෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    11059420_720330551422878_7782887344209610596_n.jpg
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹ හරි යකෝ!

    මචං රිදිලා උඹ ඔය දෙන්නට පුද්ගලිකව කැමතිද නැද්ද කියන එක මේ ත්‍රෙඩ් එකට අදාළ නෑනේ? ඒක නිසා ඔය කකුළු කතාවෙන් මෙතනට ඇති වැඩක් නෑ....දිගින් දිගටම ඕක ආය ආය කියන්න එපා

    අනික උඹ මේ legend කියන වචනේ ඕනවට වඩා හිතට අරගෙන...උන්ට legend කියන්නේ උන් ක්‍රිකට් වලින් පෙන්නපු දක්ෂතා වලට අනික legend කිව්වා කියල කව්රුවත් දේවාල හදල පඬුරු ගැටගහන්නේ නෑනේ? අනික legend කියන්න පටන් ගත්තෙත් ලංකාවෙන් නෙවෙයි.

    :yes::yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes:

    mata mathakai mulinma mama aus gihilla bank ekakata giyama bank eke hitapu sudu kolla passport eka balala kivva pora asama cricketer sanga kiala.

    cricinfo eke sangata ehema thiyana comments baluwama therenawa lankawe aya ara wena ratawala kee denek M & S ta kamathi da kiala. ape cricket walata professionalism eka genawata M & S ta wishesayen Sanga ta loku gaurawayak himi wenna ona.

    :yes::)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    nz will win :dull:

    mama kiyanawa aus will win bt hitha kiyanawwa nz will win :dull:

    mama kiuwe ban Indian suttalata gemak nathuwa Aus un gahanawa kiyala.meke samahara un kiuwa India wa gahai kiyala :D
    ea wage thama meka kohomath Aus gahanawa :yes: Aus first bat kaloth 100% sure gahanawa kiyala :yes: second bat kaloth 99%k sure dinanawa kiyala :D:P
    home advantage eka patta watinawa ban :yes: 2011 final eketh India walata home advantage eka sahena balapewa :yes: