උඹ කියලා තියෙන හැම දේකටම එකඟයි. ලංකාවේ ගොඩක් උන් සංගටයි මහේලටයි ආදරෙයි. ඒ උන් ක්රිකට් වලින් රටට දෙයක් කළ නිසා. ඔව් මම පිලිගන්නවා. ඒ උනත් උන්ගෙන් රටේ ක්රිකට් වල අනාගත පැවැත්මට දෙයක් උනේ නෑ. මහේල අකිල ධනන්ජයව ගෙනාවා. ඊට පස්සේ ඌට මොකද උනේ බලපන්. ඌව නන්නත්තාරම උනා, මුලදි චන්දිමාල්ට උගේ ප්ලේස් එක දීලා ඌ හොඳට ගහගෙන එද්දි මහේලයා ආයේ 4 ගහන්න ගත්තා. ගොඩක් උන් මහේල සංගා කියන දෙන්නාට තියෙන අසීමිත ගෞරවය නිසා ඒ කතාව හිතට එකඟව උනත් පිලිගන්න අකමැතියි. නමුත් ඒක ඇත්ත. සංගා එහෙම ජීවිතේට අලුත් එකෙක්ට උගේ තැන හැදෙන්න දුන්නේ නෑ බං. අඩුම තරමේ පොඩි රටක් එක්ක ගහද්දි උනත් විකට් කීප් කරන්නවත් දුන්නේ නෑ. සංගා රෙකෝර්ඩ් පස්සේ පන්නන ගතියකුත් මම සංගගෙන් දැක්කා මචං. ඒත් මහේල කියන ක්රීඩකයා කිසිම දවසක තමුන්ගේ රෙකෝර්ඩ් බලාගෙන ක්රීඩා කලේ නෑ. නමුත් ඕනේ වෙලාවට කණ්ඩායමට දෙයක් කලා සංගට වඩා.
ලංකාවේ උන්ටත් දැන් උණක් බෝවේගන එනවා සංගා ලංකාවේ ක්රිකට් ගෝඩ් කියාගෙන. ඉන්දියාවේ ටෙන්ඩුල්කාර්ට ක්රිකට් ගෝඩ් කියනවා අපේ උන් ඒක පිලිගන්න කැමති නෑ කියලා. ඉන්දියාව කියන්නේ සාක්ෂරතාවෙන් ලංකාවට පහලින් තියෙන රටක්. එදාවේල හොයලා ඒකෙන් රජිනිකාන්ත්ගේ ගොන් ඇක්ටින් ෆිල්ම් එකක් බලලා ගෙදර ඇවිත් රෑට කහට එකක් ගහලා බඩගින්නේ නිදා ගන්න හරක් බහුතරයක් ඉන්න රටක්. ඒ වගේ රටක ගොබ්බයෝ එක්ක අපේ රටේ මිනිස්සුන්ව සංසන්දනය කරන්න තරම් බුද්ධිමට්ටමෙන් පිරිහිච්ච එවුනුත් අපේ රටේ ඉන්න එක ගැන නම් ලොකුම ලොකු දුකක් තියෙනවා. ඉන්දියාවේ උන්ට කාටුන් පෙන්නන රජිනි ඛාන්තුත් ගෝඩ් කෙනෙක් තමයි, ටෙන්ඩුල්කාරුත් ගෝඩ් කෙනෙක් තමයි. එහෙමයි කියලා ලංකාවේ ක්රිකට් වලින් ඉස්සරහට ආපු චරිතයක් වෙනුවෙන් ගෝඩ් කරගෙන දඟලන්න තරම් ලංකාවෙ බහුතරයක් නට් ලූස් කේස් එකකින් ඉන්නවා කියල නම් මම හිතන්නේ නෑ.
ලංකාවේ උන් පඩි නැතුව ක්රිකට් ගැහුවා මාස ගණන්. ඇත්ත මම ඒක පිලිගන්නවා. ඒත් ඇෆ්ගනිස්තානේ උන්ට හරිහමන් පඩියක්වත් නැතිව රට වෙනුවෙන් සෙල්ලම් කරනවා. ඒ වගේම සිම්බාබ්වේ ක්රිකට් ටීම් එක. උන්ට ක්රිකට් ගැහුවා කියලා ලොකු දෙයක් ලැබෙන්නේ නෑ බං. උන්ට රටේ මිනිස්සුන්ගෙන් ගරු කිරීමක් ලැබෙනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
"තමන් ලැබූ දිවි පෙවේතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි ඵලක් නැතේ" කියලා විතරයි.