Ane bn owa mathak wne na oka balankotaඋන්ට ටෙලිපොන් තිබ්බේ නැද්ද?

Ane bn owa mathak wne na oka balankotaඋන්ට ටෙලිපොන් තිබ්බේ නැද්ද?

Nirbeetha ranaviruweku aluth nagaraykata paminima nisa nagara arakshakayangn ohuta labena garahum.
Ema nisa yudha patiyakata peralana nagarayak![]()
විටින් විට කුඩා ළමයින් මරා දමන අපරාධකාරයකු අල්ලා ගැනීමට අසමවත්ව සිටින පොලීසිය ඔහු සොයා නිරන්තරයෙන් සිදු කරන වැටලීම් හේතුවෙන් නගරයේ පාතාල ක්‍රියාකාරකම් අඩපණ වෙනවා. මේ නිසා නගරයේ පාතාල සාමාජිකයින් සියල්ල එකතු වී කුඩා ළමයින් මරා දමන මෙම අපරාධකරුව සොයා ගැනීමට ප්‍රයන්ත දරනවා
හරිM
සැහෙන කාලෙකින් දන්න ෆිල්ම් එකක් හම්බවුන
හරි![]()
![]()
මං හිතුවේ මේක අමාරු වෙයි කියලා කට්ටියට ජර්මන් ෆිල්ම් එකක් නිසා
බලපු නැති අය ඉන්නවා නං බලන්න. හොඳ ෆිල්ම් එකක්. imdb rank 72 මේකේ
ඒකේ නලුවා පට්ටයි .
වෙන භාෂාවකින් කතා කරන්නේ කියලා දැනුනේ නෑ මට බලද්දී. ඒතරමට සුපිරි ෆිල්ම් එක.තම දියණියගේ හොඳම යෙහෙළිය කෙරේ ප්‍රේමයෙන් බැඳෙන පුද්ගලයකුගේ බිරිඳ වෙනත් පුද්ගයෙක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වද්දී ඔහුගේ අතටම හසු වෙයි. යාබද නිවසට අලුතින් පදිංචියට පැමිණෙන පවුලක පුත්‍රයා ඔහුගේ දියණිය සමඟ ප්‍රේමයෙන් බැඳෙයි.

ඊයේ රෑ ඉඳන් එක reply එකක් නෑ. එපා වෙනවා![]()
මං නං හැමදාම එළකිරි එන්නේ නෑ බන්. හැබැයි එන වෙලාවට අනිවාර්යෙන් රිප්ලයි දාන්නම් බම්ප් එකක් හරිදැන් මේකේ හිටපු කට්ටිය එක වෙලාවක සෙට් වෙන්නේ නෑ ඒකයි එක දිගට යන්නේ නැත්තේ .
කට්ටියකතාවෙලා එක වෙලාවක සෙට් වෙමුද?
මං නං හැමදාම එළකිරි එන්නේ නෑ බන්. හැබැයි එන වෙලාවට අනිවාර්යෙන් රිප්ලයි දාන්නම් බම්ප් එකක් හරි

දැන් මේකේ හිටපු කට්ටිය එක වෙලාවක සෙට් වෙන්නේ නෑ ඒකයි එක දිගට යන්නේ නැත්තේ .
කට්ටියකතාවෙලා එක වෙලාවක සෙට් වෙමුද?