මොහු විටෙක හෙලුවෙන් වනයි.
තවත් විටෙක ඇගට නොදැනී කුනුහරප දෙසා බායි
රාජකාරිය විදිහට ශරීර කොටස් වෙන් කිරීමේ රාජකාරියේ නිරතව සිටී.
මොහුගෙන් ශරීර කොටස් අහිමි කරගත් ගණන අප්රමාණය. ඔහුගේ වැඩනන් සුපිරිය.
මොහු ඇඩ්මින්ගේ ගජ යාලුවෙකි. මොහු සමහර විට කරන වැරදි වලට ඒ නිසා ඇඩ්මින්ගෙන් සමාවක් ඇත. මොනව කරත් ඇත්තටම මොහු දෙවියක් වගේ මනුස්සයෙක්. ඒ නිසාම තමයි මොහුට එලකිරි එකේ මෙච්චර යාලුවො ටිකක් ඉන්නෙ. මොහු විටෙක ගෙදර කෑම හදන හැටි හැමෝටම කියාදෙයි. එලකිරි එකේ මොහුව නොදන්න කෙනෙක් නැති තරම්. මොහුට දතක් හා සම්බන්ධ නමක් ඇත. මොහු කව්ද?
පිලිතුරු වලින් බහුතරයක් වැරදි පිළිතුරු ලබා දෙනවා ෂුවර් එකටම..
GTR...... බෑන් කරයිද දන්නෙ නෑ


පිලිතුරු වලින් බහුතරයක් වැරදි පිළිතුරු ලබා දෙනවා ෂුවර් එකටම.. 






