෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
22181_868323039883538_1064106954555184277_n.jpg
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ක්‍රිකට් පාලනය සිදත් වෙත්තිමුණි අතට
මිනිත්තු 11 පෙර
පසුගිය සිකුරාදා (මාර්තු 27)ප්‍රකාශයට පත්කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
නව අතුරු පාලක මණ්ඩලයේ සභාපති පදවිය සිදත් වෙත්තමුණි වෙත පවරා ඇත.
ක්‍රීඩා පනතේ 32,33 සහ 34 වගන්ති ප්‍රකාර එම අතුරු කමිටුව ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය නවීන් දිසානායක විසින් පත්කරන ලද බවයි එම විශේෂ ගැසට් පත්‍රයෙහි දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඒ වෙනුවට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ද අද (30) කොළඹ පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
අගමැතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදු වූ දුෂණ හා වංචා ගැන පරීක්ෂණ අවසන් වනතුරු ක්‍රිකට් අතුරු කමිටුව විසින් ක්‍රිකට් ආයතනය පාලනය කරන බවයි.
ක්‍රිකට් නිලවරණයක් පැවැත්වුවහොත් එය මෙම වංචා දූෂණ සෙවීමේ පරීක්ෂණවලට බාධාවක් විය හැකි බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.
'මේ පුද්ගලයන්ට යලිත් ඡන්දයක් තියන්න ඉඩ දුන්නොත් ඔවුන් සිදු කරපු වංචා දූෂණ හොයා ගන්න බැහැ, ඒවා සොයාගත් පසුවයි ඡන්දයක් පැවැත්විය යුත්තේ' අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ක්‍රීඩාංගන ඉදිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉංජිනේරු සංස්ථාවට රුපියල් මිලියන 500ක් ගෙවිය යුතුව ඇති බව පැවසූ අගමැතිවරයා CSN ආයතනයට ක්‍රිකට් විකාශන අයිතිය ලබාදීමෙන් විශාල මුදලක් රජයට අහිමි වූ බවයි කියා සිටියේ.
ඉහත සඳහන් කරන ලද ගැසට් පත්‍රය අනුව දැනට බලයේ සිටින ක්‍රිකට් පාලක මණ්ඩයේ තනතුරු අප්‍රියෙල් මස පළමු වෙනි දින පටන් අහෝසි වෙන අතර ඒ වෙනුවට පත් කෙරෙන අතුරු පාලක මණ්ඩලයට සිදත් වෙත්තමුණි,ප්‍රකාශ් ශාෆ්ටර්,ලුසිල් විජේවර්ධන,කුෂිල් ගුණසේකර සහ කපිල විජේවර්ධන ඇතුලත් නිලධාරීන් මණ්ඩලයක් නම් කරනු ලැබ ඇත.
ඒ සමඟ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට සිව් දෙනකුගෙන් සමන්විත සාමාජික මණ්ඩලයක් ද නම් කරනු ලැබ ඇති අතර නුස්කි මොහමඩ්,ප්‍රසන්න ජයවර්ධන,ජයනන්දවර්ණවීර සහ දුමින්ද හුලංගමුව ඊට ඇතුලත් වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 30 වැනිදායි.
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
[SIZE="5"][COLOR="Red"]ඉහත සඳහන් කරන ලද ගැසට් පත්‍රය අනුව දැනට බලයේ සිටින ක්‍රිකට් පාලක මණ්ඩයේ තනතුරු අප්‍රියෙල් මස පළමු වෙනි දින පටන් අහෝසි වෙන අතර ඒ වෙනුවට පත් කෙරෙන අතුරු පාලක මණ්ඩලයට සිදත් වෙත්තමුණි,ප්‍රකාශ් ශාෆ්ටර්,ලුසිල් විජේවර්ධන,කුෂිල් ගුණසේකර සහ කපිල විජේවර්ධන ඇතුලත් නිලධාරීන් මණ්ඩලයක් නම් කරනු ලැබ ඇත.
ඒ සමඟ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට සිව් දෙනකුගෙන් සමන්විත සාමාජික මණ්ඩලයක් ද නම් කරනු ලැබ ඇති අතර නුස්කි මොහමඩ්,ප්‍රසන්න ජයවර්ධන,ජයනන්දවර්ණවීර සහ දුමින්ද හුලංගමුව ඊට ඇතුලත් වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 30 වැනිදායි[/COLOR][/SIZE]
[IMG]http://s11.postimg.org/xoqd0se6b/2015_03_30_180001.png[/IMG]
 

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    [SIZE=5][COLOR=Red]ඉ
    [SIZE=2]ඒ සමඟ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට සිව් දෙනකුගෙන් සමන්විත සාමාජික මණ්ඩලයක් ද නම් කරනු ලැබ ඇති අතර [/SIZE]....ප්‍රසන්න ජයවර්ධන.....[/COLOR][/SIZE]

    අඩේ මූ තාම ක්‍රිකට් ගහනවා නේද? එතකොට කොහොමෙයි මේ රාජකාරිය කොරන්නේ?:confused::confused::confused: