Hari hari waradi hoyanne nathuwa movie eke nama kiyanna dannawanan.
සරි සරි
![]()
කොහෙන් හරි මිස් වෙලා කියහන්කෝ
උඹ කියපු විස්තර ඒ විදිහටම english වලින් google කරලා තමා film එක හොයා ගත්තේ. මං ඔය විදිහේ film වලට මාර ආසයි බං ආපු කික් එකටම තමා උත්තරේ දැම්මේ.

උඹට කියන්න FILM එක බලලා නෑකොහෙන් හරි මිස් වෙලා කියහන්කෝ
උඹ කියපු විස්තර ඒ විදිහටම english වලින් google කරලා තමා film එක හොයා ගත්තේ. මං ඔය විදිහේ film වලට මාර ආසයි බං ආපු කික් එකටම තමා උත්තරේ දැම්මේ.
![]()

අය්යෝ එක නම් වෙන්නම බෑ ?
![]()

කපල් එකක් හනිමුන් එකකට දුපතට යනවා එ දුපතේ මුන් දෙන්නා තව එකෙක් එක්ක යනවා කේබල් කාර් පදින්න. කොල්ලා කේබල් කාර් එකකින් බිමට වැටෙනවා කෙල්ල කොල්ලා හොයාගෙන ඇම්බියුලස් එකකට දානවා ඊට පස්සේ කොල්ලා ආගිය අතක් නැ![]()
ඔයිට වඩා නම් බින්දුවක් කියන්නේ නැ පට්ට ෆිල්ම් එකක් හොයාගෙන බැලුවත් පාඩුවක් නැ![]()
Ayyama kiyannako uththare api kawruth balala nane eka![]()
පාසලේ දී හමුවෙන අලුත් මිතුරිය නිසා ඔහු ගේ මුළු ජීවිතයම වෙනස් වෙයි
සෑම සවසක්කම ඔවුන් දෙදෙනා ඔවුන්ගේ සිහින ලෝකයේ තනිවේ .............
...
ඊට පස්සේ සංගීත මිස් එක්ක කොහෙද ගිහින් එනකොට ... sorry.com වෙනවා සේරම
![]()

mama baluwa oka machan.. nama matak wenne na..
බැලුව නම් දන්නවා පට්ට පිලුම මතක හිටින නමක් නෙම් බන් තියෙන්නේ
කපල් එකක් හනිමුන් එකකට දුපතට යනවා එ දුපතේ මුන් දෙන්නා තව එකෙක් එක්ක යනවා කේබල් කාර් පදින්න. කොල්ලා කේබල් කාර් එකකින් බිමට වැටෙනවා කෙල්ල කොල්ලා හොයාගෙන ඇම්බියුලස් එකකට දානවා ඊට පස්සේ කොල්ලා ආගිය අතක් නැ![]()
ඔයිට වඩා නම් බින්දුවක් කියන්නේ නැ පට්ට ෆිල්ම් එකක් හොයාගෙන බැලුවත් පාඩුවක් නැ![]()
Ayyama kiyannako uththare api kawruth balala nane eka![]()

සොහොන;19145026 said:එක මිනිසෙක් කියන්නේ ජේසු තුමා
ජුදාස් විසින් රිදී කාසි 30 කල පාවා දීම
අන්තිම එක උබලට කියන්න ඕනේ නැනේ
![]()
man hithuwe CIA cn ekak ki 