එතකොට අර all_most ගෙයි හෙක්ටර් ටෝයියගෙයි වලිය මොකෝ බං?![]()
උඹ වලියක්මයි හොයන්නේ නේද?

එතකොට අර all_most ගෙයි හෙක්ටර් ටෝයියගෙයි වලිය මොකෝ බං?![]()

දිල්ශාන් කේස් දාගත්ත ඒවා වගේම තමයි සංග මහේල කකුළු බිස්නස් කරන එකත් ඒවා ක්‍රිකට් නෙවෙයි උන්ගේ වෙන වෙන පුද්ගලික දේවල්.....අපි ආදරේ ගරුකරන්නේ සංගක්කාර මහේල කියන ක්‍රිකට් ක්‍රීඩකයොන්ට මිසක් ඔවුන්ගේ පුද්ගලික චරිත වලට නෙවෙයිනේ මචං?
උඹ මස් නොකන එකවත් බුදුදහමෙන් ඒ වෙළඳාම අනුමත නොකරන එකවත් මෙතනට අදාළ නෑනේ බං? සංග-මහේල legend එකක් වෙන්නේ ක්‍රිකට් වලින් මිසක් වන දේකින් නෙවෙයිනේ?


උඹ වලියක්මයි හොයන්නේ නේද?![]()



ඒක ගැන නම් දන්නේ නෑ බන්




ඔව් පෞද්ගලික දේවල් නමුත් මම කිව්වේ මගේ මතය සහ මගේ ගරු කිරීම ගැන මචං. ඒක පැහැදිලි කරන්න තමයි ඔය මස් මාංශ වෙළදාම සහ මගේ විශ්වාසය ගැන කිව්වේ. අනික මම මිනිහෙක්ගේ සල්ලි හෝ එහෙමත් නැතිනම් මතුපිටින් පෙනෙන යම් දෙයක් බලලා ඔලුව උඩ තියාගෙන වැඳුම් පිඳුම් කරන එකෙක් නෙමෙයි. ඒ වගේම බාහිර ඇඳුම බලලවත් , නැතිනම් ඉගෙන ගැනීමේ මට්ටම බලලවත් මිනිහෙක්ව මනින එකෙක් නෙමෙයි මට ඒ නිසා ලෙජන්ඩ් කතා එච්චර අදාල නැහැ. මොකද මිනිහෙක් කරන තුච්ච වැඩක් හැටියටයි මම මස් විකුනන එක සළකන්නේ බං. මම කිව්වේ මගේ අදහස් උන් දෙන්නා ගැන. සොබා දහමෙන් උනත් උන් දෙන්නට නියම සැළකුම ලබා දුන්නා කුජීත විදිහට පරාද වෙන්න දීලා.![]()
mchn apitath sanga mayya wage wenna beri wei neda me athme![]()
![]()
kohomada india wa paraddala ratata keerthiya genawama 
ඉන්දියාව ෆයිනල් ගිහිල්ලා දකුණු අප්‍රිකාවෙන් හරි නවසීලන්තයෙන් හරි කෑවොත් මට ලංකාව දින්නා වගේ සතුටු වෙන්න පුලුවන් .
niyama kathaawa machan
Hugak aya hithanne 96 cup eka genaawe Arjunala aravindala pamanakya kiyala. lokuma weda tika kalea Aana punchihewayi watmore wage aya ekathuwela. Arjuna kawadaawath watmore ta kemathi wune ne. hemadaama kokka demme. mamanam kiyanne watmor nethnam apita 96WC ne. 2011 wenas.e wenakota ape wun godak professionally uda hitiye. PF (coach) karapu contribution eka watmore karapu deyin 50%th aduyi! mokada issella hitapu Ford team eka hadalaa gihin thibune! Anika monawa wunath Sangalata thibuna unge then Chandilata deela unwa hadala ganna.
Balamu mokada wenne kiyala

minnows ekkawath match skip karala na . Mahelawa n apita udin gassanna tibba issara idan bt u nathuwa middle eka watei kiyla u middle eke bat kara. U unath yatinma awe nam na. 



ඔව් පෞද්ගලික දේවල් නමුත් මම කිව්වේ මගේ මතය සහ මගේ ගරු කිරීම ගැන මචං. ඒක පැහැදිලි කරන්න තමයි ඔය මස් මාංශ වෙළදාම සහ මගේ විශ්වාසය ගැන කිව්වේ. අනික මම මිනිහෙක්ගේ සල්ලි හෝ එහෙමත් නැතිනම් මතුපිටින් පෙනෙන යම් දෙයක් බලලා ඔලුව උඩ තියාගෙන වැඳුම් පිඳුම් කරන එකෙක් නෙමෙයි. ඒ වගේම බාහිර ඇඳුම බලලවත් , නැතිනම් ඉගෙන ගැනීමේ මට්ටම බලලවත් මිනිහෙක්ව මනින එකෙක් නෙමෙයි මට ඒ නිසා ලෙජන්ඩ් කතා එච්චර අදාල නැහැ. මොකද මිනිහෙක් කරන තුච්ච වැඩක් හැටියටයි මම මස් විකුනන එක සළකන්නේ බං. මම කිව්වේ මගේ අදහස් උන් දෙන්නා ගැන. සොබා දහමෙන් උනත් උන් දෙන්නට නියම සැළකුම ලබා දුන්නා කුජීත විදිහට පරාද වෙන්න දීලා.![]()

lankawe unath godak un galadari eke shares ganne buffet ejak free denwane dennekk ta
unuth etin okamai neAna punchihewa ta aus salli dila coach ge fess n running costuth dila . Habai un apen game illuwa muraliwa no ball karala samaharawita lankawe cricket mehema up une murali call no ball karapu welawe awa strength ekatada manda.
Watmore kiyla thibba sana kalu udin yawamu kiwwama arjuna ekata wadiya kamathi une na kiyla. But uta wada lankawe arjunawa mata tama sure.99 salary wadipura illuwe nadda wc money walin kiyla arjunata mathaka nathuwa athi.
Sanga nam kawadawath yatin sellam karala na uge place eka permant unamaminnows ekkawath match skip karala na . Mahelawa n apita udin gassanna tibba issara idan bt u nathuwa middle eka watei kiyla u middle eke bat kara. U unath yatinma awe nam na.
Munta eka eka match rest karanna Thibba. Un eka kare na un yatin gahala chance dunneth na 2011 eng tour hara.2012 cb eke mahela open kara nisa thirita chandita chance awa un wadath pennuwa.![]()
Eka digatama une na unanam ada api semi. Anika bowlers la . Bowlers la nam godak unta chance dunna un mukuth kare na
Indiawa ada oya thathwe inne greg chappel nisa . Laxman la dravid. La gangulaya elawala u thama oka haduwe greg chappel wa elewweth sachinla set wela.
U hinda ada dhoni capa india 2011 dinna nathnam kalin set 1 mai gahne.
Anna e wage apith hadanna one team ekak. Next world cup ekata newei 2023 tath gahanna.
Ada dhoni witharai oken 30 panala inne . 2019 tath india team eka ready .
Api dan kapugedara mubarak la set dagena wadak na mula indan pick karanna one
Habai arjuna awilla principal wenna giyoth ba.
Arjuna mahinda ge anith ekaa uth hadanne dictator kenek wenna.




You forget West Indies
![]()
windies la nam ena ekak ne nz ground podi hinda gayle ,johnson wedunoth nam wenas wei

ow kiyanna be munge hitapu gaman wenas wenawa. ekko hodatama kai naththan elatama dinai balamu moko wenne kiyala![]()
