Ok eth mekata issella Utthara oneeeeeeee
එක්තරා ගමක ඉන්න රන ශූරයෙක්, සටන්කාමියෙක් ,ඔහුව මුළා කර ඔහුව හිර කරනවා.
එකතරා සමාගමක් විසින් ලොකේ සිටින දක්ෂම සටන් කාමින් එක් රැස් කරනවා එක තැනකට
ඔවුන් ගෙනුත් දක්ෂමයන් තෝරගෙන ඔවුන් ගේ ශක්තිය එක කෙනෙක් වෙත ලබා ගන්න උත්සහයක්දියුනු තාක්ෂනය යොදාගෙන සටන්කාමීන් සියළු දෙනාම මුලා කරන දැවැන්ත ප්රෝඩවක්පළමුව පැහරගත් සටන්කාමීයා,මැරුන කියල හිතන් ඉන්නෙ මුළු ලෝකෙම,එහෙත් ඔහු මැරිලා නෑ.
ඔහුව බේරගන්නවා
රණශූරයන් අතර ඔහුගේ නැගනියත් ඉන්නවා
දිව අග තියනව, අන්තිමට ඕක sunglasses දෙකට තමා අනිත් උන්ගේ moves අරන් ගහගන්නේ.
"DOA Dead or Alive"






)
අනික ගුගල් ඉමේජ් වලින් 
