෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    laugh_mini2.gif
    laugh_mini2.gif
    laugh_mini2.gif
    laugh_mini2.gif
    Go Aus Goooo
    laugh_mini2.gif
    laugh_mini2.gif
    laugh_mini2.gif
    laugh_mini2.gif
    laugh_mini2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ටොම් කැටා මොකද බං නැත්තේ? ඌට ආශ්මි ඇන්ටි බූට් එක තිබ්බ එකට සාරියක් අරන් සසරින් එතෙර වෙන්න වත් ගිහින්ද? :sorry::rofl:
    :rofl::rofl: u kohe hari naan lidak dihaa balan athi ekko maattu welaa gas badalada dannne naha
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ කියලා තියෙන හැම දේකටම එකඟයි. ලංකාවේ ගොඩක් උන් සංගටයි මහේලටයි ආදරෙයි. ඒ උන් ක්‍රිකට් වලින් රටට දෙයක් කළ නිසා. ඔව් මම පිලිගන්නවා. ඒ උනත් උන්ගෙන් රටේ ක්‍රිකට් වල අනාගත පැවැත්මට දෙයක් උනේ නෑ. මහේල අකිල ධනන්ජයව ගෙනාවා. ඊට පස්සේ ඌට මොකද උනේ බලපන්. ඌව නන්නත්තාරම උනා, මුලදි චන්දිමාල්ට උගේ ප්ලේස් එක දීලා ඌ හොඳට ගහගෙන එද්දි මහේලයා ආයේ 4 ගහන්න ගත්තා. ගොඩක් උන් මහේල සංගා කියන දෙන්නාට තියෙන අසීමිත ගෞරවය නිසා ඒ කතාව හිතට එකඟව උනත් පිලිගන්න අකමැතියි. නමුත් ඒක ඇත්ත. සංගා එහෙම ජීවිතේට අලුත් එකෙක්ට උගේ තැන හැදෙන්න දුන්නේ නෑ බං. අඩුම තරමේ පොඩි රටක් එක්ක ගහද්දි උනත් විකට් කීප් කරන්නවත් දුන්නේ නෑ. සංගා රෙකෝර්ඩ් පස්සේ පන්නන ගතියකුත් මම සංගගෙන් දැක්කා මචං. ඒත් මහේල කියන ක්‍රීඩකයා කිසිම දවසක තමුන්ගේ රෙකෝර්ඩ් බලාගෙන ක්‍රීඩා කලේ නෑ. නමුත් ඕනේ වෙලාවට කණ්ඩායමට දෙයක් කලා සංගට වඩා.

    ලංකාවේ උන්ටත් දැන් උණක් බෝවේගන එනවා සංගා ලංකාවේ ක්‍රිකට් ගෝඩ් කියාගෙන. ඉන්දියාවේ ටෙන්ඩුල්කාර්ට ක්‍රිකට් ගෝඩ් කියනවා අපේ උන් ඒක පිලිගන්න කැමති නෑ කියලා. ඉන්දියාව කියන්නේ සාක්ෂරතාවෙන් ලංකාවට පහලින් තියෙන රටක්. එදාවේල හොයලා ඒකෙන් රජිනිකාන්ත්ගේ ගොන් ඇක්ටින් ‍ෆිල්ම් එකක් බලලා ගෙදර ඇවිත් රෑට කහට එකක් ගහලා බඩගින්නේ නිදා ගන්න හරක් බහුතරයක් ඉන්න රටක්. ඒ වගේ රටක ගොබ්බයෝ එක්ක අපේ රටේ මිනිස්සුන්ව සංසන්දනය කරන්න තරම් බුද්ධිමට්ටමෙන් පිරිහිච්ච එවුනුත් අපේ රටේ ඉන්න එක ගැන නම් ලොකුම ලොකු දුකක් තියෙනවා. ඉන්දියාවේ උන්ට කා‍ටුන් පෙන්නන රජිනි ඛාන්තුත් ගෝඩ් කෙනෙක් තමයි, ටෙන්ඩුල්කාරුත් ගෝඩ් කෙනෙක් තමයි. එහෙමයි කියලා ලංකාවේ ක්‍රිකට් වලින් ඉස්සරහට ආපු චරිතයක් වෙනුවෙන් ගෝඩ් කරගෙන දඟලන්න තරම් ලංකාවෙ බහුතරයක් නට් ලූස් කේස් එකකින් ඉන්නවා කියල නම් මම හිතන්නේ නෑ.

    ලංකාවේ උන් පඩි නැතුව ක්‍රිකට් ගැහුවා මාස ගණන්. ඇත්ත මම ඒක පිලිගන්නවා. ඒත් ඇෆ්ගනිස්තානේ උන්ට හරිහමන් පඩියක්වත් නැතිව රට වෙනුවෙන් සෙල්ලම් කරනවා. ඒ වගේම සිම්බාබ්වේ ක්‍රිකට් ටීම් එක. උන්ට ක්‍රිකට් ගැහුවා කියලා ලොකු දෙයක් ලැබෙන්නේ නෑ බං. උන්ට රටේ මිනිස්සුන්ගෙන් ගරු කිරීමක් ලැබෙනවා.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
    "තමන් ලැබූ දිවි පෙවේතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි ඵලක් නැතේ" කියලා විතරයි.

    :yes::yes::yes::yes:
    Mole thiyena ekek paalaka mandaleta yanakam oka hariyanne na ban.
    Mama ape dakapu hama team ekakama tibba loku adupaduwak thamai
    Hama welawema inne batsman wardi karanakan.
    Uwa out karaganna field set karanne na.
    Power play iwara unama ona tharam single gannawa.
    Oka sanga, mahela, mathews hamoma karanawa.
    Kotinma hashan test captain iddith ape un line wala field kala mathakai.
    Lagadi pakistan walin api kewa Test match eka mathakada
    eketh un last day eke 300+ gahuwane...
    AUs NZ wala un mada overs waladith attacking field ekak set karanne.
    Ape unge moral boost karanna one mulinma.
    Test match ekak unath last day eke wicket ekak dekak giyama draw karanna play karanne.
    Ehema karanna gihin match ekak paraduna lagadi.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අපෝ මැතිව්ස වඩා නම් සංගා ඊටත් වඩා මහේලගේ කැප්ටන්සි හොඳා බං. මැතිව්ස් නම් පට්ටම නෙගටිව් ඩිෆෙන්ඩින් කැප්ටන් කෙනෙක්. ලංකාවට නෑනේ මැකලම්, ක්ලාක් වගේ ඇටෑකින් කැපෙක්. බලපන් විකට යන්නේ නැති කොට මැකලම් පට්ට ඇටෑකින් ෆීල්ඩ් එකක් හදලා උගේ හොඳම බෝලර්ව දාන්වා එක දිගට ඔවර්ස් 10 ඉවර උනත් කමක් නෑ කියලා හිතන් දානවා. ඒකට අපේ උන් ග්‍රවුන්ඩ් එකට එන්න කලින් බෝලර්ලා ඕවර්ස් දාන තැන් ඔලුවේ ගහන් එන්නේ. හැමදාම එකම අච්චුවේ දාලා ගහනවා. :angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අඩෝ උබලා දැක්කද මිචෙල් ස්ටාර්ක් කාරයාගේ ප්‍රොෆයිල් එක cricinfo එකේ...... :sorry::sorry:

    මූ Oneday මැච් 39 ට විකට් 79 ක් අරන්.... විකට් 5හේ ඒවා 5යි,විකට් 4 ඒවා 6යි :sorry::sorry:
    මූ නම් සුපිරි එකෙක් වෙනවා ශුවර්
    වයසත් 25ක්....
    දැන් මෙහෙම බෝල් කරනවා නම් ඉතින් ඉස්සරහට පිස්සු හැදෙයි...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අපෝ මැතිව්ස වඩා නම් සංගා ඊටත් වඩා මහේලගේ කැප්ටන්සි හොඳා බං. මැතිව්ස් නම් පට්ටම නෙගටිව් ඩිෆෙන්ඩින් කැප්ටන් කෙනෙක්. ලංකාවට නෑනේ මැකලම්, ක්ලාක් වගේ ඇටෑකින් කැපෙක්. බලපන් විකට යන්නේ නැති කොට මැකලම් පට්ට ඇටෑකින් ෆීල්ඩ් එකක් හදලා උගේ හොඳම බෝලර්ව දාන්වා එක දිගට ඔවර්ස් 10 ඉවර උනත් කමක් නෑ කියලා හිතන් දානවා. ඒකට අපේ උන් ග්‍රවුන්ඩ් එකට එන්න කලින් බෝලර්ලා ඕවර්ස් දාන තැන් ඔලුවේ ගහන් එන්නේ. හැමදාම එකම අච්චුවේ දාලා ගහනවා. :angry::angry:

    වැඩේ තියෙන්නේ අපේ ෆිල්ඩ්න්ග් අවුල්...
    මොක කොහෙට දැම්මත් එක්කෝ අතට එන එක අත අරී නැත්තන් බෝක්කු...
    ඉතින් කොහේ ෆීල්ඩින්ග් කරන්නද....
    අරුන් ගහනව 300 පන්නලා....

    ඊටත් බන් අපේ බෝලර්ස්ලා මෙලෝ වැඩක් නෑ
    ඔසී,කිවි උන්ගේ පිච් වලට ස්පිනර්ස්ලා වැඩක් නෑ

    අපේ රටේ කලබ් මැච් එකේ ඉදන් හැම ලබ්බටම පිච් හදන්නේ ස්පිනර්ස්ලට හරියන්නනේ.
    ෆාස්ට් බොලර්ස්ලා හරි හපන් උන් හැදෙන්නෙත් නෑ එකෙන්...
    ඉතින් හැමදාම කලබ් මැච් වල රොක් කරන්නේ ස්පිනර්ස්ලා
    චමීරට ක්ලබ් මැච් වල පට්ටෙට වැදිච්ච එකෙක්.
    ඌ නම් හරි යන්නේ නෑ
    ස්පීඩ් දැම්මට වැඩක් නෑ වෙරියෙෂන් නැතුව....
    කුලයත් බැහැලා අම්බානට....