මේක හින්දි එකක්
හින්දි වුනාට ඉන්ග්ලිශ් වගේ හොද ෆිල්ම් එකක්
ඉන්දියානු පොලිසියට කෝල් එකක් එනවා
ඒකෙන් කියන්නේ ත්රස්තවාදින් පිරිසක් නිදහස් කලේ නැත්නම් මුම්බායි පුරාම බෝම්බ පුපුරවනවා කියලා
වැරදි ආශ්රය නිසා තම පියා මරා රජකම ලබාගන්න තරුණයෙක්![]()

වැරදි ආශ්රය නිසා තම පියා මරා රජකම ලබාගන්න තරුණයෙක්![]()
thawa explain karapanමේක හින්දි එකක්
හින්දි වුනාට ඉන්ග්ලිශ් වගේ හොද ෆිල්ම් එකක්
ඉන්දියානු පොලිසියට කෝල් එකක් එනවා
ඒකෙන් කියන්නේ ත්රස්තවාදින් පිරිසක් නිදහස් කලේ නැත්නම් මුම්බායි පුරාම බෝම්බ පුපුරවනවා කියලා
සොහොන;19133862 said:අනේ මන්දා බන් මට නම් හිතෙන විදිහට kamal hasan ගේ අමුතුම විදිහට ෆිල්ම් එක ගෙනියනවා බන් ටැම්ල් එකේ
![]()
thawa explain karapan
Maharaja Ajasath![]()

අජාසත්ත

This girl always wondered about the floating lights![]()

සොහොන;19133915 said:පිස්සුවක්ලු නේද බන් මේකේ ජැකාට බයින සරම ගහපු කොල්ලා ඕක පතුරු ගහනවා කියපන්කො

මටනම් ඔය රෑල්ලට හදන මල ජරාව පෙන්නන්න බැ මචන්සොහොන;19133915 said:පිස්සුවක්ලු නේද බන් මේකේ ජැකාට බයින සරම ගහපු කොල්ලා ඕක පතුරු ගහනවා කියපන්කො
තම පැරණි මිතුරන් සොයා එන මිතුරෙක්. පාසල් කාලයේ ඔවුනට කිරීමට නොහැකි වූ අභියෝග 12ක් නැවත කිරීමට යාමක්. හැබැයි මේ අභියෝග 12ම තියෙන්නේ එකම දේ කරන්න.![]()
eketh thiyanawa neda oya wage ekak
kochchara film beluwath me wage welawata mathaketa enne nae ban 