෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11081169_293986614058741_2751798624905020400_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දිල්ශාන් කේස් දාගත්ත ඒවා වගේම තමයි සංග මහේල කකුළු බිස්නස් කරන එකත් ඒවා ක්‍රිකට් නෙවෙයි උන්ගේ වෙන වෙන පුද්ගලික දේවල්.....අපි ආදරේ ගරුකරන්නේ සංගක්කාර මහේල කියන ක්‍රිකට් ක්‍රීඩකයොන්ට මිසක් ඔවුන්ගේ පුද්ගලික චරිත වලට නෙවෙයිනේ මචං?

    උඹ මස් නොකන එකවත් බුදුදහමෙන් ඒ වෙළඳාම අනුමත නොකරන එකවත් මෙතනට අදාළ නෑනේ බං? සංග-මහේල legend එකක් වෙන්නේ ක්‍රිකට් වලින් මිසක් වන දේකින් නෙවෙයිනේ?

    ඔව් පෞද්ගලික දේවල් නමුත් මම කිව්වේ මගේ මතය සහ මගේ ගරු කිරීම ගැන මචං. ඒක පැහැදිලි කරන්න තමයි ඔය මස් මාංශ වෙළදාම සහ මගේ විශ්වාසය ගැන කිව්වේ. අනික මම මිනිහෙක්ගේ සල්ලි හෝ එහෙමත් නැතිනම් මතුපිටින් පෙනෙන යම් දෙයක් බලලා ඔලුව උඩ තියාගෙන වැඳුම් පිඳුම් කරන එකෙක් නෙමෙයි. ඒ වගේම බාහිර ඇඳුම බලලවත් , නැතිනම් ඉගෙන ගැනීමේ මට්ටම බලලවත් මිනිහෙක්ව මනින එකෙක් නෙමෙයි මට ඒ නිසා ලෙජන්ඩ් කතා එච්චර අදාල නැහැ. මොකද මිනිහෙක් කරන තුච්ච වැඩක් හැටියටයි මම මස් විකුනන එක සළකන්නේ බං. මම කිව්වේ මගේ අදහස් උන් දෙන්නා ගැන. සොබා දහමෙන් උනත් උන් දෙන්නට නියම සැළකුම ලබා දුන්නා කුජීත විදිහට පරාද වෙන්න දීලා. :yes::D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ වලියක්මයි හොයන්නේ නේද?:P

    වලි තමයි බං ආතල්. අර සයිලර් කාරයා නැහැනේ. මේකේ වලියක් වත් දා ගන්න. එතකොට අර 3rdEye කියන ෆේක් අනාතයා ඌත් නෑ. කිසි ගෝ එකක් නෑ බං වලියක් නැතුව. හැංකොකත් පේන්න නෑ. ඩයසුත් නෑ, හොනස්ට් කිලර් මගේ පෝස්ට් කෝට් කරන්නේ නෑ, අරුණත් නෑ, ඇමසිනුත් කිසි ගෝ එකක් නෑ, සිරිපාලයත් නෑ, පවුසියවත් නෑ බං. තුහ් නොදකින්. UCSC අනාතයත් නෑ බං. ශික්. :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක ගැන නම් දන්නේ නෑ බන්

    ඒ දවස් වල පට්ට ආතල් බං. මුන් දෙන්නා ත්‍රෙඩ් එකේ වලි දාගෙන මදිවට VM වලිනුත් බැන ගන්නවා. කිසි ගෝ එකක් නෑ බං දැන් ශික්. :(:(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් පෞද්ගලික දේවල් නමුත් මම කිව්වේ මගේ මතය සහ මගේ ගරු කිරීම ගැන මචං. ඒක පැහැදිලි කරන්න තමයි ඔය මස් මාංශ වෙළදාම සහ මගේ විශ්වාසය ගැන කිව්වේ. අනික මම මිනිහෙක්ගේ සල්ලි හෝ එහෙමත් නැතිනම් මතුපිටින් පෙනෙන යම් දෙයක් බලලා ඔලුව උඩ තියාගෙන වැඳුම් පිඳුම් කරන එකෙක් නෙමෙයි. ඒ වගේම බාහිර ඇඳුම බලලවත් , නැතිනම් ඉගෙන ගැනීමේ මට්ටම බලලවත් මිනිහෙක්ව මනින එකෙක් නෙමෙයි මට ඒ නිසා ලෙජන්ඩ් කතා එච්චර අදාල නැහැ. මොකද මිනිහෙක් කරන තුච්ච වැඩක් හැටියටයි මම මස් විකුනන එක සළකන්නේ බං. මම කිව්වේ මගේ අදහස් උන් දෙන්නා ගැන. සොබා දහමෙන් උනත් උන් දෙන්නට නියම සැළකුම ලබා දුන්නා කුජීත විදිහට පරාද වෙන්න දීලා. :yes::D

    අපි කතා කරන්නේ ක්‍රිකට් පැත්තෙන්......ක්‍රිකට් පැත්තෙන් ලංකාවෙන් බිහිඋන විශිෂ්ඨම ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි සංග-මහේල

    ලෝක ක්‍රිකට් වලට හැමදාම මතක හිටින විශේෂ ක්‍රීඩකයෝ දෙන්නෙක් නිසා legend එකක් කියනවා මිසක් වැඳුම් පිදුම් කරන කතාවක් නැහැ මචං.....කරපු දේ acknowledge කිරීමක් එතන තියෙන්නේ.

    මට සංග/මහේල මනිද්දී උඹ කියපු කිසිම දෙයක් අදාළ නැහැ වැදගත් ක්‍රිකට් විතරයි මොකද මම ගරු කරන්නේ ඒ දෙන්නගේ චරිතයේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකය කියන කොටසටයි එතනින් එහා පුද්ගලික දේවල් හොයන්නෙත් නෑ වැඩකුත් නෑ.

    එදා පරාජය දෙහා බලන්නෙත් ක්‍රිකට් පැත්තෙන් විතරයි මොකද ඒක ක්‍රිකට් මැච් එකක්නේ ඒක නිසා කකුළුවෝ මරපු නිසා පැරදුනා කියන එක අදාළ නැහැ මට. අනික් දේ එදා පැරදුනේ සංග/මහේල විතරක් නෙවෙයි අපේ රටේ කණ්ඩායම ඒක නිසා හොඳ වැඩේ කියන්න නම් මට අමාරුයි

    • Like
    Reactions: Ridila™

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉන්දියාව ෆයිනල් ගිහිල්ලා දකුණු අප්‍රිකාවෙන් හරි නවසීලන්තයෙන් හරි කෑවොත් මට ලංකාව දින්නා වගේ සතුටු වෙන්න පුලුවන් .
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    niyama kathaawa machan
    Hugak aya hithanne 96 cup eka genaawe Arjunala aravindala pamanakya kiyala. lokuma weda tika kalea Aana punchihewayi watmore wage aya ekathuwela. Arjuna kawadaawath watmore ta kemathi wune ne. hemadaama kokka demme. mamanam kiyanne watmor nethnam apita 96WC ne. 2011 wenas.e wenakota ape wun godak professionally uda hitiye. PF (coach) karapu contribution eka watmore karapu deyin 50%th aduyi! mokada issella hitapu Ford team eka hadalaa gihin thibune! Anika monawa wunath Sangalata thibuna unge then Chandilata deela unwa hadala ganna.
    Balamu mokada wenne kiyala

    Ana punchihewa ta aus salli dila coach ge fess n running costuth dila . Habai un apen game illuwa muraliwa no ball karala samaharawita lankawe cricket mehema up une murali call no ball karapu welawe awa strength ekatada manda.

    Watmore kiyla thibba sana kalu udin yawamu kiwwama arjuna ekata wadiya kamathi une na kiyla. But uta wada lankawe arjunawa mata tama sure.99 salary wadipura illuwe nadda wc money walin kiyla arjunata mathaka nathuwa athi.:)

    Sanga nam kawadawath yatin sellam karala na uge place eka permant unama:( minnows ekkawath match skip karala na . Mahelawa n apita udin gassanna tibba issara idan bt u nathuwa middle eka watei kiyla u middle eke bat kara. U unath yatinma awe nam na.
    Munta eka eka match rest karanna Thibba. Un eka kare na un yatin gahala chance dunneth na 2011 eng tour hara.2012 cb eke mahela open kara nisa thirita chandita chance awa un wadath pennuwa. :yes::D

    Eka digatama une na unanam ada api semi. Anika bowlers la . Bowlers la nam godak unta chance dunna un mukuth kare na:yes:

    Indiawa ada oya thathwe inne greg chappel nisa . Laxman la dravid. La gangulaya elawala u thama oka haduwe greg chappel wa elewweth sachinla set wela.

    U hinda ada dhoni capa india 2011 dinna nathnam kalin set 1 mai gahne.

    Anna e wage apith hadanna one team ekak. Next world cup ekata newei 2023 tath gahanna.

    Ada dhoni witharai oken 30 panala inne . 2019 tath india team eka ready .

    Api dan kapugedara mubarak la set dagena wadak na mula indan pick karanna one :D:yes:

    Habai arjuna awilla principal wenna giyoth ba.
    Arjuna mahinda ge anith ekaa uth hadanne dictator kenek wenna.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් පෞද්ගලික දේවල් නමුත් මම කිව්වේ මගේ මතය සහ මගේ ගරු කිරීම ගැන මචං. ඒක පැහැදිලි කරන්න තමයි ඔය මස් මාංශ වෙළදාම සහ මගේ විශ්වාසය ගැන කිව්වේ. අනික මම මිනිහෙක්ගේ සල්ලි හෝ එහෙමත් නැතිනම් මතුපිටින් පෙනෙන යම් දෙයක් බලලා ඔලුව උඩ තියාගෙන වැඳුම් පිඳුම් කරන එකෙක් නෙමෙයි. ඒ වගේම බාහිර ඇඳුම බලලවත් , නැතිනම් ඉගෙන ගැනීමේ මට්ටම බලලවත් මිනිහෙක්ව මනින එකෙක් නෙමෙයි මට ඒ නිසා ලෙජන්ඩ් කතා එච්චර අදාල නැහැ. මොකද මිනිහෙක් කරන තුච්ච වැඩක් හැටියටයි මම මස් විකුනන එක සළකන්නේ බං. මම කිව්වේ මගේ අදහස් උන් දෙන්නා ගැන. සොබා දහමෙන් උනත් උන් දෙන්නට නියම සැළකුම ලබා දුන්නා කුජීත විදිහට පරාද වෙන්න දීලා. :yes::D

    Owa ochchara hithanna epa ban ara horse betting karana . Loku farm (unge farm ethin pork n beef ne) ponting apuruwata workd cup 2 k dinne:yes::D

    Anika un eke shares thiyena owners lane . Dan lankawe newe lokema five star idan stock market walin shares ganna okkoma ehemane. :yes: lankawe unath godak un galadari eke shares ganne buffet ejak free denwane dennekk ta:lol: unuth etin okamai ne
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Ana punchihewa ta aus salli dila coach ge fess n running costuth dila . Habai un apen game illuwa muraliwa no ball karala samaharawita lankawe cricket mehema up une murali call no ball karapu welawe awa strength ekatada manda.

    Watmore kiyla thibba sana kalu udin yawamu kiwwama arjuna ekata wadiya kamathi une na kiyla. But uta wada lankawe arjunawa mata tama sure.99 salary wadipura illuwe nadda wc money walin kiyla arjunata mathaka nathuwa athi.:)

    Sanga nam kawadawath yatin sellam karala na uge place eka permant unama:( minnows ekkawath match skip karala na . Mahelawa n apita udin gassanna tibba issara idan bt u nathuwa middle eka watei kiyla u middle eke bat kara. U unath yatinma awe nam na.
    Munta eka eka match rest karanna Thibba. Un eka kare na un yatin gahala chance dunneth na 2011 eng tour hara.2012 cb eke mahela open kara nisa thirita chandita chance awa un wadath pennuwa. :yes::D

    Eka digatama une na unanam ada api semi. Anika bowlers la . Bowlers la nam godak unta chance dunna un mukuth kare na:yes:

    Indiawa ada oya thathwe inne greg chappel nisa . Laxman la dravid. La gangulaya elawala u thama oka haduwe greg chappel wa elewweth sachinla set wela.

    U hinda ada dhoni capa india 2011 dinna nathnam kalin set 1 mai gahne.

    Anna e wage apith hadanna one team ekak. Next world cup ekata newei 2023 tath gahanna.

    Ada dhoni witharai oken 30 panala inne . 2019 tath india team eka ready .

    Api dan kapugedara mubarak la set dagena wadak na mula indan pick karanna one :D:yes:

    Habai arjuna awilla principal wenna giyoth ba.
    Arjuna mahinda ge anith ekaa uth hadanne dictator kenek wenna.

    :yes::yes::yes::yes: