෴♥ Guess The Film ♥෴

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    සොහොන;19130865 said:
    හින්දි එකක් වගේ නේද බන් ඉක්මනට කියපන් මම දන්නේ නැ පාතාල සින් තමා බලන්න ආසා :yes:
    හින්දි එකක් නෙවෙයි. මම වැඩිය හින්දි බලන්නේ නැ. මේක කොමඩි එකක්. කාඩ් ගහලා මුන් හෙන ලොකු ගානක් පරාද වෙනවා. එක ගෙවන්න සතියක් කල් දෙනවා.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Anith eka Brothers Puluwan aya ara parana Pages wala patha size photo dala tiyena ewa ain karanna
    mokada me thread eka Mama danna taramin ona kenek mula idan balan enne.
    anika Chat karana eka meke nawatthanna
    prasshnyak widiyata film ekak danawa
    ekata adalawa utthara denawa
    nathnam mekath ekthara chat thread eka wenawa
    watinakamak nathi wenawa
    mage kathawa methanin awasanai
    :)
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    Anith eka Brothers Puluwan aya ara parana Pages wala patha size photo dala tiyena ewa ain karanna
    mokada me thread eka Mama danna taramin ona kenek mula idan balan enne.
    anika Chat karana eka meke nawatthanna
    prasshnyak widiyata film ekak danawa
    ekata adalawa utthara denawa
    nathnam mekath ekthara chat thread eka wenawa
    watinakamak nathi wenawa
    mage kathawa methanin awasanai
    :)
    ko film ekak dapn apita hoyanna. :P
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හින්දි එකක් නෙවෙයි. මම වැඩිය හින්දි බලන්නේ නැ. මේක කොමඩි එකක්. කාඩ් ගහලා මුන් හෙන ලොකු ගානක් පරාද වෙනවා. එක ගෙවන්න සතියක් කල් දෙනවා.

    Lock, Stock and Two Smoking Barrels
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    පතලේ සෙට් එකක් ඉන්නවා ඒ කාලේ හිටපු හොඳම සෙට් එක. fbi එකෙන් මුන් සෙට් එක හොයනවා මරන්න. 1930 ඇමෙරිකාවෙ උන සත්‍ය කතාවක්.

    කියපල්ල බලන්න\
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    සොහොන;19130926 said:
    අඩේ අරක කියහන් උබ නැත්තම් හොරට නිදා ගන්නවා :P ඒවා යට යනවා :yes:
    Lock, Stock and Two Smoking Barrels (1998)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔන්න යාළුවො 4 දෙනෙක් ඉන්නවා. මුන් තීරනය කරනවා නගරේ ඉන්න පතාල නායකයෙක් එක්ක කාඩ් සෙල්ලම් කරන්න. හැබැයි මුන්ට කෙලවෙනවා.:shocked:


    Lock, Stock and Two Smoking Barrels :P නමේ දිග බන්

    අඩේ imdb 8.2 මොකක්ද බන් උබලා දැන්ද මේවා අපිට දෙන්නේ :angry:

    images
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :yes::yes:
    uba meka bala thiyeda?

    :yes::yes::yes:
    snatch බලලා තියෙනවද ?එකත් ගයි රිචිගේම ඔය වගෙම ෆිල්ම් එකක්
    rock and rollaත් ඔය ටයිප් එකෙම ෆිල්ම් එකක් එත් අර දෙක තරම්ම ගතියක් නෑ
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    ජින්තුවා;19130930 said:
    පතලේ සෙට් එකක් ඉන්නවා ඒ කාලේ හිටපු හොඳම සෙට් එක. fbi එකෙන් මුන් සෙට් එක හොයනවා මරන්න. 1930 ඇමෙරිකාවෙ උන සත්‍ය කතාවක්.

    කියපල්ල බලන්න\
    Ekko Gangster squad nthan public enemys
    :confused:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    :yes::yes::yes:
    snatch බලලා තියෙනවද ?එකත් ගයි රිචිගේම ඔය වගෙම ෆිල්ම් එකක්
    rock and rollaත් ඔය ටයිප් එකෙම ෆිල්ම් එකක් එත් අර දෙක තරම්ම ගතියක් නෑ
    na bn. uba kiuwa eka hodai passe balanna ona. thnx
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    වෙළෙන්දෙක් ඉන්නවා ඒ වෙළෙන්දාට ලස්සන ගැනියෙක් ඉන්නව. මන්තර වැඩ කරන එකෙක් ඉන්නවා පොර ඒ ගැනිට කෙල හලනව, උගේ ගාව වැඩට ඉන්න එකත් ඒකිට ගේම දෙන්න ඉන්නෙ. අන්තිමට උටම එකී සෙට් වෙනව.

    කියපල්ල බලන්න මේක..
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Ok eth mekata issella Utthara oneeeeeeee
    එක්තරා ගමක ඉන්න රන ශූරයෙක්, සටන්කාමියෙක් ,ඔහුව මුළා කර ඔහුව හිර කරනවා.

    එකතරා සමාගමක් විසින් ලොකේ සිටින දක්‍ෂම සටන් කාමින් එක් රැස් කරනවා එක තැනකට​
    ඔවුන් ගෙනුත් දක්‍ෂමයන් තෝරගෙන ඔවුන් ගේ ශක්තිය එක කෙනෙක් වෙත ලබා ගන්න උත්සහයක්
    දියුනු තාක්‍ෂනය යොදාගෙන​ සටන්කාමීන් සියළු දෙනාම මුලා කරන දැවැන්ත ප්‍රෝඩවක්
    පළමුව පැහරගත් සටන්කාමීයා,මැරුන කියල හිතන් ඉන්නෙ මුළු ලෝකෙම​,එහෙත් ඔහු මැරිලා නෑ.
    ඔහුව බේරගන්නවා
    රණශූරයන් අතර ඔහුගේ නැගනියත් ඉන්නවා
    මොවුන්ගේ ශක්තිය ලබා ගන්නෙ එක පුද්ගලයෙක් විතරයි.එක්තරා කූඩුවක එක එක්කෙනා හිර කරලා එහෙත් එය සාර්ථක වෙන්නේ නෑ´
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    Me filume nama mama dane na.eth storya hndai.amma hari thatha hari lamyata podi kale indla dunu widinna purudu karnwa.mu tkak loku wela iscolta dunna aran gihin yaluwo n teacherslwa marnawa okkoma wage.mta mathka echchrai. :(