෴♥ Guess The Film ♥෴

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Ok eth mekata issella Utthara oneeeeeeee
    එක්තරා ගමක ඉන්න රන ශූරයෙක්, සටන්කාමියෙක් ,ඔහුව මුළා කර ඔහුව හිර කරනවා.

    එකතරා සමාගමක් විසින් ලොකේ සිටින දක්‍ෂම සටන් කාමින් එක් රැස් කරනවා එක තැනකට​
    ඔවුන් ගෙනුත් දක්‍ෂමයන් තෝරගෙන ඔවුන් ගේ ශක්තිය එක කෙනෙක් වෙත ලබා ගන්න උත්සහයක්
    දියුනු තාක්‍ෂනය යොදාගෙන​ සටන්කාමීන් සියළු දෙනාම මුලා කරන දැවැන්ත ප්‍රෝඩවක්
    පළමුව පැහරගත් සටන්කාමීයා,මැරුන කියල හිතන් ඉන්නෙ මුළු ලෝකෙම​,එහෙත් ඔහු මැරිලා නෑ.
    ඔහුව බේරගන්නවා
    රණශූරයන් අතර ඔහුගේ නැගනියත් ඉන්නවා

    දිව අග තියනව, අන්තිමට ඕක sunglasses දෙකට තමා අනිත් උන්ගේ moves අරන් ගහගන්නේ.

    "DOA Dead or Alive"
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජින්තුවා;19130969 said:
    වෙළෙන්දෙක් ඉන්නවා ඒ වෙළෙන්දාට ලස්සන ගැනියෙක් ඉන්නව. මන්තර වැඩ කරන එකෙක් ඉන්නවා පොර ඒ ගැනිට කෙල හලනව, උගේ ගාව වැඩට ඉන්න එකත් ඒකිට ගේම දෙන්න ඉන්නෙ. අන්තිමට උටම එකී සෙට් වෙනව.

    කියපල්ල බලන්න මේක..

    මේක මන් බලපු එකක් නම ඔළුවට එන්නේ නැනේ කියහන්කෝ බන් මේක :P
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ජින්තුවා;19130969 said:
    වෙළෙන්දෙක් ඉන්නවා ඒ වෙළෙන්දාට ලස්සන ගැනියෙක් ඉන්නව. මන්තර වැඩ කරන එකෙක් ඉන්නවා පොර ඒ ගැනිට කෙල හලනව, උගේ ගාව වැඩට ඉන්න එකත් ඒකිට ගේම දෙන්න ඉන්නෙ. අන්තිමට උටම එකී සෙට් වෙනව.

    කියපල්ල බලන්න මේක..

    English Film ekakda?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්.

    chinese, action
    Tips - Jackie chan film, no Martial arts

    මේ පරණ උත්තර නොදුනන එකක්, මමම උත්තරේ දානවා ඔන්න :D:D

    Police Story: Lockdown (2013)
    MV5BMTUwODUyNDM3NV5BMl5BanBnXkFtZTgwNzk0MzA2NTE@._V1_SX214_AL_.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් එකක් මෙන්න

    සටන් කිරීම අතහැර නැවත එන සොල්දාදුවෙක්, සැකකාර තරුණියක්, සාධාරණ විනිශ්චයකට තරුණිය රැගෙන බාධක මැදින් යන ගමනක්, දිවි පුදා අඳුරු බලවේගය පරදා තරුණිය මුදාලන වීරයෙක්.

    english, Medieval fantasy, horror
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව ඒ ජාතියේම එකක්.

    මුදලට දඩයම් කරන දෙදෙනෙක්, අඳුරු සැලසුමකට පැහැරගත් දරුවන් පිරිසක්, අතීතයේ වූ පාවාදීමක්, පලිගැනීම සමග අඳුරු බලවේග පරාජය කරන කණ්ඩායමක්.

    english, fantacy, horror
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ පරණ උත්තර නොදුනන එකක්, මමම උත්තරේ දානවා ඔන්න :D:D

    Police Story: Lockdown (2013)
    MV5BMTUwODUyNDM3NV5BMl5BanBnXkFtZTgwNzk0MzA2NTE@._V1_SX214_AL_.jpg

    අඩේ චීන ඒවා කොහොමද හොයන්නේ අඩුම තරමේ ජැකීයාවත් රගපානවා කියන්න තිබ්බා පන දාගෙන මම හෙව්වා ලිස්ට් එකට දාන්නම් මේකත් තියනවා උත්තර දුන්නේ නැති එකක් විදිහට :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;19131123 said:
    අඩේ චීන ඒවා කොහොමද හොයන්නේ අඩුම තරමේ ජැකීයාවත් රගපානවා කියන්න තිබ්බා පන දාගෙන මම හෙව්වා ලිස්ට් එකට දාන්නම් මේකත් තියනවා උත්තර දුන්නේ නැති එකක් විදිහට :D

    ඇයි බං පස්සේ tip එකක් දුන්න ඕව ඔක්කොම කියල :D:D.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    අලුත් එකක් මෙන්න

    සටන් කිරීම අතහැර නැවත එන සොල්දාදුවෙක්, සැකකාර තරුණියක්, සාධාරණ විනිශ්චයකට තරුණිය රැගෙන බාධක මැදින් යන ගමනක්, දිවි පුදා අඳුරු බලවේගය පරදා තරුණිය මුදාලන වීරයෙක්.

    english, Medieval fantasy, horror
    Suba Udasanak saho0la :D
    season of the witch wnna one
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    Me filume nama mama dane na.eth storya hndai.amma hari thatha hari lamyata podi kale indla dunu widinna purudu karnwa.mu tkak loku wela iscolta dunna aran gihin yaluwo n teacherslwa marnawa okkoma wage.mta mathka echchrai. :(

    Ade manma hoyagaththa pluwn nam hoyan balanna.ela filumak :yes:
    We-Need-to-Talk-About-Kevin.jpg
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    තව ඒ ජාතියේම එකක්.

    මුදලට දඩයම් කරන දෙදෙනෙක්, අඳුරු සැලසුමකට පැහැරගත් දරුවන් පිරිසක්, අතීතයේ වූ පාවාදීමක්, පලිගැනීම සමග අඳුරු බලවේග පරාජය කරන කණ්ඩායමක්.

    english, fantacy, horror
    Hansel & Gretel:Witch Hunters???
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ත්‍රස්තවාදීන්ට අසුවුනු යුදෙව් මාධ්‍යවේදීයෙක්
    ඔහුගේ බිරිඳ දරුවෙක් අපේක්ෂාවෙන්
    කෙසේ හෝ ඔහුව සොයාගන්න වෙර දරන පොලිස් නිලධාරියෙක්
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වර්තමානයේ උද්ගත වී ඇති ප්‍රශ්න සම්බන්දව මොකද කරන්නේ.:oo:
    1. ඉමේජ් දැමීම (මේ වන විට බහුතර කැමැත්ත දාන්න එපා කියලා :sorry:)

    මගේ මතේ නම් බහුතර කැමැත්තට ඉඩ දෙමු.:dull: අනික ගුගල් ඉමේජ් වලින්
    හොයන නිසා වැඩේ ටිකක් අවුල් වගේ.:baffled::baffled::no::no:

    අදහස් / යෝජනා / චෝදනා යොමු කරන්න. :)

    මගේ අදහසක්. සතියකට සැරයක් summery එකක් දාන්න. ;)
    උත්තර දුන්නු සහ නොදුන්නු. නුදුන්නු ඒවා ගැන කට්ටියගෙන් අහනවා
    උත්තරේ දන්නවද තව කාලේ ඕනිද කියලා. :D දන්නේ නැහැ
    කිව්වොත් එවෙලේ උත්තරේ කියනවා.
    නැත්නම් තව tips දෙනවා ;)


    summery වල page numbers ටැග් එකක දානවා. එතකොට ෆිල්ම් හොයාගන්න
    මුල ඉදන් ත්‍රෙඩ් එක බලන උන්ට වැදගත් වෙයි. :D

    තව මොනාද බන්.. අපි මේක දිගටම ඇදන් යමු.. :yes: :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගේ පළවෙනි එක
    හමුදා කුමන්ත්‍රණයක් නිසා රටක් ජාතියක් නැති ඉංග්‍රීසි කතා කල නොහැකි මිනිසෙක්
    :dull::dull::dull:
     

    Pallavi

    Junior member
  • Aug 1, 2007
    88
    3
    8
    34
    Negombo
    ජින්තුවා;19130969 said:
    වෙළෙන්දෙක් ඉන්නවා ඒ වෙළෙන්දාට ලස්සන ගැනියෙක් ඉන්නව. මන්තර වැඩ කරන එකෙක් ඉන්නවා පොර ඒ ගැනිට කෙල හලනව, උගේ ගාව වැඩට ඉන්න එකත් ඒකිට ගේම දෙන්න ඉන්නෙ. අන්තිමට උටම එකී සෙට් වෙනව.

    කියපල්ල බලන්න මේක..

    three musketeers eketh oya wage scene ekakda wenne?