෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    25A97C2D00000578-2953445-image-a-45_1423914066020.jpg

    medapara AUS unta apath nathi wenan gahanne

    jayawewa NZ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    :lol::lol:
    man full eka baluwa.Clarke Kohli gana kiyankota waradila kiyanawa Kohli is a very sex batsmen kiyala.(Successful ekata) :lol::lol:
    u kiyanawa ea wele idan sex kiyana ekalu oluwe thiyenne :lol::lol:
    :lol: e kiyanne ban ara ahana ekek waraddala ugen ahanne successful batman kiyana ekata :rofl:
    ow ow me thiyenne.. ;)

    :lol:

    NZ dinnoth ekakinwath peradichche nethi kandayamak wenawa :yes:

    ape unta thamai eke credit bagayak inna one unwa ethanata genawata :lol:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    පැරදියන්, පැරදියන් ඉන්දියාව පැරදියන්...

    කෝලිකුට්ටුවාට බඩම පලයන්, හො හෝ පලයන්..
    Rahane ට ඇරපන්, රෙන්නම ඇර.. පන් පන් පන්..

    පැරදියන්, පැරදියන් ඉන්දියාව පැරදියන්...

    Raina ගේ දෙ-ඇට ම තැලියන් තැලියන්..
    Sharma ගේ පොල්ලම ගැලවියන්, ගැලවියන් හො හෝ හෝ..

    පැරදියන්, පැරදියන් ඉන්දියාව පැරදියන්...

    Dhawan දැවිල අලුවෙලා ම පලයන්, පලයන්..
    Dhoni යගේ හෙලිකොප්පරේ කන්දෙ ම හැපීයන්, හැපීයන්..

    පැරදියන්, පැරදියන් ඉන්දියාව පැරදියන්...

    :love::love::love:

    25p69zq.jpg
    tumblr_n0hpcp1aM31s917bwo1_400.gif
    tumblr_mp9d5a7Gg11rjgc3fo4_250.gif

    :love::love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mj t20 welawe akilawa genawa passe t20 mahela ain una. Etapasse t20 tibbe na kalekta e asse new rules awa field restrictions n two balls e welawe economical spin bowler hatiyata akilata udin sachithra pick una akilage performance madi wenna athi sachithrata wada. Sachiya ball dala form wela uwama t20 damma herathuth hitiya ethin akila haluna.
    Tamage hithu manapeta 2003 wc ekta ponting symonds wa genawa . U digatama capa hitiya nisa n symonds perform krna nisa u settle una.
    Akilage performance madi wenna athi sachithrawa kadanna new rules ekka eka spinner ne.

    Un denna kapu players lage list eka dapan mach hamotama balanna ethakota e gana katha krmu:)

    2019 ta mathews wa hadala yanne . Mahela nisa tikak capa karadi mathews attack kragena awa ayth wenas una.
    Un godak un hadanna try kala tharanga kusal mubarak Randiv ajantha thisara thiri chandi mathews kapu sacithra
    Oken goda awe ajantha sachithra mathews witharai.
    Ekenuth ajantha sachithra un out. Mathews witharai ithuru

    2008 idan kapuwawa no 5 dala mahelath ekka bat karagena awa bt yatin no 7 awa mathews gahuwwa misak kapu hadune na kapwa 2008 dambulle tibbe tournament ekenam gahuwwa n 2010 t20 eke damous win over ind:)

    Kapuwa stable nathi nisa 2010 mada idan test gahpu thilan wa genawa 2011 ta hadissiye plan wenas krala . Mubarak kiyna one nane. Suraj mulinma 2009 spin dama indiawedi dhoni uge team ekta aran muwa pick kraka nasthi una. Hariyta 2007 wc eke ball deken muralita catch dejak dila giya dhoni csknekn murali aran 2011 neluwa wagema 😀😀😀

    MR ta minissu deyyekta wage salakuwa deyyo balu wegana awa nisa ajanaththen unath mr wa ain kara. Uba ara kiypu business 5 methanadith uba salakai kiyla man hithanawa:)

    Sanga mahela la god la newe legend la unge field eke. E cricket walin budda shashanayen newe cricketers la maninne

    Uba sanga mahela sea food restaurant nisa un kama nathuwa nondi una ekamai hoda kiwwata final awilla inne mas walin gahpu ratawal . Oya team dekema godak unge hobby eka fishing Farm thiyena unuth innawa.
    Ath uba cup ganna bari unata hoda wade kiwe sangata

    Sangata newe mach cup eka lankawata ponting farm karala betting dana eja uth cup dinuwa ay ape unta witharak uba ehma hithane?

    Sanga yanne u record passe yanawa kiwwata u life eka plan karala thiyena nisa :)

    Eka parata int gahanna bari nisa tama man kiwe hera gana kiyaddi u uk wala county gihin uge opportunity eka enakan competence hadagathe. Anik unwath A tour n county walin hadanne one. Dan thiri n chandi 3 4 patan gatha gaman ethana hira wena next genaration eka mun denna yana dawasata face krna owayen hadena one.:)
    Ube ammalata thathalata garu karanawa kiyala ahanna labuna ekath loku deyak:):cool: ubata mach amma thatha watinawa wage untathvehema aya innawa kiyala ubeta danenawa nam loku deyak:)

    Matath 25 man tama ratata un denna wage deyak karala e hinda e kawiya mata adalai namuth unta api kawi kiyna api karala imu tawa awurudu 12 kin api ehma karoth edata anith unta oya kawiya kiymu😀😀😀

    Man wish karanawa un dennatat wada deyak ubata karanna puluwan wenna kiyla . E wage edata ube e hoda agaya karana aya misak podi adupaduwak allan ho khuka kamaka banina un nositiva kiyalaaa.
    Gd luck
    😀😀

    මහේල කොහෙද බං එක පාරට 2012 න් පස්සේ අයින් උනේ. 2014 කප් එක ගහලා අයින් උනේ. මම හිතුවේ උඹ ක්‍රිකට් ගැන ඔච්චර දන්න එකේ ඒකට හේතුවත් දන්නවා ඇති කියලා. 2012 කප් එකෙන් පස්සේ T20 නම් කීයක් කියලා ගැහුවද? අකිල ධනන්ජයට කැපිල්ල ආවේ සනත් ආවට පස්සේ තේරුම් කමි‍ටුවට. සනත් ඒ දවස් වල කිව්වා පැරශුට් වලින් බහින ක්‍රීඩකයෝ නිසා ක්‍රිකට් වල දක්ෂයින්ට තැනක් නැහැ කියලා. සනත් තමයි අකිලව කපලා සචිත්‍රට තැන දුන්නේ. අනික සචිත්‍රව ඒ දවස් වල ගොඩක් උන් දන්නෙත් නැහැ හරියකට දකුණු අප්‍රිකාවට අන්තිම බෝලෙට කලින් එකේ 6 ක් ගහලා දිනෝපු මැච් එක මතකනම් ඒ මැච් එකට පස්සේ වැඩිය චාන්ස් ලැබුනෙත් නෑ. නමුත් ඌව කෝටි ගානකට IPL ගනිද්දිත් ලංකාවේ ගොඩක් උන් සචිත්‍ර ගැන දන්නේ නෑ. අනික සචිත්‍රට බැක් අප් එක හොඳටම ලැබුනේ සනත් නිසා. ඌ හරියකට බෝල දාන්න වේරියේශන් දාන්න ගත්තේ එංගලන්තේ ‍ටුවර් එකේදි. ඒකයි මම කිව්වේ හිතුමනාපෙට ක්‍රීඩකයෝ ගේන වෙලේ හරියට Strategy එකකට ගේන්න තිබ්බා කියලා.මම දකින විදිහට ඒ දෙයින් උනේ අකිළට මානසික පීඩනයක් ඇති වෙච්ච එක විතරයි බං.

    අනික මැතිව්ස් කොහෙද බං මහේල ගෙනාවේ. කාලයක් තිස්සේ ලංකාවේ 19 පහල ටීම් එකේ ඉඳන් A Team එකේ කාලේ ඉඳන් හොඳටම සෙල්ලම් කරපු ක්‍රීඩයකා ඇංජලෝ මැතිව්ස්. ඌ ඒ කාලේ A Team එකේ කැප්ටන් හිටන් හිටියේ. දිල්ෂාන් කැප්ටන් උනාම උඹේ ඔය ලෙජන්ඩ්ලා දෙන්නා කළ කුහක වැඩ ටික උඹම ඇස් දෙකෙන් දැකනේ බං. උන් දෙන්නට ඕනේ උනේ පොඩි එකෙක්ව නායකයා කරගෙන ඌව රූකඩයක් කරගෙන නටවන්න. ඒක මම දැකපු දේ මචං. උඹ පිලිනොගනී නමුත් ඒක පිලිගන්න උනුත් ඉන්නවා උන් දෙන්නව ඔච්චරටම ලොකු කරගෙන දඟලන්නේනැති. උන් අනික කපු ගෙදරට හරි හමන් ප්ලේස් එකක් ටීම් එකේ එක දිගට රෝහිත් ශර්මා වගේ ලැබුනද කියහන්කෝ හිතට එකඟව. ඌව එක එක දවසට එක එක තැනින් එව්වා. චන්දිමාල්ට කරපු දේම තමයි ඒ දවස් වල කපුවට කලේ මචං.

    ඔව් මචං බුද්ධ ශාසනෙන් නෙමෙයි ක්‍රිකටස්ලා නමින්නේ. නමුත් උඹමනේ බුද්ද සාසනයක් ගැන කිව්වේ මුලින්ම ඒකයි මම කිව්වේ. ක්‍රිකට කෙනෙක් උනත් මනුස්සයෙක් නිසා මගේ නිර්නායකය ගැන තමයි මම කිව්වේ. මොකද මිනිහෙක්ව ගත්තම මම මනින්නේ උගේ සමස්ථ ක්‍රියාවලියම එකට සසඳලා හර බැර ඇරලා. නමුත් හොඳ දේවල් තියෙනම් ගන්නවා. කෙනෙක් වසළයෙක් වෙන්නේ ක්‍රියාවෙන් කියලා කිව්වේ ඒකයි මචං. ඉතින් මගේ නිර්ණායක අනුව උන් දෙන්නා කරන ඒ දේ හොඳක් මම දකින්නේ නෑ මොකද එහෙම දේවල් කරන්න ඕනේ දෙන්නෙක් නොවන නිසා. අනික මම උන් දෙන්නට ඔහොම කුජීත වෙලා යන්න උනේ උන් දෙන්නා ඔය කකුලුවෝ දාගෙන පිස්සු කෙලින නිසා කියලා මම කියපු තැනක් පොඩ්ඩක් පෙන්නපන් මේ ත්‍රෙඩ් එකේ හොයලා? මට වැරදිලා එහෙම කියවුනා නම් සොරි. ඒත් අනිවා පෙන්නපන් එහෙම තියෙනම්. මොකද මීට කලිනුත් එකෙක් මගේ හත්මුතු පරම්පරාව මතක් කරගෙන ආවා උඹ වගේම වල්ගේ පාගගෙන. මම ආයේ කියන්නම් කකුලුවෝ මරන එක පණපිටින් උණුවතුරට දාන එක උන් කරගෙන යාවි. නමුත් මම දකින විදිහට එක දිගට ෆේල් වෙවී ටීම් එකෙන් එලියට යන්න වේවි කියන බයට පොඩ්ඩක් පහලට නොගිය, පෞද්ගලික වාර්ථා වලට කෑදර කමේ තමුන්ගේ බැටින් පොසිශන් එකෙන් පොඩි රටක් එක්කවත් පහලට ගිහින් ගහන්න හෝ කඩුලු රකින්න ගිය දෙන්නෙක්. සරළව කියනවනම් තමුන් ගැන හිතලා රටේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් දෙයක් නොකල දෙන්නෙක්ට ඔහොම කුජීත විදිහට මිනිස්සු ගණන්වත් නොගෙන කුජීත ලෙස රටට ඇවිත් සද්ද නැතිවම යන්න නෝන්ඩි ලෙස පරාජය වීම සොබාදහමෙන් ලැබුනු දඬුවම කියලා කිව්වේ. කකුලු කතාව දැම්මේ මම උන් දෙන්න ගැන මම උඹලා තරම් ලොකුවට ගරු කිරීමක් නොකරන බව කියන්න හේතුව හැටියට. ආයේ කියනවා. මම කකුලුවෝ මරපු නිසා ඔහොම පැරදුනේ කියලා කියපු තැනක් පෙන්නපන් මචං. නැත්නම් ලියලා තියෙන එක තේරුම් ගනින් හරියකට. අනික තමයි අපිට මිනිස්සුන්ට දඬුවම් කරන්න ඕනේ හදිස්සිය සොබා දහමට නැහැ. එයා අනිවාර්‍යයෙන්ම හැම කෙනෙක් ගාවටම එනවා. නමුත් හරි කාලෙදි. පිට රටවල උන් මස් ම කෑවත් ෆාර් දැම්මත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක උන් උන් ගෙනියාවි. අපේ රටේ උන් දෙන්නා ගැන මම මනුස්සයෙක් වශයෙන් සළකන දේ කිව්වේ.

    අනිත් එක මචන් මම හිතන්නේ නෑ ඉන්දියාවේ වගේ හරක් ගොඩක් ලංකාවේ ඉන්නවා කියලා තමුන්ගේ අයට වඩා සංගා මහේලව ලොකු කරගෙන ලෙජන්ඩ්ලා කරගෙන දඟලන. ෆේස් බුක් එකේ වෙන වැඩක් නැතුව පේජ් දෙක තුනක් රන් කරගෙන දඟලන උන් ඇරෙන්න ගොඩක් මිනිස්සුන්ට වැඩ තියෙනවා එදිනෙදා කරන්න. ක්‍රිකට් මැච් එකක් තියෙද්දි ඒක බලනවා ඒ අතරින් ගොඩක් උන් රසවින්දනයක් උදෙසා. උඹ ඔයකවිය කියන්න උන්ගේ කාලේ එනකන් ඉමු කියන විදිහට මේ ලෝකේ අපිට වඩා වැඩිමල් කිසිම කෙනෙක්ව විවේචනයක් කරන්න අයිතියක් මේ ලෝකේ කාටවත් තියෙන්න බැහැ. අලුත පත් වෙච්ච ලා බාල ජනාධිපති කෙනෙක්ට බැහැ කලින් ජනාධිපතිගේ වැ‍රැද්දක් තියෙනම් ඒකට විරුද්ධව පියවර ගන්න. මොකද කලින් එකා රටට දෙයක් කරලා තියෙනම් අරූට වඩා. නැහැ මචෝ විවේචනය කියන එක ඕනේ කෙනෙක්ට කරන්න පුලුවන්. ඒකට කාටවත් තහනම් දාන්න බැහැ. අනික විවේචනය කියන එක කරන්නේ කුහක කමට කියන්න තරම් උඹ ලඳරු මානසිකත්වයකින් ඉන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ. මටත් 25 යි තමයි මචං. මම රටට කරලා තියෙන දේ අදටත් බොහොම සීමිතයි. මම ඒකට හේතුව කිව්වනේ. ඒත් අම්මෙක් තාත්තෙක් දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන සතුටේ උපරිමය මම ඒ මිනිස්සු දෙන්නට අද වෙද්දි දීලා ඉවරයි. ඒ නිසා මට ඒක අවුලක් නැහැ. අනික මචං උඹ කියන්නම් වගේ මිනිස්සු 100 ක් මට කුහක කම් කලත් මම මගේ ගමන යනවා මොකද පාරේ බුරන බල්ලන්ට ගල් ගහන්න නවතින එකෙක් නෙමෙයි මම. මම ප්‍රකාශ කලේ මගේ මතය සහ පුද්ගලයෙක්ට ගරු කරන්න මම සළකන දේවල්. උඹේ සුභ පැතීමට ස්තූතියි මචං. ක්‍රිකට වලින් රටට නම්බුවක් ගෙන ආපු එකෙක්ව තව වෙනම ෆීල්ඩ් එකක එකෙක් රටට කරන දේ එක්ක සංසන්දනයක් කරන්න තරම් උඹ ලඳරුවෙක් වගේ හිතන එක නම් මට ප්‍රශ්නයක්. පොල් කඩන මිනිහා උනත් කරන්නේ සේවයක්, මේසන් බාස් උනත් කරන්නේ සේවයක්. හැම මිනිහෙක්ගෙම වටිනා කමක් තියෙනවා ඒ වගේම මිනිස්සුන්ට සේවයක් වෙනවා මචං.

    අවසාන වශයෙන් අනිවාර්‍යයෙන්ම උන් දෙන්නගෙ මට්ටම මගේ සේවයත් එක්ක සසඳන්න බැහැ ක්ශේත්‍ර එකිනෙකට වෙනස් නිසා. ඒත් මිනිස්සුන්ට දැනෙන්න පුලුවන් සේවයක් කරන්න මට පුලුවන්. උඹ මම කවුද මොනවද කරන්නේ කියලා නොදන්න නිසා ඒ ගැන කතා නොකර ඉමු. සමහර විට ඉදිරි අවුරුදු 15 ඇතුලේ මම ප්‍රසිද්ධ චරිතයක් වේවි නැත්නම් නිහඬ චරිතයක් වේවි. ඒක තීරණය කළ යුත්තේ මම මයි තව දුරටත් ඉගෙන ගන්නවද නැත්නම් මෙහෙම ම මේ විදිහට ඉන්නවද කියන එක මත. හැබැයි ඒ මොක උනත් මගෙන් අනිවාර්‍යයෙන් අහිංසක අසරණ මිනිස්සුන්ට දැනෙන්න සේවයක් වෙන බව මම දන්නවා. මොනම හරි හේතුවක් මත මම වෙන රටකට පදිංචියට ගියත් අවුරුද්දකට සැරයක් ඇවිත් රටේ මිනිස්සුන්ට මොනම හෝ දෙයක් අනිවා කරනවා. ඔය පොර ජාතකයක් වැපිරුවා නෙමෙයි. හැන්කොක් මේකේ ප්‍රයිවට් කැම්පස් වල උන්ට බනිද්දි මම ඌ එක්ක වලියට යන්නෙත් මට පොර ටෝක් දෙන උන්ව දිරවන්නෙම නැති නිසා. මම ගැන නොදන්න මිනිස්සු මට සිම් විකුණනවා කිව්වත් එකයි ඕලෙවල් ෆේල් කිව්වත් එකයි පොල් කඩනවා කිව්වත් එකයි බදාම අනනවා කිව්වත් එකයි මචං. නමුත් මම බුදු දහමේ පංසිල් පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙන, හැම ඉරිදාකම පන්සල් යන, නාමිකව විතරක් බෞද්ධ නොවන කෙනෙක්. ඒ වගේ, පිදිය යුත්තන් විතරක් පුදන එකෙක්. කෙනෙක් මොනම හෝ දෙයක් නිසා බුදු දහමට අදාල නොවන දෙයක් කරනවනම් එහෙම නොකරන්න තරම් ප්‍රභවයක් ඔහු සතුව තියෙද්දිත් මට ඔහුව පිදිය යුතු පුද්ගලයෙක් නෙමෙයි. උස් තැන් දැකලා හැකිලෙන හෝ මිටි තැන් දැකලා පුප්පන නිවටයෙක් නෙමෙයි.මහේල සංගා රටට දෙයක් කළා. මම නැහැ කියන්නේ නෑ ලොකු දෙයක් කලා. නමුත් උන් දෙන්නා ක්‍රිකට් වල අනාගතේට ලොකු දෙයක් කලේ නැහැ. විශේශයෙන් 2019 කප් එක වෙනුවෙන් දෙයක් කලේ නැහැ.උන් දෙන්නට ගොඩක් අර හිතේ ගරු කිරීමක් තියෙන නිසා ඒක පිලිගන්න කැමති නෑ. එහෙම දෙයක් පිලිගත්තත් කියන්න කැමති නැහැ. නමුත් තමුන්ගේ හෘද සාක්ෂිය ඇත්ත නැත්ත දන්නවා.

    පසුව ලියමි : මචං ඔය දේවල් කිව්වට මගෙත් එක්ක අමනාපයක් ඇති කරගන්න එපා. මගේ අදහස් සහ මතය ප්‍රකාශ කලේ. මොකද හැමෝටම තමුන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. පිලි ගැනීම නොගැනීම කියවන අයට බාර දෙයක්. නමුත සමාජයේ විවිධ අය සමග ගැටෙද්දි විවිද මත එනවා. ඒ නිසා ඕනේ වෙලේක ගල් මුල් බාරගනන් ලෑස්තියි මහත්මා විදිහට එල්ල වෙල. මොකද මම ‍ෆිට් එකට කා එක්ක හරි කුණුහරුපයක් ගහන එක වෙනයි. ඒත් වලි වලදි කුණුහරුප කියන්නේ මොකෙක් හරි මට කිව්වොත් විතරයි

    බුදු සරණයි මචං...!!!
     
    Last edited:

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    thanks

    i share the same views :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: