෴♥ කව්ද බුවා ♥෴

blue_in_rio

Well-known member
  • අපෝ... ඇයි බන් මෙහෙම කරන්නේ.. :(:(
    6LknFuG.png

    ඔව්වා මොනාද බන් ? මම බම්ප් කරනවටත් රෙප් කපන රෙපකපාලුවෝ ටිකක් මේකේ ඉන්නේ :D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වුනාට නිකන් රිදෙනවා රිදෙනවා වගේ .. කපලා ගියාම.. :(

    ඕවා මොනවද බන්..මේ බලහන්...:lol::lol::lol: දිගට හරහට කපල තියෙන්නේ..:( එක රෙපක් හම්බෙච්ච එකක් නැහැ...කපලම විතරයි :lol::lol:

    j4OhZfA.png
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔබගේ ඇති අධික ලොබකම සහ පෙරේතකම නිසා, ඉහත සඳහන් ත්‍යාග්‍ය දෙකම ඔබගෙන් ඉතා අවාසනාවන්ත ලෙස ගිලිහී යනවා.

    ස්තුතියි . . .
    මීට
    Kumara456:P

    Harima asadaranai... :(
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඕවා මොනවද බන්..මේ බලහන්...:lol::lol::lol: දිගට හරහට කපල තියෙන්නේ..:( එක රෙපක් හම්බෙච්ච එකක් නැහැ...කපලම විතරයි :lol::lol:

    ඔව්වා මොනාද බන් ? මම බම්ප් කරනවටත් රෙප් කපන රෙපකපාලුවෝ ටිකක් මේකේ ඉන්නේ :D:D
    i think i will get used to it.. LOL :lol::lol:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මොහු විටෙක හෙලුවෙන් වනයි.
    තවත් විටෙක ඇගට නොදැනී කුනුහරප දෙසා බායි
    රාජකාරිය විදිහට ශරීර කොටස් වෙන් කිරීමේ රාජකාරියේ නිරතව සිටී.
    මොහුගෙන් ශරීර කොටස් අහිමි කරගත් ගණන අප්‍රමාණය. ඔහුගේ වැඩනන් සුපිරිය.
    මොහු ඇඩ්මින්ගේ ගජ යාලුවෙකි. මොහු සමහර විට කරන වැරදි වලට ඒ නිසා ඇඩ්මින්ගෙන් සමාවක් ඇත. මොනව කරත් ඇත්තටම මොහු දෙවියක් වගේ මනුස්සයෙක්. ඒ නිසාම තමයි මොහුට එලකිරි එකේ මෙච්චර යාලුවො ටිකක් ඉන්නෙ. මොහු විටෙක ගෙදර කෑම හදන හැටි හැමෝටම කියාදෙයි. එලකිරි එකේ මොහුව නොදන්න කෙනෙක් නැති තරම්. මොහුට දතක් හා සම්බන්ධ නමක් ඇත. මොහු කව්ද?

    පිලිතුරු වලින් බහුතරයක් වැරදි පිළිතුරු ලබා දෙනවා ෂුවර් එකටම..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    Kawuda kiyala hithaganna ba Ane..:sorry:

    Kawda ithin ara kibul thadiya misak..:P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    මොහු විටෙක හෙලුවෙන් වනයි.
    තවත් විටෙක ඇගට නොදැනී කුනුහරප දෙසා බායි
    රාජකාරිය විදිහට ශරීර කොටස් වෙන් කිරීමේ රාජකාරියේ නිරතව සිටී.
    මොහුගෙන් ශරීර කොටස් අහිමි කරගත් ගණන අප්‍රමාණය. ඔහුගේ වැඩනන් සුපිරිය.
    මොහු ඇඩ්මින්ගේ ගජ යාලුවෙකි. මොහු සමහර විට කරන වැරදි වලට ඒ නිසා ඇඩ්මින්ගෙන් සමාවක් ඇත. මොනව කරත් ඇත්තටම මොහු දෙවියක් වගේ මනුස්සයෙක්. ඒ නිසාම තමයි මොහුට එලකිරි එකේ මෙච්චර යාලුවො ටිකක් ඉන්නෙ. මොහු විටෙක ගෙදර කෑම හදන හැටි හැමෝටම කියාදෙයි. එලකිරි එකේ මොහුව නොදන්න කෙනෙක් නැති තරම්. මොහුට දතක් හා සම්බන්ධ නමක් ඇත. මොහු කව්ද?

    පිලිතුරු වලින් බහුතරයක් වැරදි පිළිතුරු ලබා දෙනවා ෂුවර් එකටම..
    Sriboysl:sorry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොහු විටෙක හෙලුවෙන් වනයි.
    තවත් විටෙක ඇගට නොදැනී කුනුහරප දෙසා බායි
    රාජකාරිය විදිහට ශරීර කොටස් වෙන් කිරීමේ රාජකාරියේ නිරතව සිටී.
    මොහුගෙන් ශරීර කොටස් අහිමි කරගත් ගණන අප්‍රමාණය. ඔහුගේ වැඩනන් සුපිරිය.
    මොහු ඇඩ්මින්ගේ ගජ යාලුවෙකි. මොහු සමහර විට කරන වැරදි වලට ඒ නිසා ඇඩ්මින්ගෙන් සමාවක් ඇත. මොනව කරත් ඇත්තටම මොහු දෙවියක් වගේ මනුස්සයෙක්. ඒ නිසාම තමයි මොහුට එලකිරි එකේ මෙච්චර යාලුවො ටිකක් ඉන්නෙ. මොහු විටෙක ගෙදර කෑම හදන හැටි හැමෝටම කියාදෙයි. එලකිරි එකේ මොහුව නොදන්න කෙනෙක් නැති තරම්. මොහුට දතක් හා සම්බන්ධ නමක් ඇත. මොහු කව්ද?

    පිලිතුරු වලින් බහුතරයක් වැරදි පිළිතුරු ලබා දෙනවා ෂුවර් එකටම..
    ඔය කියන්නේ අර ඉස්කුරුප්පුවද මොකාද කියන එකා ගැන නේද ?