඩ් ලෙජන්ඩ් ගාන උන් දන්නේ නෑ රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවෝ. ඒ වගේම මේ සිංහල රටට නිදහස ගෙනත් දෙන්න දායක උන ජාතික වීරයින්ව. අපේ රටේ උන්ගෙන් දැන් ජාතිඅක් වීරයෝ ඇහුවොත් කියන්නේ සංගක්කාර, මහේල කියලා. කට්ටිය මහේලටයි සංගටයි සුදු හුණු ගෑවට මට මහේල සහ සංගා කියන දෙන්නා එපා උනේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් සීන් එකෙන් පස්සේ. ඒකේ පණපිටින් ඉන්න කකුලුවෝ පෙන්නුවම මරලා හදලා දෙනවා. ඩච් හොස්පිටල් එක ගාව පැත්තෙන් තියෙන්නේ උඹ දන්නවා ඇති බං. සල්ලි අච්චර තියෙද්දිත් තව මොන ලබ්බටද ශෙයාර් දාලා පව් පුරෝගන්නේ. ඒ අතින් රාජගිරියේ ඇඳුම් කඩයක් දාපු දිල්ශාන් රත්තරන් බං. :growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවටම අහපංකෝ අර පිම්පිය කියන්නේ පිම්පි කතාවක්ද? නැත්නම් සහතික ඇත්තද කියල? :yes: එතකොට තේරුම් යයි. බාහිරින් මනින්න එපා බං. අහපං වැඩක් නැත්නම් හරිද? නැත්නම් කියයි වැඩ පාඩු කරන්නෙ නැතුව ඵල කියල :lol:

    Dafaq? mona huththakwath terune ne :eek::lol:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    නෑ සිලික්ශන් කමිටි එක. නමුත් එයාලා ඉල්ලීම් කරලා තියෙනවා සංගගෙන් ඔය බැටින් පොසිශන් එක දෙන්න කියලා නමුත් මොන වෙලාවකවත් කැමති වෙලා නැහැ. :no::no:


    SA වල මචන් කාලෙකට ඉහත ඈශ්වෙල්ස් ප්‍රින්ස් තමයි 4-5 ගැහුවෙ. ඌ කැප්ටන් කරලා ඉවරවුන ගමන් SL tour eka, ඩුම්නියා ඇවිල්ල ඇශ්වෙල් ඉන්ජර්ඩ් නිසා 4 ගහල ටිකක් වැඩ පෙන්නලා තිබ්බා Aus tour eke. ඩුමින්යා පොඩි කොල්ලා.- මුල්ම සීරිස් එකද කොහෙද. ඇශ්වෙල් හෙන සීනියර්, වැඩත් හොදයි. හැබැයි ඊටපස්සෙ SA බොර්ඩ් එකෙන් කීවා ඩුමිනි අලුත් නිසා මේ තැන දෙන්න එක්ස්පීරියන්ස් තියෙන ඇශ්වෙල්ට උඩින් ගිහින් ගහන්න කියලා (ඔපන් හරි 1 ඩවුන් හරි ) ඌට කැප්ටන්සියත් එහේමම ලැබෙනවා කියලා. ඒත් ඌ කැමතිවෙලා නෑ - ඊට පස්සෙ බොර්ඩ් එක හැරෙන තැපෑලෙන් ඇශ්වෙල් ගෙදර ඇරිය (කැප්ටන් වෙන්න හිටපු එකා )
    -
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මැච් එක පැරදිලා ඉන්න අස්සේ උඹ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ වල් ටෝක් දෙනවා :(

    මැච් එක පැරදුනා කියලා මැතිව්ස්ට සත පහක දුකක් නෑ බං. අපි මොකටද දුක් වෙන්නේ. :(:(